"අපිට පුළුවන් වගේ මූද ගොඩකරලා එකක් හදන්න" - උද්දික පුතා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මූද ගොඩකරලා ගොන් පාට් කරන්න කියපු ටික අතඇරියොත් ලකුණු දාගන්න හරි වටින දෙයක් කිව්වා හැබැයි.

    owa rupiyalata dekata krnna pluwan wedadada ban
    thel tika gannawath dollor na munta
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,816
    113
    එකමත් එක රටක
    මොනවද බන් මුගේ අදහස් සල්ලි හොයන්න.
    : කසිප්පු , ගංජා විකුණන එක
    : සල්ලි නාස්ති කරන්න කැමති උන්ට පිස්සු කෙලින්න දුපතක් හදන එක. උන් ඉතින් සල්ලි නාස්ති කරන්නේ දුපතට ඇවිත් නටබුන් බලලා නෙවෙයි නේ. සුදුව, ලිංගික වෙළදාම තමයි මූ ඔය කියන්නේ.
    : කැලේ ඉන්න, සත්තු ටිකක් බලෙන් ගෙනත් හිර කරලා මිනිස්සුන්ට පෙන්නන එක.

    මොන කාලකන්නියෙක්ද මූ. මූට මිට වඩා හොද අදහසක් නැද්ද රටක් දියුණු කරන්න...
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    තිරිගු වවන්කාලා ඉවරයි වගේ මුහුද වවන් කන්න යන්නෙ

    සජිත්ට මල්ලි කෙනෙක් ඉන්නව කියලදන්නෙ අද..

    බැරිද මාතලේ අපිට වරායක් හදල දෙන්න..??
    කඩුගන්නාවෙ ප්‍රස්නටත් විසදුමක් වෙයි බස් කෝච්චි වෙනුවට නුවර ඉදල් වහල්මානසිකත්වයෙන් මිදිල නැවෙන් කොලඹ එන එක. ඩයන එක්ක එකතුවෙලා අලුත් ගැමුනු රජ්ජුරුවො නුවර ගන්ජ වවල හැලි අරක්කු පෙරල නුවර වරායෙ ඉදල උද්දික රජ්ජුරුවො පීනල කොලබට මාස්ට පැලෑන් එක අරන් ඒවි..

    ඩයන මැඩම් එක්ක උද්දික රජ්ජුරුවො ගන්ජවවල හැලි රක්කු පෙරල ගනිකා නිවාස ඕපන් කරල ඒ සල්ලි වලින් නුවරවරායක් හදල චුලක්සිගෙ ගිනිමල බලන්න කොලබට නැවෙන් එනවලු

    කට වහන් ඉන්නකන් බූරුවට ද ගොනාද කියල පෙනුනෙ නෑ කට ඇරිගමන් උම්බෑ කිව්ව උද්දික පුතා ඩයනයි ගන්ජයි කසිප්පුයි දූපතේ ගනිකා නිවාසයි එක්ක
    ------ Post added on Nov 25, 2021 at 10:32 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    තව ටික දවසකින් මූ නුවර වරායක් ගහන්න යෝජනා ගේන්නත් පුලුවන් සංචාරක කර්මාන්තය දියුණු කරන්න 😁😁
     
    • Haha
    Reactions: asanka+++

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සජිත්ට මල්ලි කෙනෙක් ඉන්නව කියලදන්නෙ අද..

    බැරිද මාතලේ අපිට වරායක් හදල දෙන්න..??

    කඩුගන්නාවෙ ප්‍රස්නටත් විසදුමක් වෙයි බස් කෝච්චි වෙනුවට නුවර ඉදල් වහල්මානසිකත්වයෙන් මිදිල නැවෙන් කොලඹ එන එක. ඩයන එක්ක එකතුවෙලා අලුත් ගැමුනු රජ්ජුරුවො නුවර ගන්ජ වවල හැලි අරක්කු පෙරල නුවර වරායෙ ඉදල උද්දික රජ්ජුරුවො පීනල කොලබට මාස්ට පැලෑන් එක අරන් ඒවි..

    ඩයන මැඩම් එක්ක උද්දික රජ්ජුරුවො ගන්ජවවල හැලි රක්කු පෙරල ගනිකා නිවාස ඕපන් කරල ඒ සල්ලි වලින් නුවරවරායක් හදල චුලක්සිගෙ ගිනිමල බලන්න කොලබට නැවෙන් එනවලු

    කට වහන් ඉන්නකන් බූරුවට ද ගොනාද කියල පෙනුනෙ නෑ කට ඇරිගමන් උම්බෑ කිව්ව උද්දික පුතා ඩයනයි ගන්ජයි කසිප්පුයි දූපතේ ගනිකා නිවාසයි එක්ක
    ------ Post added on Nov 25, 2021 at 10:32 PM
    ඕවා දාන්න එපා, ඕකුන් නුවරට ඇළක් කපලා හරි වරායක් හදාවී.
     
    • Haha
    Reactions: asanka+++
  • Jul 6, 2012
    10,697
    2,922
    113
    මොනවද බන් මුගේ අදහස් සල්ලි හොයන්න.
    : කසිප්පු , ගංජා විකුණන එක
    : සල්ලි නාස්ති කරන්න කැමති උන්ට පිස්සු කෙලින්න දුපතක් හදන එක. උන් ඉතින් සල්ලි නාස්ති කරන්නේ දුපතට ඇවිත් නටබුන් බලලා නෙවෙයි නේ. සුදුව, ලිංගික වෙළදාම තමයි මූ ඔය කියන්නේ.
    : කැලේ ඉන්න, සත්තු ටිකක් බලෙන් ගෙනත් හිර කරලා මිනිස්සුන්ට පෙන්නන එක.

    මොන කාලකන්නියෙක්ද මූ. මූට මිට වඩා හොද අදහසක් නැද්ද රටක් දියුණු කරන්න...

    Munta idea ekak ne owagen kochchara salli genna puluwan da kiyana ekawat. Hema ekama thama thamange wasiyata kiwwata, owagen oya kiyana tharam profit ekak enne ne karath. Anika hondama wede thamai owa kiyanneth buddhagama kare thiyan apu aanduwak.