මූද ගොඩකරලා ගොන් පාට් කරන්න කියපු ටික අතඇරියොත් ලකුණු දාගන්න හරි වටින දෙයක් කිව්වා හැබැයි.
owa rupiyalata dekata krnna pluwan wedadada ban
thel tika gannawath dollor na munta
Dushta Gamini reborn of BayiyaEi bn mun wage unwa me minissu parliament yewwe
වලගම්බලා දුටුගැමුණුලානේ බ්රෝ...Ei bn mun wage unwa me minissu parliament yewwe

තිරිගු වවන්කාලා ඉවරයි වගේ මුහුද වවන් කන්න යන්නෙ
තව ටික දවසකින් මූ නුවර වරායක් ගහන්න යෝජනා ගේන්නත් පුලුවන් සංචාරක කර්මාන්තය දියුණු කරන්නසජිත්ට මල්ලි කෙනෙක් ඉන්නව කියලදන්නෙ අද..
බැරිද මාතලේ අපිට වරායක් හදල දෙන්න..??
කඩුගන්නාවෙ ප්රස්නටත් විසදුමක් වෙයි බස් කෝච්චි වෙනුවට නුවර ඉදල් වහල්මානසිකත්වයෙන් මිදිල නැවෙන් කොලඹ එන එක. ඩයන එක්ක එකතුවෙලා අලුත් ගැමුනු රජ්ජුරුවො නුවර ගන්ජ වවල හැලි අරක්කු පෙරල නුවර වරායෙ ඉදල උද්දික රජ්ජුරුවො පීනල කොලබට මාස්ට පැලෑන් එක අරන් ඒවි..
ඩයන මැඩම් එක්ක උද්දික රජ්ජුරුවො ගන්ජවවල හැලි රක්කු පෙරල ගනිකා නිවාස ඕපන් කරල ඒ සල්ලි වලින් නුවරවරායක් හදල චුලක්සිගෙ ගිනිමල බලන්න කොලබට නැවෙන් එනවලු
කට වහන් ඉන්නකන් බූරුවට ද ගොනාද කියල පෙනුනෙ නෑ කට ඇරිගමන් උම්බෑ කිව්ව උද්දික පුතා ඩයනයි ගන්ජයි කසිප්පුයි දූපතේ ගනිකා නිවාසයි එක්ක
------ Post added on Nov 25, 2021 at 10:32 PM

ඕවා දාන්න එපා, ඕකුන් නුවරට ඇළක් කපලා හරි වරායක් හදාවී.සජිත්ට මල්ලි කෙනෙක් ඉන්නව කියලදන්නෙ අද..
බැරිද මාතලේ අපිට වරායක් හදල දෙන්න..??
කඩුගන්නාවෙ ප්රස්නටත් විසදුමක් වෙයි බස් කෝච්චි වෙනුවට නුවර ඉදල් වහල්මානසිකත්වයෙන් මිදිල නැවෙන් කොලඹ එන එක. ඩයන එක්ක එකතුවෙලා අලුත් ගැමුනු රජ්ජුරුවො නුවර ගන්ජ වවල හැලි අරක්කු පෙරල නුවර වරායෙ ඉදල උද්දික රජ්ජුරුවො පීනල කොලබට මාස්ට පැලෑන් එක අරන් ඒවි..
ඩයන මැඩම් එක්ක උද්දික රජ්ජුරුවො ගන්ජවවල හැලි රක්කු පෙරල ගනිකා නිවාස ඕපන් කරල ඒ සල්ලි වලින් නුවරවරායක් හදල චුලක්සිගෙ ගිනිමල බලන්න කොලබට නැවෙන් එනවලු
කට වහන් ඉන්නකන් බූරුවට ද ගොනාද කියල පෙනුනෙ නෑ කට ඇරිගමන් උම්බෑ කිව්ව උද්දික පුතා ඩයනයි ගන්ජයි කසිප්පුයි දූපතේ ගනිකා නිවාසයි එක්ක
------ Post added on Nov 25, 2021 at 10:32 PM
මොනවද බන් මුගේ අදහස් සල්ලි හොයන්න.
: කසිප්පු , ගංජා විකුණන එක
: සල්ලි නාස්ති කරන්න කැමති උන්ට පිස්සු කෙලින්න දුපතක් හදන එක. උන් ඉතින් සල්ලි නාස්ති කරන්නේ දුපතට ඇවිත් නටබුන් බලලා නෙවෙයි නේ. සුදුව, ලිංගික වෙළදාම තමයි මූ ඔය කියන්නේ.
: කැලේ ඉන්න, සත්තු ටිකක් බලෙන් ගෙනත් හිර කරලා මිනිස්සුන්ට පෙන්නන එක.
මොන කාලකන්නියෙක්ද මූ. මූට මිට වඩා හොද අදහසක් නැද්ද රටක් දියුණු කරන්න...