අපිට දැන් අවශ්‍ය

රනිල් මාමිගෙ

  • බහුතරය බලන්න

    Votes: 43 30.9%
  • ඡන්දයකට යන්න

    Votes: 96 69.1%

  • Total voters
    139

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    තුන් වේල කාලා ඉන්න ගමන් ඔය කඩේ යන එකෙක් වෙනුවෙන් ගහ මරාගන්න පටන්න ගන්න තමයි දැන් තියෙන්නේ
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,588
    3,455
    113
    කාර්ඩ් පිට ඊලග චන්දෙ හොදලම ගන්න පුළුවන් කම තිබ්බා මහින්දට .....හෙට එහෙම කොහොමද පාර්ලිමේතුව රැස් වෙන්නේ

    ආණ්ඩුව විසුරුවලා තියෙන නිසා ..හෙට යුද්දක් ඇති වෙයි ඕක අස්සේ ....එළියේ මිනිස්සු ඊට පස්සේ ඇවිලෙයි ....මිනිස්සු මැරෙන වැඩක් ඕක ...එක්කෝ ජනාධිපති නිදි නැත්තන් මේක කල්දාන්න ගැසට් එකක් ගැහුවනම් හරි ...

    ලෝකේ ඉස්සරහා පජතවෙලා කුජිතවෙලා යන්න කලින්

    :nerd::nerd::nerd:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    මේක දාන්නම හිතුනා.. :)

    46007512-1103523683150091-7356809568187318272-n.png


    ​
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    ජනමතයට බය = චන්දෙ එපා
    ජනමතයට කැමති = චන්දෙ ඕනේ

    ඕක තමයි සාරාංශය
     

    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    බහුතරෙ හදාගන්න බැරිවුනාම ඡන්දෙකට යනවලු, ඇයි යකෝ ඕකට මුලින්ම යන්න තිබ්බනෙ පාර්ලිමෙන්න්තුව විසුරවල, හොරෙන් පිං අගමැතියෙකුයි, හොර ඇමතියොයි පත් කරගන්න කලින්, වැඩේ වැරදුනාම තමා ඡන්දෙ මතක් වෙන්නෙ, හොරකමට ආයුෂ නෑ බන් :lol::lol:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,281
    3,074
    113
    Chandekata wiyadam karanne. Un gewal walin genapu salli neme. Apema badu salli yako...
    Thiyanna Ona Chanda Godak pahugiya kale Thibbe nahene Ban.. A Salli ethi Chandayak thiyala thava Ithuruth vei..
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    Thiyanna Ona Chanda Godak pahugiya kale Thibbe nahene Ban.. A Salli ethi Chandayak thiyala thava Ithuruth vei..


    unp එක අායි ඡන්ද තියන්නෑ බං. 2020 වෙනකන් :lol:
    අවු. 2 කක් තියනවා රට සංවර්ධනය කරන්න:baffled: එ් කරල
    කෙලින්ම ජනාදිපති වරනේ තියයි. තියන්න ඔනි නිසා.
    unp එකෙන් රනිල් එන්නැතුව සජිත් අාවොත් දිනයි හැබැයි mr ට 2/3 ගන්න වෙන්නෑ
    නැත්තන් ඉතින් unp ඉවරයි.
    එත් සජිත් එනවට රනිල් කැමති නෑ, මිනිහට පක්ෂෙ වැඩක් නෑ
    ඉස්සරහට unp එකේ අැතුලේ සෙල්ලන් ටිකක් බලන්න පුලුවන් වෙයි.. :rofl:
    ​
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,828
    32,557
    113
    Koheda ape erozan sahodaraya. Kauruth hitha ridenna mokuth kiyanna ehema epa...