සම්බන්දයක් ගැන කිව්වේ කව්ද?ගත්ත එකට ණය ගෙවනවනෙ. ඒ කියන්නේ සම්බන්දය බිදිලා නෑ.![]()
සම්බන්දයක් ගැන කිව්වේ කව්ද?ගත්ත එකට ණය ගෙවනවනෙ. ඒ කියන්නේ සම්බන්දය බිදිලා නෑ.![]()
එක කිව්වේ මම මොකද ඔයාට නොතේරෙන නිසාසම්බන්දයක් ගැන කිව්වේ කව්ද?
එ
එක කිව්වේ මම මොකද ඔයාට නොතේරෙන නිසා![]()

ඇයි මේ ත්‍රෙඩ් එක ඉරාන තෙල් ගැන නෙමෙයි දසම්බන්දයක් ගැන කව්රුවත් කතා කරේ නෑනේ? ඇයි මේ අදාළ නැති දේවල් කියවල නිකන් චාටර් වෙන්නේ![]()
ඇයි මේ ත්‍රෙඩ් එක ඉරාන තෙල් ගැන නෙමෙයි ද![]()

තාම ගෙවනවනම් කොහෙද අරන් ඉවරඉස්සර තෙල් ගත්ත කියලනේ අයිසේ කිව්වේ, නය ගෙවන කතාවක් කිව්වද? ගූ වෙන එකේ සීමාවක් තියා ගනින්![]()
අරන් ඉවරයි කියන්නේ දැන් ගන්නේ නෑ කියන එකනේ අයිසේතාම ගෙවනවනම් කොහෙද අරන් ඉවරඅපි නය ගෑතියෝ

ඉවර වෙන්න ණය ගෙවල ඉවර වෙන්න එපැයිඅරන් ඉවරයි කියන්නේ දැන් ගන්නේ නෑ කියන එකනේ අයිසේ
නැතුව තව ගෙවනවා මගුලක් නෙවෙයි![]()
ඉවර වෙන්න ණය ගෙවල ඉවර වෙන්න එපැයි

ණය ගෙවන්නේ කලින් ගත්ත ඒවටනේනය ගෙව්වා කියල තෙල් ලැබෙන්නේ නෑනේ![]()
ණය ගෙවන්නේ කලින් ගත්ත ඒවටනේ![]()

ගත්ත එවට ගෙවල නැත්තම් අපිට බැදියාවක් තියනවා.දැන් ගන්නේ නෑ කිව්වම ණය ගෙවන බයිලයක් කියල ගූ උනා නේද![]()
ගත්ත එවට ගෙවල නැත්තම් අපිට බැදියාවක් තියනවා.

ඉරානෙන් තෙල් ගන්න එක නවත්තලා සෑහෙන කාලයක්
ඔයා කියන්න ඕනේ නෑනේ ඒවනේ ද්විපාර්ශවීය බැදීමබැඳියාවක් ගැන මම කිව්වද? දූවගෙන ඇවිල්ල අදාළ නැති reply දාල අදත් ගූ උනා නේද?![]()
ඔයා කියන්න ඕනේ නෑනේ ඒවනේ ද්විපාර්ශවීය බැදීම. දන් නෑනේ එකනේ

ඔයා කියපු එකක් ගැන කියන් නෑනේ මම කමෙන්ට් එක දැම්මේ ත්‍රෙඩ් එකටනේ.මම කියපු නැති එකක් ගැන මට reply දාන්නේ ඇයි අයිසේ?
වෙන ත්‍රෙඩ් වල බයිට් උන ඒවට වේදනාවයි නේද?![]()
ඔයා කියපු එකක් ගැන කියන් නෑනේ මම කමෙන්ට් එක දැම්මේ ත්‍රෙඩ් එකටනේ.
සිගිති නේද තාම![]()

ඔයාව කොට් කරේ තාම තෙල් වලට ගෙවනවා ඒ නිසා ඉරානෙ අපිට ණය ගැතියෙක් කියන්නෙමම කියපු දෙයක් නෙවෙයි නම් මාව quote කරේ ඇයි සිඟිති කොලු පැන්චෝ?![]()
ඔයාව කොට් කරේ තාම තෙල් වලට ගෙවනවා ඒ නිසා ඉරානෙ අපිට ණය ගැතියෙක් කියන්නෙ
නිකමට පලවෙනි කමෙන්ට් එක බැලුවා
"ගන් නැතිව වෙන්න ඇති $251 ණය වෙලා මිලියන $20 ක් තේ වලින් ගේවන්නම් කිව්වේ . බලපන් බලපන් ඉන්ටනෙට් ආටිකල් එකක් ඇති කොහේ හරි . බලලා දාපන් අපිටත් බලන්න"
උබට සිංහල බෑ බන්. අනික දෙල් උනාම හතර අතේ ගාගෙන වටේ යනවා
ඔයා මයින්ද මාමිට කඩේ ගිහින් ඉස්සර රෙද්දේ රෙවාගත්තෙත් මෙම තමා . අපිට මතකයි ඉතින් ඕවා .
