අපිට තියන ප්‍රශ්න

ai ban mhe Exam kiyala ekak tiyenne


අපි වගෙ මොලෙ තියෙන උන්ව ෆෙල් කරලා අයින් කරලා මොලෙ නැති මැටි හරක්ව තොරගන්නනෙ
ඔක මචන් අදිරාජ්යවාදි කුමන්ත්‍රනයක්නෙ බන් ඔවාට අහු වෙන්න එපා
 

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මට්චන් මම අලුත් Thread එකක් පටන් ගන්නවා.. උඹලට තියන ප්‍රශ්න මේකට පෝස්ට් කරපන්.. ඒවට Answers දන්න කට්ටිය කියයි.. එහෙනම් මම පටන් ගත්තා

    මට රෑට නින්ද යන්නෙ නැහැ.. ඒකට හේතුව දන්න කෙනෙක් කියන්න:baffled::baffled:
    math-problems.gif
    ygap_logo_1.jpg

    Machan kalisama galawala uda panapan :eek::eek: