උන්ගෙ මිනිස්සු දුප්පත් උනාට රජය පොහොසත්
ණය ගෙව්වත් ඕකුන් ඕක මතක් කරනවා. උන්ට නිකන් කාන්තාරෙට වතුර දැම්මා වගේ තමයි ,ලංකාවට ණය දුන්න එක.
------ Post added on Oct 6, 2022 at 6:50 AM
ලංකාවේ නම උන්ගේ රටේ ඉතිහාස ගත වෙලයි තියෙන්නේ. උන් පලවෙනියටම විදේශ ණය දීලා තියෙන්නේ ලංකාවට. මම නම් ආයෙ බංගාලියෙක් ලඟින්වත් යන්නේ නැහැ මූණ දෙන්න බැරි නිසා. ශ්‍රී ලාංකිකයන්ව මේ තත්ත්වයට ඇදලා දැම්මේ කවුද කියන එක මොහොතකට කල්පනා කරලා බලන්න.
Last edited:

