අපිට මෙහෙම tourists Attention එක ගන්න විදිහේ දෙයක් කරන්න බැරිද ?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    "Locals ayata hotels/restaurant walata enna thahanam karana, thamange rate unta wadiya wideshikayonta salakana loke ekama rata" kiyala promote karamu. :P :lol:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව කරන්න ඔන නෑ තියෙන ටුවරිස් ඇට්‍රැක්සන් ටිකවත් මුන්ට මේන්ටේන් කරගන්න බෑ. සුද්දේක් ආවම ඌ පුලුවන් තරම් ඇබ්යුස් වෙලා යන්නේ ත්‍රී වීල් ෆයියලායි, බ්‍රෝකර් පකාල ටිකයි එකතු වෙලා මේ ෆීල්ඩ් එකම කාල තියෙන්නෙ. හරි හමන් විදියට කරන්නේ නැහැ. හැමදාම යන සීගිරියයි ගල් කුලූනු වලට ලොකු ටිකට් කඩනව කවුද බන් ඩොලර් 40-50 දීල සිගිරි ගලේ නගින්නේ.