අපිට තහනම් නොවූ තහනම් වෙබ් අඩවි ??

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    අනේ බන් ADSL වලට ඔය ලබ්බ වැඩ කරන්නේ නෑ
     

    kcw_dsw

    Junior member
  • Nov 30, 2006
    89
    2
    8
    මාත් ඩයලොග් වයිමැක්ස් ඒත් සෙටින්ස් මුකුත් හැදුවේ නෑ ඒ වෙබ් ඇඩ්රස් එක ටයිප් කරාම නිකන්ම සියිට් එක ඇතුලට ගියානේ?