අපිට පාන්දර 1 වෙනකන් සින්දු කියන්න දෙන්න..රසිකයොත් ආසයි..

reddit

Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    අඩො මුන් ඒ කාලේ රෑ 9 ඉදන් උදේ එලි වෙනකම් play කලාම වටේ පිටේ උන්ට හොද පදම් ඇති නේද ? ඉස්සර එක artist කෙනෙක් සින්දු 5 ක් වත් අඩුම කියනවා.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අඩො මුන් ඒ කාලේ රෑ 9 ඉදන් උදේ එලි වෙනකම් play කලාම වටේ පිටේ උන්ට හොද පදම් ඇති නේද ? ඉස්සර එක artist කෙනෙක් සින්දු 5 ක් වත් අඩුම කියනවා.
    ඒ ඉස්සර බන්. දැන් එක ආටිස්ට් කෙනෙක් ශෝ 5ක විතර සින්දු කියනවා එක දවසකට. :yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,281
    17,274
    113
    මුනුත් අනේ මංද..මම පොඩි කාලේ ඉඳන් මුන් ඕකම තමා කරේ.තාමත් තණ්හාව..පැය 3ක් ඕන කියල නේ ඔය නහින්නේ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,407
    1
    62,048
    113
    Mother Earth
    සහබාගි වෙන හැමෝටම bluetooth headset දෙනවා. එතකොට සද්දේ ඇහෙන්නේ නෑ. Music දෙන team එකයි ගායකයයි වීදුරු කුටියක මැද තියනවා sound proof කරලා. එතකොට musical show එකක් තියෙනවද කියලා හොයාගන්නවත් බෑ. 🤷‍♂️
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    නීල් පොන්නයා නම් අමු කැසිනෝ කාරයෙක්, ඌට නිදියලා කොහොමත් පුරුදු නෑ. 1 ට ඉවර වෙලා 2 ට කැසිනෝ ගහන්න යන්න ඔය කල්පනාව :lol: