අපිට නැතිවී ගිය අපේ සම්පත .1 වෙනි කොටස

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    Upali wijeewardhana kiyanne kaawda bn ? pora dan innawada, koheda inne ?

    උපාලි විජේවර්ධන ගේ ෆැමිලි එක ගැනයි එයාට මොකද උනේ කියලයි ඊලඟ කොටසේ තියෙන්නේ .ඒක මම දානම් .උබ ඇහැව්වානේ උපාලි විජේවර්ධන කියන්නේ කවුද කියලා .මම වැඩි දෙවල් කියන්නේ නැහැ ,මම මෙහෙම කියන්නම්කෝ .ඉස්සර අපෙ රටෙ හිටිය රටට ආදරය කරපු .ඩිග්‍රී අරන් පිටරට එවුන්ට කත් අදින්න නොගිය ව්‍යාපාරිකයෙක් .නිකන් ව්‍යාපාරිකයෙක් නෙමේ අද ඇමරිකාවට බිල්ගේට්ස් වගේ තමා අපිට එදා උපාලි මහත්තයා .අද හිටියානම් බිල්ගේට්ස් ලා වගේ තමා .:):):):):):):)
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    උපාලි විජේවර්ධන ගේ ෆැමිලි එක ගැනයි එයාට මොකද උනේ කියලයි ඊලඟ කොටසේ තියෙන්නේ .ඒක මම දානම් .උබ ඇහැව්වානේ උපාලි විජේවර්ධන කියන්නේ කවුද කියලා .මම වැඩි දෙවල් කියන්නේ නැහැ ,මම මෙහෙම කියන්නම්කෝ .ඉස්සර අපෙ රටෙ හිටිය රටට ආදරය කරපු .ඩිග්‍රී අරන් පිටරට එවුන්ට කත් අදින්න නොගිය ව්‍යාපාරිකයෙක් .නිකන් ව්‍යාපාරිකයෙක් නෙමේ අද ඇමරිකාවට බිල්ගේට්ස් වගේ තමා අපිට එදා උපාලි මහත්තයා .අද හිටියානම් බිල්ගේට්ස් ලා වගේ තමා .:):):):):):):)

    :( we missed him
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උපාලි විජේවර්ධන ................
    ඔය මනුස්සයා හිටිය නම් සහ ඒ මනුස්සයා කරගෙන ආපු ගේ කරගෙන යන්න දුන්න නම්
    1- අද වෙනකොට මේ රට මීට වඩා හුගක් වෙනස්-හොද පැත්තට
    2-මේ රටේ ජනාධිපතිවරයා ඔහුයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    මේ රට කෑවේ බණ්ඩාරනායකලා ඕනෑ තරම් උදාහරණ දෙන්න පුළුවන්
    සිරාවට බන් ..කරපු පලවෙනි ගොන් ආතල් එක තමා ඔහේ හිතන්නේ බලන්නේ නැතිව සිංහලභාෂාව රාජ්‍ය භාෂාව කලා .එකේන් උනේ මොකක්ක්ද ? දෙමල මිනිහව බල්ලේක් ගාණට වැටුනා .එකේන් උනේ ප්‍රභාකරන් ලා වගේ අය බිහි වෙන්න මූලික අඬිතාලම වැටිච්ච එක .පස්සේ මැතිණිය හඳෙන් හාල් දෙන ගොන් ආත්ල් ගෙනාවා .මිනිස්සුන්ට කන්නවත් නැතිකාලයක් උදාවුණා එකේන් .පොළිමේ ඉඳලා පාන් ගෙඩිය ගත්තේ ඒ කාලේ මිනිස්සු .පස්සේ එයාලාගේ දුව .ඒ කිව්වේ චන්ද්‍රිකා .ඒ ගෑනි ගැන කියන්න ඕනේ නැහැ නේ .එදා ඉඳන්ම රට අගාධ්යට යන වැඩ සිද්ධ කලේ බණ්ඩාරනායකලා .අද ඉන්නේත් උන්ගේ න්‍යාය අනුව යන උන් .හැබැයි පාට පොඩ්ඩක් වෙනස් ...:(:(:(:(:(:(
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    මේ ත්‍රෙඩ් එක කියවල දැනුනේ ..... මහා මුසල කම්පාවක් , කියාගන්න බැරි අසරණකමක් , දුකක් , අපේ රටේ කාලකන්නි දේශපාලුවෝ ගැන ජම්ම වයිරයක් .... . ශික් .. අපි හෙන අසරණයි බන් .... :( .. තුක් නොදකින් ඔය බැල්ලියෝ ඉපදිලා ඉන්න අපායවල් වලටත් හෙන ගහපියව් :no::no: rep added
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    සිරාවට බන් ..කරපු පලවෙනි ගොන් ආතල් එක තමා ඔහේ හිතන්නේ බලන්නේ නැතිව සිංහලභාෂාව රාජ්‍ය භාෂාව කලා .එකේන් උනේ මොකක්ක්ද ? දෙමල මිනිහව බල්ලේක් ගාණට වැටුනා .එකේන් උනේ ප්‍රභාකරන් ලා වගේ අය බිහි වෙන්න මූලික අඬිතාලම වැටිච්ච එක .පස්සේ මැතිණිය හඳෙන් හාල් දෙන ගොන් ආත්ල් ගෙනාවා .මිනිස්සුන්ට කන්නවත් නැතිකාලයක් උදාවුණා එකේන් .පොළිමේ ඉඳලා පාන් ගෙඩිය ගත්තේ ඒ කාලේ මිනිස්සු .පස්සේ එයාලාගේ දුව .ඒ කිව්වේ චන්ද්‍රිකා .ඒ ගෑනි ගැන කියන්න ඕනේ නැහැ නේ .එදා ඉඳන්ම රට අගාධ්යට යන වැඩ සිද්ධ කලේ බණ්ඩාරනායකලා .අද ඉන්නේත් උන්ගේ න්‍යාය අනුව යන උන් .හැබැයි පාට පොඩ්ඩක් වෙනස් ...:(:(:(:(:(:(

    :lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    සිංහල රාජ්‍ය භාශාව කරපු එකෙන් සාමාන්‍ය දෙමල මනුස්සයට අමුතුවෙන් ඇති වෙච්ච ( සාමාන්‍ය සිංහල මිනිස්සුන්ට නැති ) අසාධාරණ 3ක් කියපන් බලන්න. අසාධාරණයක් වුනා කියලා කෑ ගහන්නේ , බ්‍රිතාන්‍ය පාලන කාලේ ජන වර්ග අනුපාතයට බලතල ලබාගෙන හිටපු, දෙමළ සල්ලිකාර වංශවත් සෙට් එක. :baffled::baffled: සාමාන්‍ය දෙමළ මනුස්සයට අමුතුවෙන් අසාධාරණයක් වුනේ නෑ :baffled::baffled:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    බින්දු;15810625 said:

    හරි මචං උඹ කියන එක ඇත්ත කියමු .උඹ ඔය කිව්වේ නලින් ද සිල්වාගේ වචන සෙට් එකනේ .හ්‍රි අවුලක් නැහැ .ඒත් උඹට කියන්න බැනේ ප්‍රභාකරන් ලා වගේ අය බිහි වුණේ ඔය බණ්ඩාරනායකලාගේ ගොන් ආතල් wAda නිසා නෙමේ කියන්න ? එහෙම නේද මචං .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි මචං උඹ කියන එක ඇත්ත කියමු .උඹ ඔය කිව්වේ නලින් ද සිල්වාගේ වචන සෙට් එකනේ .හ්‍රි අවුලක් නැහැ .ඒත් උඹට කියන්න බැනේ ප්‍රභාකරන් ලා වගේ අය බිහි වුණේ ඔය බණ්ඩාරනායකලාගේ ගොන් ආතල් wAda නිසා නෙමේ කියන්න ? එහෙම නේද මචං .

    ඉතින් උඹ කියන්නේ බණ්‍ඩ‍ාරනායක එහෙම නොකලා නන් පිරිභාහරන් කියල එකෙක් හැදෙන්නේ නෑ කියලද? දෙමළ බෙදුම්වාදේ පටන් ගන්නේ 1920 ඉදල‍ා....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    ඉතින් උඹ කියන්නේ බණ්‍ඩ‍ාරනායක එහෙම නොකලා නන් පිරිභාහරන් කියල එකෙක් හැදෙන්නේ නෑ කියලද? දෙමළ බෙදුම්වාදේ පටන් ගන්නේ 1920 ඉදල‍ා....

    හරි මචං අපි මේ මාතෘකාවට වෙනම ත්‍රේඩ් එකක් OPEN කරගමු .මොකද මේ ත්‍රෙඩ් එක මම දැම්මේ එක විශේෂ හේතුවක් නිසා .ඒ තමා අපි කෙළවගත්ත තැන් කොහෙද ? අපිට වැරදුනේ කොතනද ? සහ වර්තමාන කාර්ඩ්බොර්ඩ් දෙශප්‍රේමින් අතර සැබෑ දේශප්‍රේමියා මොනවගේද කියලා පෙන්නලා දෙන්න .eaka නිසා ඊට අදාලව අපි මේ නූල ඇදන් යමු .දෙමළ ජාතිවාදි ගැටළුව වෙන ත්‍රෙඩ් එකකින් සංවාදයක් දාමු .පුළුවන්නම් උඹල ඔපන් කරපන් ඒ වගේ ත්‍රෙඩ් එකක් . වැඩේ හරිනේ ?
    :):):):)