අපිට පාන්දර 1 වෙනකන් සින්දු කියන්න දෙන්න..රසිකයොත් ආසයි..
B Bitter Truth Well-known member Dec 19, 2015 24,482 47,575 113 Jan 31, 2025 #1 Reactions: Yin And Yang, wawula, vito and 2 others
tharakaf Well-known member Oct 19, 2020 36,679 75,764 113 Jan 31, 2025 #2 Bitter Truth said: Click to expand... උඹලගෙ පැල් කවි මිනිසුන්ට අහන්න බෑ හුත්තො. Reactions: Yin And Yang, War Fighter, netnet and 1 other person
Heshan Daminda Well-known member Mar 13, 2009 46,407 1 101,307 113 34 Kalutara Jan 31, 2025 #3 මේව්වා අහන්න ඉතින් කසිප්පුම ගහන්න ඕන @Kalegana වගේ.. Reactions: Yin And Yang and wawula
reddit Well-known member Aug 18, 2016 9,050 8,307 113 Chilaw Jan 31, 2025 #4 අඩො මුන් ඒ කාලේ රෑ 9 ඉදන් උදේ එලි වෙනකම් play කලාම වටේ පිටේ උන්ට හොද පදම් ඇති නේද ? ඉස්සර එක artist කෙනෙක් සින්දු 5 ක් වත් අඩුම කියනවා. Reactions: Yin And Yang and War Fighter
අඩො මුන් ඒ කාලේ රෑ 9 ඉදන් උදේ එලි වෙනකම් play කලාම වටේ පිටේ උන්ට හොද පදම් ඇති නේද ? ඉස්සර එක artist කෙනෙක් සින්දු 5 ක් වත් අඩුම කියනවා.
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Jan 31, 2025 #5 reddit said: අඩො මුන් ඒ කාලේ රෑ 9 ඉදන් උදේ එලි වෙනකම් play කලාම වටේ පිටේ උන්ට හොද පදම් ඇති නේද ? ඉස්සර එක artist කෙනෙක් සින්දු 5 ක් වත් අඩුම කියනවා. Click to expand... ඒ ඉස්සර බන්. දැන් එක ආටිස්ට් කෙනෙක් ශෝ 5ක විතර සින්දු කියනවා එක දවසකට. Reactions: Yin And Yang and netnet
reddit said: අඩො මුන් ඒ කාලේ රෑ 9 ඉදන් උදේ එලි වෙනකම් play කලාම වටේ පිටේ උන්ට හොද පදම් ඇති නේද ? ඉස්සර එක artist කෙනෙක් සින්දු 5 ක් වත් අඩුම කියනවා. Click to expand... ඒ ඉස්සර බන්. දැන් එක ආටිස්ට් කෙනෙක් ශෝ 5ක විතර සින්දු කියනවා එක දවසකට.
vito Well-known member May 5, 2008 10,975 1 12,315 113 අදාළ නෑ නේ Jan 31, 2025 #6 muge takaran music show nathi tharamata hodai kanak ahila inna naha Reactions: Yin And Yang
neyohk Well-known member Oct 31, 2015 16,284 17,293 113 Jan 31, 2025 #7 මුනුත් අනේ මංද..මම පොඩි කාලේ ඉඳන් මුන් ඕකම තමා කරේ.තාමත් තණ්හාව..පැය 3ක් ඕන කියල නේ ඔය නහින්නේ.. Reactions: Yin And Yang and netnet
මුනුත් අනේ මංද..මම පොඩි කාලේ ඉඳන් මුන් ඕකම තමා කරේ.තාමත් තණ්හාව..පැය 3ක් ඕන කියල නේ ඔය නහින්නේ..
kinkon Well-known member Aug 5, 2007 116,005 2 116,156 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 31, 2025 #8 උඹල දන්නෙ නැතුව ඇති මේ කතා කරන්නෙ හවස 7.00 ඉඳන් උදේ 5.00 වෙනකන් එක දිගට ෂෝ ගහපු පොරක්. Reactions: Yin And Yang and Psiko
Psiko Well-known member Mar 10, 2023 13,995 13,901 113 🤍 Jan 31, 2025 #9 flash back eke eka oya ghnne apuruwata
OpenSpace Well-known member Oct 3, 2008 2,791 1,307 113 Mars Jan 31, 2025 #10 Apo epa ban, 10pm edala 6am enakam thahanam neda. oka digatama thiyea ganna ona. Reactions: Yin And Yang
Candid-B Well-known member Apr 25, 2019 35,427 1 62,090 113 Mother Earth Jan 31, 2025 #11 සහබාගි වෙන හැමෝටම bluetooth headset දෙනවා. එතකොට සද්දේ ඇහෙන්නේ නෑ. Music දෙන team එකයි ගායකයයි වීදුරු කුටියක මැද තියනවා sound proof කරලා. එතකොට musical show එකක් තියෙනවද කියලා හොයාගන්නවත් බෑ. Reactions: Yin And Yang, redux and kinkon
සහබාගි වෙන හැමෝටම bluetooth headset දෙනවා. එතකොට සද්දේ ඇහෙන්නේ නෑ. Music දෙන team එකයි ගායකයයි වීදුරු කුටියක මැද තියනවා sound proof කරලා. එතකොට musical show එකක් තියෙනවද කියලා හොයාගන්නවත් බෑ.
netnet Well-known member Oct 6, 2016 9,713 8,468 113 Jan 31, 2025 #12 නීල් පොන්නයා නම් අමු කැසිනෝ කාරයෙක්, ඌට නිදියලා කොහොමත් පුරුදු නෑ. 1 ට ඉවර වෙලා 2 ට කැසිනෝ ගහන්න යන්න ඔය කල්පනාව
නීල් පොන්නයා නම් අමු කැසිනෝ කාරයෙක්, ඌට නිදියලා කොහොමත් පුරුදු නෑ. 1 ට ඉවර වෙලා 2 ට කැසිනෝ ගහන්න යන්න ඔය කල්පනාව