කාර්ඩ් පිට ඊලග චන්දෙ හොදලම ගන්න පුළුවන් කම තිබ්බා මහින්දට .....හෙට එහෙම කොහොමද පාර්ලිමේතුව රැස් වෙන්නේ
ආණ්ඩුව විසුරුවලා තියෙන නිසා ..හෙට යුද්දක් ඇති වෙයි ඕක අස්සේ ....එළියේ මිනිස්සු ඊට පස්සේ ඇවිලෙයි ....මිනිස්සු මැරෙන වැඩක් ඕක ...එක්කෝ ජනාධිපති නිදි නැත්තන් මේක කල්දාන්න ගැසට් එකක් ගැහුවනම් හරි ...
ලෝකේ ඉස්සරහා පජතවෙලා කුජිතවෙලා යන්න කලින්



මේක දාන්නම හිතුනා..
![]()
ජනමතයට බය = චන්දෙ එපා
ජනමතයට කැමති = චන්දෙ ඕනේ
ඕක තමයි සාරාංශය



I'm always independent machan. But look at you.![]()




Thiyanna Ona Chanda Godak pahugiya kale Thibbe nahene Ban.. A Salli ethi Chandayak thiyala thava Ithuruth vei..Chandekata wiyadam karanne. Un gewal walin genapu salli neme. Apema badu salli yako...
Thiyanna Ona Chanda Godak pahugiya kale Thibbe nahene Ban.. A Salli ethi Chandayak thiyala thava Ithuruth vei..

එ් කරල