අපිට ණය දෙන බන්ගලිදෙශේ හැටි බලහන්කො.

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    උන්ගෙ මිනිස්සු දුප්පත් උනාට රජය පොහොසත්


    ණය ගෙව්වත් ඕකුන් ඕක මතක් කරනවා. උන්ට නිකන් කාන්තාරෙට වතුර දැම්මා වගේ තමයි ,ලංකාවට ණය දුන්න එක.
    ------ Post added on Oct 6, 2022 at 6:50 AM

    ලංකාවේ නම උන්ගේ රටේ ඉතිහාස ගත වෙලයි තියෙන්නේ. උන් පලවෙනියටම විදේශ ණය දීලා තියෙන්නේ ලංකාවට. මම නම් ආයෙ බංගාලියෙක් ලඟින්වත් යන්නේ නැහැ මූණ දෙන්න බැරි නිසා. ශ්‍රී ලාංකිකයන්ව මේ තත්ත්වයට ඇදලා දැම්මේ කවුද කියන එක මොහොතකට කල්පනා කරලා බලන්න.
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    හුත්තට රෙන්න පුකේ බෙට්ටක් නෑ.ඒත් අනිත් උන්ගෙ වැරදි හොයන්න පුලුවන්...
    හුත්තෙන් රෙන්න බෑනෙ ගුපියො 🤨
     
    • Haha
    Reactions: Tricle_Buwa

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඕන ගොනෙක්ට පුලුවන් ණයට අරන් පාටි දාන්න.. ලන්කාවයි බන්ග්ලාදේශේයි ගෑන කියන්න තියෙන්නෙත් එහෙමයි. ලන්කාව ණයට අරන් පාටි දානවා. අරුන් ගාණට මිම්මට වියදම් කරලා දවසෙන් දවස දියුණු වෙනවා
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඕන ගොනෙක්ට පුලුවන් ණයට අරන් පාටි දාන්න.. ලන්කාවයි බන්ග්ලාදේශේයි ගෑන කියන්න තියෙන්නෙත් එහෙමයි. ලන්කාව ණයට අරන් පාටි දානවා. අරුන් ගාණට මිම්මට වියදම් කරලා දවසෙන් දවස දියුණු වෙනවා

    minissunge pirisindu kamayi hama thanama kunu damillai balapanko. Naya wena eka adaala naha ne hadiyaawata.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ණය ගත්තායින් පස්සේ ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ බං. ලොකුකම් පෙන්නන්න ඉස්සෙල්ලා ණය ගෙවල ඉන්න වෙනවා.
    Loketa koitharam Naya unath gammen enne gammen Colombo parata bahala balapanko holiday ekaka wahana set eka kawda kiyanne Api nayaye kiyala.Nayata kawath gammen Enna Api Hari dakshaye.🙂🙂🙂
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Loketa koitharam Naya unath gammen enne gammen Colombo parata bahala balapanko holiday ekaka wahana set eka kawda kiyanne Api nayaye kiyala.Nayata kawath gammen Enna Api Hari dakshaye.🙂🙂🙂
    කොළඹ ඉන්න එවුන්ට නම් අවුලක් නැහැ! බංගලියෝ ඉන්න රටවල්වල වැඩ කරන ශ්‍රී ලාංකිකයෝ වසලා හමාරයි. ණය ගත්තු එකා ණය දුන්නු එකාගෙන් ඈත් වෙලා ඉන්න තරමට හොඳයි. ඒකයි කොළඹ ඉන්න එවුන්ට ආතල් එකේ ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Achilles_Troy

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උගේ මූනෙ කියාගන්න බැරි අප්පිරියාවක් පෙන්නේ නැද්ද උබලට

    aruu jara athin buriyani muttiye mas kalla aragena apahu dammata passe ethaninma kawa. 🤮 🤮
     
    • Like
    Reactions: NRTG

    Achilles_Troy

    Active member
  • Sep 29, 2022
    65
    86
    43
    ලංකාවේ අගය තේරෙන්නේ නැති ලංකාවට බනින එවුන්ට තමයි මේ වගේ videos පෙන්නන්න ඕනේ
    හරිහමන් නායකයෝ ටිකක් පත්කරගත්තා නම් මේ රට දිව්‍ය ලෝකයක් කරන්න තිබ්බා :(:(:(
     
    • Like
    Reactions: dfgrendezvous

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මුන් ඒ සල්ලි ටිකෙන් මුන්ගේ මිනිස්සුන්ට පොඩ්ඩක් පහසුකම් දුන්නනං මොකද
    රටක මූල්‍ය පරිපාලනය කියන්නෙ හෙන බරපතල සබ්ජෙක්ට් එකක් අයිසේ
     
    • Like
    Reactions: Achilles_Troy

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ලංකාවේ අගය තේරෙන්නේ නැති ලංකාවට බනින එවුන්ට තමයි මේ වගේ videos පෙන්නන්න ඕනේ
    හරිහමන් නායකයෝ ටිකක් පත්කරගත්තා නම් මේ රට දිව්‍ය ලෝකයක් කරන්න තිබ්බා :(:(:(
    Kalin hitapu pora eka karannama giye ko umbala eda Dunne na porawa elewwame😋😋😋
     
    • Angry
    Reactions: Achilles_Troy

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ඒ කියන්නෙ අපි බංගලින්ට වඩා වාසනාවන්තද...🥴🥴🥴🥴
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,903
    3,406
    113
    south asian region ekea highest HDI (Human Development Index) tiyennea Maldives. 2nd Sri Lanka. HDI eken kiyanne living standards. GDP ekea size eka witarak HDI ekata balapaanne naa. ona nam living standards wedi karaganna puluwan nayata salli aran. e.g. hathara watetama nayawela honda car ekakuyi gekuyi ganna puluwan. bt eeta wada savings tiyena kenek inna puluwan e taram better living standards nati.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    minissunge pirisindu kamayi hama thanama kunu damillai balapanko. Naya wena eka adaala naha ne hadiyaawata.
    clean suit empty pocket .. ලන්කාවේ එවුනුත් පාරේ තමා කුණු දාන්නේ. ඒ වුනාට ලන්කාවේ කුණු එකතු කරන වෑඩේ හොදට කරනවා නේ .. ඒවාට වියදම් කරලා තියෙනවා ලන්කාව. බන්ගලියෝ වියදම් කපලා දාලා ආර්තික දියුණුවට වෑඩි තල්ලුවක් දීලා..