අපිට චන්දයක් ඕන, මහින්ද මහත්තයව ඕන, කැපුවත් දෙන්නේ පොහොට්ටුවට.. ජනතාව හඬා වැටෙයි!

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හිතපන්කෝ මේ වගේ httpලටත් චන්දෙ තියෙනවනේ කියල මතක් වුනාම මේ රට ගොඩ ගන්න පුළුවන් වෙයිද කියල..

    අර මනුස්සය කියන්නෙ හමුදාවෙන් රට බේරගත්ත කියල නේද 0.40 ඉඳන් දෙතුන් පාරක් කියනව @2osama
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    එහෙම එවුන් නැතුවමත් නෙවේ, ඒත් මුන් නන් paid actors වෙන්න්න ඇති.

    උබ ඕව ගැන වද වෙන්න එපා, ගිහින් වැඩක් පලක් කරගන්න.

    දවල්ට ඉව්වද? මාලු කීයද? කෑවද මාලු ලගදි

    දැන් සැපද
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    හරිනම් ලංකාවෙ 18 ට වැඩි ඔක්කොටම දේශපාලන විද්‍යා විභාගෙකුයි, පොදු පරීක්ෂණේකුයි තියලා, ඒකෙන් පාස් වෙන අයට විතරක් ඡන්ද අයිතිය ලැබෙන විදිහට නීතියක් සම්මත කරන්න ඕන. මේ වගේ වයසක අය විතරක් නෙවේ, තරුණ ඈයොත් ගොඩක් ඉන්නවා මෙහෙම පටු විදිහට හිතලා තමන්ට තියෙන වටිනා ඡන්ද අයිතිය නිරපරාදෙ අපතෙ යවන. 😐😑
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තට්ට පොන්නය තෝ දැන් අරගල කරල ඉවරද පොන්නය
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,746
    93
    හරිනම් ලංකාවෙ 18 ට වැඩි ඔක්කොටම දේශපාලන විද්‍යා විභාගෙකුයි, පොදු පරීක්ෂණේකුයි තියලා, ඒකෙන් පාස් වෙන අයට විතරක් ඡන්ද අයිතිය ලැබෙන විදිහට නීතියක් සම්මත කරන්න ඕන. මේ වගේ වයසක අය විතරක් නෙවේ, තරුණ ඈයොත් ගොඩක් ඉන්නවා මෙහෙම පටු විදිහට හිතලා තමන්ට තියෙන වටිනා ඡන්ද අයිතිය නිරපරාදෙ අපතෙ යවන. 😐😑
    yudde dinne mahinda kiyana eka media walin oluwata bassala thiyenne, yudden duk winda gum wala minissunta eka amathaka karanna bari loku deyak. nugath prashnayak nemei. oya gum wala ugath unuth ohomai hithanne.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    apith mayinda maattayata tama itin :love2:

    325201946_1141504456558782_1554704370531703820_n.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    එහෙම එවුන් නැතුවමත් නෙවේ, ඒත් මුන් නන් paid actors වෙන්න්න ඇති.

    උබ ඕව ගැන වද වෙන්න එපා, ගිහින් වැඩක් පලක් කරගන්න.

    දවල්ට ඉව්වද? මාලු කීයද? කෑවද මාලු ලගදි

    දැන් සැපද
    කෙලවල්ල කිලෝ එක 800ට ගෙනාව අද? මාලු ගොඩට ඇවිදගෙන එනවද මන්ද මෙච්චර ගනන් අඩු.