අපිට නග්ගන TV Programs ... !

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    බලන්න කෙලින් නොවී..21 වෙනි විනාඩියේ ඉදල විනාඩි 2ක් විතර...




    සමාජය දුෂණය වෙලාද? නැත්තම් අපිට මෝලද?
     
    • Like
    Reactions: chami_84 and ijay

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ගොබ්බ කෑලි පට්ට කැලි වෙන්ඩ ගියාම එතන පොඩි ලල් එකක් තියෙනවා...

    අපි දන්න කෙල්ලොත් ඉන්නවා..පොශ් කම ඇඟට ගන්ඩ ගියාම,ඒක හරියට ඇඟට පත්තියන් නොවී,රෙද්ද පල්ලේ බේරෙනවා..ඒ බේරෙන ටික පෙරන්ඩ ලේසි වෙන්ඩනේ ඔය කොටට ඇඳලා තියෙන්නේ.. :)
     
    Last edited:
    • Like
    Reactions: amilanuwanamara

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    645
    113
    Classified
    දැන් මොකක්ද මේකේ නගින්න තියෙන්නේ? චුරේනිද? :lol::lol::lol: ඒක දැක්කම නැග්ග එකත් බහිනවා... :rofl:
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    hqdefault.jpg
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන හු#තක්ද බං ඒ.. මේකිට කොහොමත් මෝල කර වෙලා තියෙන්නෙ..
    කමක් නෑ බං.. හැමදේම වෙනස් වෙන එකේ ඔව්වත් වෙනස් වෙච්චාවෙ..
    අනික ඔහොම බැන්නට හැම එකාම ආසයි ඕවට..
    ලෝකෙට පේන්න බොරුවට බනිනවා සමහර උන්..
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මොන හු#තක්ද බං ඒ.. මේකිට කොහොමත් මෝල කර වෙලා තියෙන්නෙ..
    කමක් නෑ බං.. හැමදේම වෙනස් වෙන එකේ ඔව්වත් වෙනස් වෙච්චාවෙ..
    අනික ඔහොම බැන්නට හැම එකාම ආසයි ඕවට..
    ලෝකෙට පේන්න බොරුවට බනිනවා සමහර උන්..

    ආසයි බන් :sorry:
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මොන හු#තක්ද බං ඒ.. මේකිට කොහොමත් මෝල කර වෙලා තියෙන්නෙ..
    කමක් නෑ බං.. හැමදේම වෙනස් වෙන එකේ ඔව්වත් වෙනස් වෙච්චාවෙ..
    අනික ඔහොම බැන්නට හැම එකාම ආසයි ඕවට..
    ලෝකෙට පේන්න බොරුවට බනිනවා සමහර උන්..

    ඇත්ත කතාව "රහසේ පව් කරන දනා එළියේ රවනව" :lol::lol::lol: