අපිට කෙල්ලො අකැපද?

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,599
    4,354
    113
    කිරියෙ ගොඩක් උන් කෙල්ලො අල්ලලා මිරිකලා ඔබලා ගහලා සේරම කරලා.පොඩි කාලෙ ඉදන් ගහන උන් ඉන්නවාලු.බලපන්කො ඉතින් අවුරුදු 20ක් වෙලත් කෙල්ලෙක් ගෙ අතින් වත් අල්ලලා නෑ.9වසරෙදි ඇල්ලුවා අත රවුමක් හැදෙද්දි මොන මගුලක්ද මන්දා මචන්ලා.

    කේන්දරෙ බලපු හැමතැනම කියන්නෙ අවු 23දී බූටක් කාලා පිස්සෙක් වෙන සීන් එකක්.අඩෙ එහෙම වෙන්නවත් කෙල්ලෙක් සෙට් වෙන්නෑ.

    දෙයියො උනත් ලෝකෙ මවලා තියෙන්නෙ අපිට අසාදාරණ විදිහට:no:
    bump
     
    • Like
    Reactions: Ryan08

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    උබ වගේම කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලලා නැති උන් තමයි මේකේ උදේ ඉදන් හවස් වෙනකම්ම කෙල්ලොන්ට ගැහුවා උඩදැම්මා වඩාගත්තා කියලා ත්‍රෙඩ් දාන්නේ 😁😁 ඒවා සීරියස් ගන්න එපා.😁
    :yes:
     
    • Haha
    Reactions: Ryan08

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,815
    26,238
    113
    Use high quality perfume, clean clothes, neat hearcut and beard, clean shoes , clean teeth, avoid bad breathing smells , nice smile, no angry, middle speed talks , .......

    Simply be cute & smart . Show not a donkey
     
    • Like
    Reactions: Ryan08 and Hecker