අපිට තෙල් දෙන්නේ ඉරානය..

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,634
    14,283
    113

    එක කිව්වේ මම මොකද ඔයාට නොතේරෙන නිසා 😁

    සම්බන්දයක් ගැන කව්රුවත් කතා කරේ නෑනේ? ඇයි මේ අදාළ නැති දේවල් කියවල නිකන් චාටර් වෙන්නේ :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    සම්බන්දයක් ගැන කව්රුවත් කතා කරේ නෑනේ? ඇයි මේ අදාළ නැති දේවල් කියවල නිකන් චාටර් වෙන්නේ :rofl:
    ඇයි මේ ත්‍රෙඩ් එක ඉරාන තෙල් ගැන නෙමෙයි ද 🤭
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,634
    14,283
    113
    ඇයි මේ ත්‍රෙඩ් එක ඉරාන තෙල් ගැන නෙමෙයි ද 🤭

    ඉස්සර තෙල් ගත්ත කියලනේ අයිසේ කිව්වේ, නය ගෙවන කතාවක් කිව්වද? ගූ වෙන එකේ සීමාවක් තියා ගනින් :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඉස්සර තෙල් ගත්ත කියලනේ අයිසේ කිව්වේ, නය ගෙවන කතාවක් කිව්වද? ගූ වෙන එකේ සීමාවක් තියා ගනින් :lol:
    තාම ගෙවනවනම් කොහෙද අරන් ඉවර 🤭 අපි නය ගෑතියෝ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,634
    14,283
    113
    තාම ගෙවනවනම් කොහෙද අරන් ඉවර 🤭 අපි නය ගෑතියෝ
    අරන් ඉවරයි කියන්නේ දැන් ගන්නේ නෑ කියන එකනේ අයිසේ :lol:

    නැතුව තව ගෙවනවා මගුලක් නෙවෙයි :rofl:
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    ලන්කාවට තෙල් ඉරානෙන් ගේන්නෙ නැත. ඔක්කොම තෙල් ගේන්නෙ චීනෙන් සයිනොපෙක් සමාගමෙන්. එහෙම ගෙනල්ලා සයිනොපෙක් හ සිපෙට්කො දෙකම බෙදනවා.
    IOC ඉන්දියාවෙන් ගේනවා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,634
    14,283
    113
    ගත්ත එවට ගෙවල නැත්තම් අපිට බැදියාවක් තියනවා.

    බැඳියාවක් ගැන මම කිව්වද? දූවගෙන ඇවිල්ල අදාළ නැති reply දාල අදත් ගූ උනා නේද? :lol:

    ඉරානෙන් තෙල් ගන්න එක නවත්තලා සෑහෙන කාලයක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    බැඳියාවක් ගැන මම කිව්වද? දූවගෙන ඇවිල්ල අදාළ නැති reply දාල අදත් ගූ උනා නේද? :lol:
    ඔයා කියන්න ඕනේ නෑනේ ඒවනේ ද්විපාර්ශවීය බැදීම 🤭 . දන් නෑනේ එකනේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,634
    14,283
    113
    ඔයා කියන්න ඕනේ නෑනේ ඒවනේ ද්විපාර්ශවීය බැදීම 🤭 . දන් නෑනේ එකනේ

    මම කියපු නැති එකක් ගැන මට reply දාන්නේ ඇයි අයිසේ? :rofl:

    වෙන ත්‍රෙඩ් වල බයිට් උන ඒවට වේදනාවයි නේද? :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මම කියපු නැති එකක් ගැන මට reply දාන්නේ ඇයි අයිසේ? :rofl:

    වෙන ත්‍රෙඩ් වල බයිට් උන ඒවට වේදනාවයි නේද? :lol:
    ඔයා කියපු එකක් ගැන කියන් නෑනේ මම කමෙන්ට් එක දැම්මේ ත්‍රෙඩ් එකටනේ.

    සිගිති නේද තාම 🤭
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,634
    14,283
    113
    ඔයා කියපු එකක් ගැන කියන් නෑනේ මම කමෙන්ට් එක දැම්මේ ත්‍රෙඩ් එකටනේ.

    සිගිති නේද තාම 🤭

    මම කියපු දෙයක් නෙවෙයි නම් මාව quote කරේ ඇයි සිඟිති කොලු පැන්චෝ? :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මම කියපු දෙයක් නෙවෙයි නම් මාව quote කරේ ඇයි සිඟිති කොලු පැන්චෝ? :rofl:
    ඔයාව කොට් කරේ තාම තෙල් වලට ගෙවනවා ඒ නිසා ඉරානෙ අපිට ණය ගැතියෙක් කියන්නෙ

    නිකමට පලවෙනි කමෙන්ට් එක බැලුවා

    "ගන් නැතිව වෙන්න ඇති $251 ණය වෙලා මිලියන $20 ක් තේ වලින් ගේවන්නම් කිව්වේ . බලපන් බලපන් ඉන්ටනෙට් ආටිකල් එකක් ඇති කොහේ හරි . බලලා දාපන් අපිටත් බලන්න"

    උබට සිංහල බෑ බන්. අනික දෙල් උනාම හතර අතේ ගාගෙන වටේ යනවා 😁

    ඔයා මයින්ද මාමිට කඩේ ගිහින් ඉස්සර රෙද්දේ රෙවාගත්තෙත් මෙම තමා . අපිට මතකයි ඉතින් ඕවා .
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,634
    14,283
    113
    ඔයාව කොට් කරේ තාම තෙල් වලට ගෙවනවා ඒ නිසා ඉරානෙ අපිට ණය ගැතියෙක් කියන්නෙ

    නිකමට පලවෙනි කමෙන්ට් එක බැලුවා

    "ගන් නැතිව වෙන්න ඇති $251 ණය වෙලා මිලියන $20 ක් තේ වලින් ගේවන්නම් කිව්වේ . බලපන් බලපන් ඉන්ටනෙට් ආටිකල් එකක් ඇති කොහේ හරි . බලලා දාපන් අපිටත් බලන්න"

    උබට සිංහල බෑ බන්. අනික දෙල් උනාම හතර අතේ ගාගෙන වටේ යනවා 😁

    ඔයා මයින්ද මාමිට කඩේ ගිහින් ඉස්සර රෙද්දේ රෙවාගත්තෙත් මෙම තමා . අපිට මතකයි ඉතින් ඕවා .

    ඉතින් අයිසේ මම කිව්වද ලංකාව ඉරානේ නය ගැතියෙක් නෙවෙයි කියල :lol:

    සිංහල බැරි එකානේ ඉතින් අදාලම නැති එකකට පුප දෙන්න ඇවිත් දැන් ගූ වෙලා අඬන්නේ :rofl: