"අපිට පුළුවන් වගේ මූද ගොඩකරලා එකක් හදන්න" - උද්දික පුතා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Thawa loku Nayak gamu...
    ow ow
    Ei bn mun wage unwa me minissu parliament yewwe
    meya thamai elaragen rata beragatte
    Muda goda krla dupathak hadala baiyo tika okata dala wenama ratak hadala Bi diwaina kiyala hadala dunnanm apita nidahase inda thibba :eek::eek::eek::eek:
    ehemath hodai
    Zoo එක හදලා මුන් 225 තමා දාන්න ඔනේ ඇතුලට
    aluthen hadanna ona na diyawannawe hirakaranam aathi
    මොනවද බන් මුගේ අදහස් සල්ලි හොයන්න.
    : කසිප්පු , ගංජා විකුණන එක
    : සල්ලි නාස්ති කරන්න කැමති උන්ට පිස්සු කෙලින්න දුපතක් හදන එක. උන් ඉතින් සල්ලි නාස්ති කරන්නේ දුපතට ඇවිත් නටබුන් බලලා නෙවෙයි නේ. සුදුව, ලිංගික වෙළදාම තමයි මූ ඔය කියන්නේ.
    : කැලේ ඉන්න, සත්තු ටිකක් බලෙන් ගෙනත් හිර කරලා මිනිස්සුන්ට පෙන්නන එක.

    මොන කාලකන්නියෙක්ද මූ. මූට මිට වඩා හොද අදහසක් නැද්ද රටක් දියුණු කරන්න...
    Nuugath eun danne owa witharane ban
    mu pure unge weerayek habai
    untama galapenawa
    game eun beela kayya gahana welawata kathawena ewa me papaya parlimnt awith kiynwa
    සජිත්ට මල්ලි කෙනෙක් ඉන්නව කියලදන්නෙ අද..

    බැරිද මාතලේ අපිට වරායක් හදල දෙන්න..??

    කඩුගන්නාවෙ ප්‍රස්නටත් විසදුමක් වෙයි බස් කෝච්චි වෙනුවට නුවර ඉදල් වහල්මානසිකත්වයෙන් මිදිල නැවෙන් කොලඹ එන එක. ඩයන එක්ක එකතුවෙලා අලුත් ගැමුනු රජ්ජුරුවො නුවර ගන්ජ වවල හැලි අරක්කු පෙරල නුවර වරායෙ ඉදල උද්දික රජ්ජුරුවො පීනල කොලබට මාස්ට පැලෑන් එක අරන් ඒවි..

    ඩයන මැඩම් එක්ක උද්දික රජ්ජුරුවො ගන්ජවවල හැලි රක්කු පෙරල ගනිකා නිවාස ඕපන් කරල ඒ සල්ලි වලින් නුවරවරායක් හදල චුලක්සිගෙ ගිනිමල බලන්න කොලබට නැවෙන් එනවලු

    කට වහන් ඉන්නකන් බූරුවට ද ගොනාද කියල පෙනුනෙ නෑ කට ඇරිගමන් උම්බෑ කිව්ව උද්දික පුතා ඩයනයි ගන්ජයි කසිප්පුයි දූපතේ ගනිකා නිවාසයි එක්ක
    ------ Post added on Nov 25, 2021 at 10:32 PM
    Basil ohoma project ekakuth patangai lagadima
    තව ටික දවසකින් මූ නුවර වරායක් ගහන්න යෝජනා ගේන්නත් පුලුවන් සංචාරක කර්මාන්තය දියුණු කරන්න 😁😁
    mahanuwarata warayak
    anuradhapureta aluthin kadu panthiyak
    හම්බන්තොට ඉදන් ගොඩ කරන් ගියා නම් හෙමීට පර්ත් වලට ලන් කරගන්න පුලුවන් ටික කාලෙකින් :yes:
    uba cabinet eke inna oona ekek bocca
    ඕවා දාන්න එපා, ඕකුන් නුවරට ඇළක් කපලා හරි වරායක් හදාවී.
    ayeh, ehema hari ratadunu wenawanm kochchara deykda
    පිස්සු උට්ටෙක්. දැන් ඕවා වලින් ටුවරිසම් ප්‍රමෝට් කරන්න බෑ.
    :yes:
    Munta idea ekak ne owagen kochchara salli genna puluwan da kiyana ekawat. Hema ekama thama thamange wasiyata kiwwata, owagen oya kiyana tharam profit ekak enne ne karath. Anika hondama wede thamai owa kiyanneth buddhagama kare thiyan apu aanduwak.
    game eun beela kayya gahana welawata kathawena ewa me papaya parlimnt awith kiynwa
     
    • Haha
    Reactions: iworld

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අනුරාධපුරේ වරායක් හැදුව නම් හරි. ඒ පැත්තේ ගොබිලෝ නේ මුට චන්දේ දුන්නේ එලාර-දුටුගැමුණු යුද්දේ දිනුවේ මූ කියල හිතාගෙන.

    අනික වරායක් තිබ්බ නම් අනුරාධපුරේ උන්ටත් ෆයිසර් දෙන්න තිබ්බ හම්බන්තොටට වගේ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනුරාධපුරේ මනාප වලින් 1 වෙන්න බැරි උනා කියල මූ ඇඩුව නේද
    දුටුගැමුනුට රගපෑවට චන්ද මදි කිව්ව
    කතාව ගැමුනු, වැඩ ගන්ජ කසිප්පු බඩුපොට් කරවන්නයි
    😄😄
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,968
    167,782
    113
    එකමත් එක රටක
    Nuugath eun danne owa witharane ban
    mu pure unge weerayek habai
    untama galapenawa
    game eun beela kayya gahana welawata kathawena ewa me papaya parlimnt awith kiynwa
    ඔව් නේද. මූ පුජා නගරේ එකෙක් නේද ඇවිත් සුරාව , සුදුව , ලිංගික වෙළදාම , සත්ව හිංසනය පාවිච්චි කරල දියුණු වෙමු කියන්නේ. :rofl:
    කතා කරොත් ඔකුන්ගේ බෞද්ධකම බේරෙනවා. ඔලුවේ තියෙන්නේ මොකක් හරි මගඩි වැඩක් කරල දියුණු වෙන එක විතරයි.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔව් නේද. මූ පුජා නගරේ එකෙක් නේද ඇවිත් සුරාව , සුදුව , ලිංගික වෙළදාම , සත්ව හිංසනය පාවිච්චි කරල දියුණු වෙමු කියන්නේ. :rofl:
    කතා කරොත් ඔකුන්ගේ බෞද්ධකම බේරෙනවා. ඔලුවේ තියෙන්නේ මොකක් හරි මගඩි වැඩක් කරල දියුණු වෙන එක විතරයි.

    Pohottuwa ta giya kala.
    Sir divwum dunne Pujaa bumiye.. Dan illanne Kudu ganja kasippu Badu pot thru Golayo🤭🤭
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    යකො උ කියන්නේ මේ වගේ එකක් ගැන

    jurassic-park-island-wallpaper-preview.jpg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අනුරාධපුරේ වරායක් හැදුව නම් හරි. ඒ පැත්තේ ගොබිලෝ නේ මුට චන්දේ දුන්නේ එලාර-දුටුගැමුණු යුද්දේ දිනුවේ මූ කියල හිතාගෙන.

    අනික වරායක් තිබ්බ නම් අනුරාධපුරේ උන්ටත් ෆයිසර් දෙන්න තිබ්බ හම්බන්තොටට වගේ.
    ehenan
    නළුවෝ
    lollek ban
    අනුරාධපුරේ මනාප වලින් 1 වෙන්න බැරි උනා කියල මූ ඇඩුව නේද
    දුටුගැමුනුට රගපෑවට චන්ද මදි කිව්ව
    කතාව ගැමුනු, වැඩ ගන්ජ කසිප්පු බඩුපොට් කරවන්නයි
    😄😄
    :lol:
    ඔව් නේද. මූ පුජා නගරේ එකෙක් නේද ඇවිත් සුරාව , සුදුව , ලිංගික වෙළදාම , සත්ව හිංසනය පාවිච්චි කරල දියුණු වෙමු කියන්නේ. :rofl:
    කතා කරොත් ඔකුන්ගේ බෞද්ධකම බේරෙනවා. ඔලුවේ තියෙන්නේ මොකක් හරි මගඩි වැඩක් කරල දියුණු වෙන එක විතරයි.
    duupathak hadala eekata gihin daamulu
    ethkota lankawsata prshnayk na kiyala kiyanne
    1637921356948.png

    යකො උ කියන්නේ මේ වගේ එකක් ගැන

    jurassic-park-island-wallpaper-preview.jpg
    ow ow
    මූද ගොඩකරාම මෝරු???
    unwa suddnt pennwa
    නිස්සංක ස' අලුත් ප්‍රොජෙක්ට් එකකට ඉන්වෙස්ට් කරන්න හොයනවා වගේ :lol:
    ow hambakrgnnth wdiyk epai