doctor ge wade doctorta karanna deepan.
හමට විදින එකක්නෙ බං. ලොකු වැඩ කොහොමත් දොස්තරලට තමා

doctor ge wade doctorta karanna deepan.

මචන්... මැක්කො හැලෙන්න ඌට කන්න දෙන බේතක් තියෙනවා. රු 1200 ක් වගේ ගානක් වෙන්නේ. 100% වැඩ. දොස්තරගෙන් අහපන්...

මං කිව්ව දේ කලා නං මෙලහට එක මැක්කෙක් නෑ ඔච්චර නහින්න ඕනෙත් නෑ![]()
බෙහෙත් එක පශු වෛද්‍ය ගාවට ගිහින් විද්දෝ ගත්ත. මං කිව්වෙ අපිටම පුලුවන්නං ලේසිනෙ වැඩේ. ඒකයි

මං කිව්වෙ පෙට්‍රල් ටිකක් වක්කල්ල බල්ලට ගිණි තියන්න කියල![]()


මං කිව්වෙ පෙට්‍රල් ටිකක් වක්කල්ල බල්ලට ගිණි තියන්න කියල![]()



ballata neme ban muta gini thiyamu puluwan nam nidahase inna puluwan hahaහැමතිස්සෙම බල්ලව උස්සං යන්ඩ බෑ බං
අර මැක්කන්ට විදින එක අපිට විදින්ඩ බැරිද?
දොස්තරත් ඔහේ නිකං විදල දානව බං. නහර හොයන්නෙ නෑ...