Upali wijeewardhana kiyanne kaawda bn ? pora dan innawada, koheda inne ?







උපාලි විජේවර්ධන ගේ ෆැමිලි එක ගැනයි එයාට මොකද උනේ කියලයි ඊලඟ කොටසේ තියෙන්නේ .ඒක මම දානම් .උබ ඇහැව්වානේ උපාලි විජේවර්ධන කියන්නේ කවුද කියලා .මම වැඩි දෙවල් කියන්නේ නැහැ ,මම මෙහෙම කියන්නම්කෝ .ඉස්සර අපෙ රටෙ හිටිය රටට ආදරය කරපු .ඩිග්‍රී අරන් පිටරට එවුන්ට කත් අදින්න නොගිය ව්‍යාපාරිකයෙක් .නිකන් ව්‍යාපාරිකයෙක් නෙමේ අද ඇමරිකාවට බිල්ගේට්ස් වගේ තමා අපිට එදා උපාලි මහත්තයා .අද හිටියානම් බිල්ගේට්ස් ලා වගේ තමා .![]()
we missed himසිරාවට බන් ..කරපු පලවෙනි ගොන් ආතල් එක තමා ඔහේ හිතන්නේ බලන්නේ නැතිව සිංහලභාෂාව රාජ්‍ය භාෂාව කලා .එකේන් උනේ මොකක්ක්ද ? දෙමල මිනිහව බල්ලේක් ගාණට වැටුනා .එකේන් උනේ ප්රභාකරන් ලා වගේ අය බිහි වෙන්න මූලික අඬිතාලම වැටිච්ච එක .පස්සේ මැතිණිය හඳෙන් හාල් දෙන ගොන් ආත්ල් ගෙනාවා .මිනිස්සුන්ට කන්නවත් නැතිකාලයක් උදාවුණා එකේන් .පොළිමේ ඉඳලා පාන් ගෙඩිය ගත්තේ ඒ කාලේ මිනිස්සු .පස්සේ එයාලාගේ දුව .ඒ කිව්වේ චන්ද්‍රිකා .ඒ ගෑනි ගැන කියන්න ඕනේ නැහැ නේ .එදා ඉඳන්ම රට අගාධ්යට යන වැඩ සිද්ධ කලේ බණ්ඩාරනායකලා .අද ඉන්නේත් උන්ගේ න්‍යාය අනුව යන උන් .හැබැයි පාට පොඩ්ඩක් වෙනස් ...මේ රට කෑවේ බණ්ඩාරනායකලා ඕනෑ තරම් උදාහරණ දෙන්න පුළුවන්






.. තුක් නොදකින් ඔය බැල්ලියෝ ඉපදිලා ඉන්න අපායවල් වලටත් හෙන ගහපියව් 
rep added සිරාවට බන් ..කරපු පලවෙනි ගොන් ආතල් එක තමා ඔහේ හිතන්නේ බලන්නේ නැතිව සිංහලභාෂාව රාජ්‍ය භාෂාව කලා .එකේන් උනේ මොකක්ක්ද ? දෙමල මිනිහව බල්ලේක් ගාණට වැටුනා .එකේන් උනේ ප්රභාකරන් ලා වගේ අය බිහි වෙන්න මූලික අඬිතාලම වැටිච්ච එක .පස්සේ මැතිණිය හඳෙන් හාල් දෙන ගොන් ආත්ල් ගෙනාවා .මිනිස්සුන්ට කන්නවත් නැතිකාලයක් උදාවුණා එකේන් .පොළිමේ ඉඳලා පාන් ගෙඩිය ගත්තේ ඒ කාලේ මිනිස්සු .පස්සේ එයාලාගේ දුව .ඒ කිව්වේ චන්ද්‍රිකා .ඒ ගෑනි ගැන කියන්න ඕනේ නැහැ නේ .එදා ඉඳන්ම රට අගාධ්යට යන වැඩ සිද්ධ කලේ බණ්ඩාරනායකලා .අද ඉන්නේත් උන්ගේ න්‍යාය අනුව යන උන් .හැබැයි පාට පොඩ්ඩක් වෙනස් ...![]()



සිරාවට බන් ..කරපු පලවෙනි ගොන් ආතල් එක තමා ඔහේ හිතන්නේ බලන්නේ නැතිව සිංහලභාෂාව රාජ්‍ය භාෂාව කලා .එකේන් උනේ මොකක්ක්ද ? දෙමල මිනිහව බල්ලේක් ගාණට වැටුනා .එකේන් උනේ ප්රභාකරන් ලා වගේ අය බිහි වෙන්න මූලික අඬිතාලම වැටිච්ච එක .පස්සේ මැතිණිය හඳෙන් හාල් දෙන ගොන් ආත්ල් ගෙනාවා .මිනිස්සුන්ට කන්නවත් නැතිකාලයක් උදාවුණා එකේන් .පොළිමේ ඉඳලා පාන් ගෙඩිය ගත්තේ ඒ කාලේ මිනිස්සු .පස්සේ එයාලාගේ දුව .ඒ කිව්වේ චන්ද්‍රිකා .ඒ ගෑනි ගැන කියන්න ඕනේ නැහැ නේ .එදා ඉඳන්ම රට අගාධ්යට යන වැඩ සිද්ධ කලේ බණ්ඩාරනායකලා .අද ඉන්නේත් උන්ගේ න්‍යාය අනුව යන උන් .හැබැයි පාට පොඩ්ඩක් වෙනස් ...![]()

සාමාන්‍ය දෙමළ මනුස්සයට අමුතුවෙන් අසාධාරණයක් වුනේ නෑ 

බින්දු;15810625 said:
සිංහල රාජ්‍ය භාශාව කරපු එකෙන් සාමාන්‍ය දෙමල මනුස්සයට අමුතුවෙන් ඇති වෙච්ච ( සාමාන්‍ය සිංහල මිනිස්සුන්ට නැති ) අසාධාරණ 3ක් කියපන් බලන්න. අසාධාරණයක් වුනා කියලා කෑ ගහන්නේ , බ්‍රිතාන්‍ය පාලන කාලේ ජන වර්ග අනුපාතයට බලතල ලබාගෙන හිටපු, දෙමළ සල්ලිකාර වංශවත් සෙට් එක.සාමාන්‍ය දෙමළ මනුස්සයට අමුතුවෙන් අසාධාරණයක් වුනේ නෑ
හරි මචං උඹ කියන එක ඇත්ත කියමු .උඹ ඔය කිව්වේ නලින් ද සිල්වාගේ වචන සෙට් එකනේ .හ්රි අවුලක් නැහැ .ඒත් උඹට කියන්න බැනේ ප්රභාකරන් ලා වගේ අය බිහි වුණේ ඔය බණ්ඩාරනායකලාගේ ගොන් ආතල් wAda නිසා නෙමේ කියන්න ? එහෙම නේද මචං .
ඉතින් උඹ කියන්නේ බණ්ඩාරනායක එහෙම නොකලා නන් පිරිභාහරන් කියල එකෙක් හැදෙන්නේ නෑ කියලද? දෙමළ බෙදුම්වාදේ පටන් ගන්නේ 1920 ඉදලා....



