අපිට ගොන් පාට් දැම්මොත් KG කෑල්ලක් දාලා high court දානවා-STF

shenat

Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක


    හමුදාකාරයෝ නම් සාපයක් වීගෙන එන්නෙ. මුන්ව බැරැක්ක අස්සට දාන්ඩ අයියෝ!


    ඔය රටේ හැත්තට ඔහොම වෙන්නම ඕන. නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ කොච්චර වැදගත් දේවල්ද කියල තේරුම් ගන්න. 😍😍😍😍
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    සිරිසේන ලඟට වැටුන එස්ටීඑෆ් සහ නන්දසේන ලඟට වැටුන එස්ටීඑෆ්
     
    • Haha
    Reactions: rckdck

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මට හිතාගන්ඩ බැ මෙ වගෙ එවුන් එක්ක කොහොමද ඉස්සරහට ලංකාවෙ ඉන්නෙ කියල:dull:
    පුදුමයක් නැහැ, මේ රටේ මිනිස්සුන්ගේ කොලේක්ටිව් IQ එක බොහොම අඩුයි කියල. 70 ගණන් වල, ඒ කියන්නේ ඉතාම අඩු අගයක්.
    ඔය යක්ක පුත්තු comment කරලා තියෙන්නේ STF එකෙන් හම්බයොන්ට ගහපු video එකකට
    දැන් සැප ඇති :lol:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,560
    113
    KG කේ ජූ කැල්ලක් දාල කියලා ඌ කියන්නෙ ඔච්චර දගලන්න දෙයක් නැ
     
    • Haha
    Reactions: sakuntha1996

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හොඳ වැඩේ. ඕනවට වඩා 8 පාස් උන්ට පුක දෙන්න ගියාම ඔහොම වෙනවා
     
    • Like
    Reactions: sakuntha1996