අපිට තේ ebay එකෙන් ගෙන්න බැරිද ?

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපිට තේ ebay එකෙන් ගෙන්න බැරිද ?

    Man china Green tea wagayak order kara eBay eken. මේවා මෙහෙ නැති නිසා. ලංකාවට rule එකක් තියනවද tea ගෙන්න බැරි ? මට මේක ලැබෙන එකක් නැද්ද Post eken

    http://www.ebay.com/itm/23103235675...49&var=530191504543&ssPageName=STRK:MEBIDX:IT

    s-l500.jpg
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මම කියන එවා දැන් කවුරුත් ගනන් ගන්නේ නැ මම පොඩි එකා කියලා. ඒත් අයියේ තේ ලන්කාවට චීනෙන් ජපානෙන් ගේන්න එපා. ඔය "ඔලොන්ග්" ටී.. ඔවා ම්ලෙස්නා එකේ ඔනා තරම් තියනවා. සමහර අපේ රටට ආගන්තුක ජීවී කාන්ඩ සහා තේ වගාවට හානි වෙන දිලීර සහා සතුන් ඔය තේවලින් ලන්කාවේ තේ වගාවට බොවෙන්න පුලුවන්. ඒ නිසා ලන්කාවේ කස්ටම් එක ලොකු පරිශ්‍රමයක් දරනවා ඔවා කොරන්ටීන් කරලා ලන්කාවේ පරිසර පද්දතිය රැක ගන්න.. මම පොඩි උනාට මගේ රෙප් කපපන්, බට් රටේ ඉතුරුවෙලා තියන අපනයන බොගය රැකගනිමු..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ai ban mehe green tea ona taram tiyenawane.mae battaramulle tiyenawa goniyak wunath ganna puluwan
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :)