මචන්ල ඔච්චර දගලන්න ඔනි නෑ... පට්ට වෙබ් බ්රව්සර් එකක් තියෙනව. ඔනි තැනක ඔනි විදියට යන්න පුලුවන්.
…
…ඔන්න අරගනිල්ල...
…
…http://jumpto.com/i/b1bG
google DNS වලට මාරු වෙන්න , ඒක Open DNS වලට වඩා හොඳයි primry - 8.8.8.8
secondry -8.8.4.4
බන් යන්නත් ඔහොම සියට් එකක් තියෙන්නේ ඕනෙනේ බන්, ඕක හෙන කලෙක ඉදන් වැඩ කරන්නේ නෑ (මේ බලපන් DNS රිපෝට් එක)
