අපිට තහනම් නොවූ තහනම් වෙබ් අඩවි ??
මේ ත්‍රෙඩ් එක බලන්න ගතවෙන කාලෙනම් කිසිම විදියකින් අපතේ යාමක් වෙන්නේ නෑ, මුලින්ම මම එහෙම කියුවේ මේක ගොඩක් වැදගත් වෙන්න පලුවන් විදියේ වැඩක නිසයි.
කට්ටියට මතක ඇති අපේ මහින්ද මාමි දැනට ටික කාලෙකට කලින් වෙබ් සයිට් වගයක් බැන් කලා (දන්නවා ඇතිනේ ඒ මොනාද කියල මම නොකියුවට හැමෝම) අපේ කොල්ලෝ මාර කට්ටක් කනවා ප්‍රොක්සි පාවිච්චි කරලා ඒවාට යන්නත්, ඒ උනාට ඒ වැඩේ ඒහැටි සාර්ථක නෑ නේ.(හැමෝම අත්හදා බලලත් ඇති මම හිතන්නේ
ඒ උනාට මෙන්න ඒ බැන් කරපු ඕනෑම වෙබ් සයිට් එකකට යන්න හොදම ක්‍රමයක්, මේක මම ඊයේ රෑ හොයාගත්ත වැඩක්, 100% වැඩ.කරන්න තියෙන්නේ බොහොම සුළු වැඩයි, (විනාඩියක් වත් යන්නේ නෑ) මෙතැනදී කෙරෙන්නේ ව www.opendns.com ඒකෙන දෙන DNS පාවිච්චිකරලා, නෙට් සර්ෆ් කරන එකයි.
මම නම් පාවිචි කරන්නේ ඩයලොග් වයිමැක්ස් කනෙක්ෂන් එකක්, මම මේක කරපු විදිය පහල තියනවා
මේ පියවර ටික හරියට කරලා, නෙට් ඩිස්කනෙක්ට් කරලා ආයේ කනෙක්ට් කරලා මේ ලින්ක් එකට ගිහින් බලන්න වැඩේ හරිද කියල
(( ටෙස්ට් ලින්ක් ))
Windows XP යුස් කරන අයට - Change your settings
Windows 7 යුස් කරන අයට - Change your settings
router යුස් කරන අයට - Change your settings
කෙටියෙන්ම කියනවනම් කරන්න තියෙන්නේ network setting වල Internet Protocol Version 4 එකේ Properties වල තියන Use the following DNS server addresses කියන තැනට www.opendns.com ඒකෙන දෙන IP address දෙක : 208.67.222.222
208.67.220.220
දාන්න විතරයි.
ඒවගේම opendns පාවිචි කිරීමේදී මෙන්න මේ අමතර වාසි ටිකත් අපිට ලැබෙනවා
A faster Internet
Robust Web content filtering
Phishing protection
ඒ ගැන වැඩි විස්තර මේ ලින්ක් එකේ තියනවා
දැන් වැඩේ හරිනම් බැන් කරපු සයිට් ටිකකට ගිහින් බලපල්ලා, මෙන්න මේ ලින්ක් එකේ ඒ සියිට් ලිස්ට් එක තියනවා :)
හැබැයි මම ටෙස්ට් කලේ ඩයලොග් වයිමැක්ස් කනෙක්ෂන් එකට විතරයි, අනිත් ඒවාට කොහොමද බලන්න විදියක් නෑ මට.
අනිත් දේ තමයි browser එක විදියට Google Chrome යුස් කරන්න - Google Chrome - Download
අපේ tharakato සහෝදරයා කියල තිබුණ Google DNS eka OpenDNS වලටත් වඩා හොදයි කියල, කට්ටියට එකත් ට්‍රයි කරලා බලන්න පලුවන් primry - 8.8.8.8
secondry -8.8.4.4
ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ වැඩේ හොදයි නම් මට රෙප් එකකින් සලකල යන්න අමතක කරන්නෙපා

වැඩේ ෂුවර් නැති කට්ටිය මේක බලපල්ලා

Last edited: