ow owThawa loku Nayak gamu...
meya thamai elaragen rata beragatteEi bn mun wage unwa me minissu parliament yewwe
ehemath hodaiMuda goda krla dupathak hadala baiyo tika okata dala wenama ratak hadala Bi diwaina kiyala hadala dunnanm apita nidahase inda thibba![]()
aluthen hadanna ona na diyawannawe hirakaranam aathiZoo එක හදලා මුන් 225 තමා දාන්න ඔනේ ඇතුලට
Nuugath eun danne owa witharane banමොනවද බන් මුගේ අදහස් සල්ලි හොයන්න.
: කසිප්පු , ගංජා විකුණන එක
: සල්ලි නාස්ති කරන්න කැමති උන්ට පිස්සු කෙලින්න දුපතක් හදන එක. උන් ඉතින් සල්ලි නාස්ති කරන්නේ දුපතට ඇවිත් නටබුන් බලලා නෙවෙයි නේ. සුදුව, ලිංගික වෙළදාම තමයි මූ ඔය කියන්නේ.
: කැලේ ඉන්න, සත්තු ටිකක් බලෙන් ගෙනත් හිර කරලා මිනිස්සුන්ට පෙන්නන එක.
මොන කාලකන්නියෙක්ද මූ. මූට මිට වඩා හොද අදහසක් නැද්ද රටක් දියුණු කරන්න...
mu pure unge weerayek habai
untama galapenawa
game eun beela kayya gahana welawata kathawena ewa me papaya parlimnt awith kiynwa
Basil ohoma project ekakuth patangai lagadimaසජිත්ට මල්ලි කෙනෙක් ඉන්නව කියලදන්නෙ අද..
බැරිද මාතලේ අපිට වරායක් හදල දෙන්න..??
කඩුගන්නාවෙ ප්‍රස්නටත් විසදුමක් වෙයි බස් කෝච්චි වෙනුවට නුවර ඉදල් වහල්මානසිකත්වයෙන් මිදිල නැවෙන් කොලඹ එන එක. ඩයන එක්ක එකතුවෙලා අලුත් ගැමුනු රජ්ජුරුවො නුවර ගන්ජ වවල හැලි අරක්කු පෙරල නුවර වරායෙ ඉදල උද්දික රජ්ජුරුවො පීනල කොලබට මාස්ට පැලෑන් එක අරන් ඒවි..
ඩයන මැඩම් එක්ක උද්දික රජ්ජුරුවො ගන්ජවවල හැලි රක්කු පෙරල ගනිකා නිවාස ඕපන් කරල ඒ සල්ලි වලින් නුවරවරායක් හදල චුලක්සිගෙ ගිනිමල බලන්න කොලබට නැවෙන් එනවලු
කට වහන් ඉන්නකන් බූරුවට ද ගොනාද කියල පෙනුනෙ නෑ කට ඇරිගමන් උම්බෑ කිව්ව උද්දික පුතා ඩයනයි ගන්ජයි කසිප්පුයි දූපතේ ගනිකා නිවාසයි එක්ක
------ Post added on Nov 25, 2021 at 10:32 PM
mahanuwarata warayakතව ටික දවසකින් මූ නුවර වරායක් ගහන්න යෝජනා ගේන්නත් පුලුවන් සංචාරක කර්මාන්තය දියුණු කරන්න![]()
anuradhapureta aluthin kadu panthiyak
uba cabinet eke inna oona ekek boccaහම්බන්තොට ඉදන් ගොඩ කරන් ගියා නම් හෙමීට පර්ත් වලට ලන් කරගන්න පුලුවන් ටික කාලෙකින්![]()
ayeh, ehema hari ratadunu wenawanm kochchara deykdaඕවා දාන්න එපා, ඕකුන් නුවරට ඇළක් කපලා හරි වරායක් හදාවී.
පිස්සු උට්ටෙක්. දැන් ඕවා වලින් ටුවරිසම් ප්‍රමෝට් කරන්න බෑ.

game eun beela kayya gahana welawata kathawena ewa me papaya parlimnt awith kiynwaMunta idea ekak ne owagen kochchara salli genna puluwan da kiyana ekawat. Hema ekama thama thamange wasiyata kiwwata, owagen oya kiyana tharam profit ekak enne ne karath. Anika hondama wede thamai owa kiyanneth buddhagama kare thiyan apu aanduwak.

