අපිට බැරිද විදින්ඩ

AnuradhaRa

Well-known member
  • මචන්... මැක්කො හැලෙන්න ඌට කන්න දෙන බේතක් තියෙනවා. රු 1200 ක් වගේ ගානක් වෙන්නේ. 100% වැඩ. දොස්තරගෙන් අහපන්...

    අවුලක් නෑ. ඊයෙ පෙරේද මැක්කන්ට බෙහෙතක් විද්දො ගත්ත.
    මම මේ ඉස්සරහ ගැන හිතුවෙ :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං කිව්ව දේ කලා නං මෙලහට එක මැක්කෙක් නෑ ඔච්චර නහින්න ඕනෙත් නෑ :yes:
     

    AnuradhaRa

    Well-known member
  • මං කිව්ව දේ කලා නං මෙලහට එක මැක්කෙක් නෑ ඔච්චර නහින්න ඕනෙත් නෑ :yes:

    බෙහෙත් එක පශු වෛද්‍ය ගාවට ගිහින් විද්දෝ ගත්ත. මං කිව්වෙ අපිටම පුලුවන්නං ලේසිනෙ වැඩේ. ඒකයි
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බෙහෙත් එක පශු වෛද්‍ය ගාවට ගිහින් විද්දෝ ගත්ත. මං කිව්වෙ අපිටම පුලුවන්නං ලේසිනෙ වැඩේ. ඒකයි

    මං කිව්වෙ පෙට්‍රල් ටිකක් වක්කල්ල බල්ලට ගිණි තියන්න කියල :D
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,892
    2,932
    113
    රජරට
    හැමතිස්සෙම බල්ලව උස්සං යන්ඩ බෑ බං
    අර මැක්කන්ට විදින එක අපිට විදින්ඩ බැරිද?
    දොස්තරත් ඔහේ නිකං විදල දානව බං. නහර හොයන්නෙ නෑ...


    ඇයි බං උඹෙන් ද බල්ලට මැක්කො බෝ වෙන්නෙ.