අපිට නැතිවී ගිය අපේ සම්පත .2 වෙනි කොටස

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව්...එයා ගැන තමා..............

    ජේ.ආර් ගේ ඇල්ම බැල්ම නිසා ජේ ආර් යන්න කලින් ඔහු ගේ පාරම්පරානුයාත උරුමය එජාපය තුල සුරකින්න ජයවර්ධන කෙනෙක් එජාපය තුල ස්ථාපිත කෙරුණා. ඒ තමා බුලත්සිංහල එජාප සංවිධායක ලෙස පැරිෂුට් කරපු උපාලි. ඔහුට දිගටම දේශපාලනයේ යෙදෙන්න පුළුවන් වුණා නම් මේ රට මීට වඩා වෙනස් සහ ඔහු මේ රටේ ජනාධිපතිවරයා වනවා දෙකක් නැහැ මොකද කාර්යශූරත්වය සහ මුදල් නිසා.
    ප්‍රේමදාස ට ඊළග පඩියට නගින්න බාධකයක් ව පෙනුනේ උපාලි. ඔහු එය වචනයට පෙරලුවේ ඒ කාලයේ දී “බුලත්සිංහලට පැරිචුට්ටෙක් බැස්සුවා“ කියමින්.
    උපාලි ගේ ලියර් ජෙට් යානයට කාල බෝම්බයක් සවි කලේ ඔහු ගේ අනුදැනුම මත තොටළග චුට්ටේ කියන පාතාලයා ගේ ගෝලයන් කියල තමා කියවෙන්නේ. ඒ සදහා තාක්ෂණය කොටි සංවිධානය හරහා ලැබුණු බව කියවෙනවා.

    උපාලි පටන් ගත්ත පත්තරය-දිවයින- එදා ඉදන් ම අද වෙනකන් කොටි විරෝධී දැඩි ජාතික මතවාදයක ඉන්න එක හේතුවක් ඒක.

    "උපාලි පටන් ගත්ත පත්තරය-දිවයින- එදා ඉදන් ම අද වෙනකන් කොටි විරෝධී දැඩි ජාතික මතවාදයක ඉන්න එක හේතුවක් ඒක."

    මේ කොටසටටනම් එකග නැත :no::no:
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මේක ලංකාවනේ බන්,
    දේශපාලුවෝ හැත්ත තමයි හමදාම මේ රට කෑවේ, තම තමන්ගේ පෞද්ගලික වාසියට තමයි හැමදේම, අහිංසක මිනිස්සු රවට්ටලා පාර්ලිමේන්තුවට එනවා, බත් බැලයෝ වගේ කාලා බීලා , ඒ මදිවට තව මුන්ට අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් pansion එකකුත් දෙනවා ,
    (රට ගැන කැක්කුමක් තියෙන මිනිස්සුත් ඉන්නවා, ඒත් බහුතරයක් ඉන්නේ කාලකණ්නි මහත්තයෝ )

    ඒකනේ අපේ එවුන් අද degreeය ගත්ත ගමන් රටෙන් යන්නේ, ඉගෙන ගත්ත මනුස්සයෙකට මේ පොන්න දෙශපලුවෝ ඉන්න කම් තැනක් නෑ,
    මිනිස්සු තිය අද කාලේ වල් අලියෙක්වත් ඉන්නෙ නෑ, උනුත් හොර පාරෙන් aussie පනින්න හදන්නේ
    :lol::lol:


    Attitudes පීපල්ස් !! :P
     

    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    අපි අපි පිලිබද කනගටු වෙන්න ම ඕන, අන්තිමේ දී අපි අපිව ම නෑතිකරගන්නවා ,
    සත්‍යය නම් ලා0කික බහුතර ජනතා ව හරිම වෙනස් අනිත් රටවල් ඉස්සරහට යද්දී අපි එක තැන තාම:dull:
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,206
    113
    මොළ හෝදන්න පුළුවන් ඉතිහාසෙ නොදන්න උන් ගෙ විතරයි මචං...........

    අපි හැම තිස්සෙම කියන්නේ ඉතිහාසය ඉගෙන ගනිල්ල කියල ඕක නිසා.....
    අපි ඔහොම කිව්වම කියන්නේ මොකක්ද? - අපිට අතීතකාමය ලු තියෙන්නේ....ලොල්!
    :yes::yes:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    "උපාලි පටන් ගත්ත පත්තරය-දිවයින- එදා ඉදන් ම අද වෙනකන් කොටි විරෝධී දැඩි ජාතික මතවාදයක ඉන්න එක හේතුවක් ඒක."

    මේ කොටසටටනම් එකග නැත :no::no:

    මේ පාරත් හරවපන් පුතේ ...:lol::lol:
     

    Similar threads