ඔව කරන්න ඔන නෑ තියෙන ටුවරිස් ඇට්රැක්සන් ටිකවත් මුන්ට මේන්ටේන් කරගන්න බෑ. සුද්දේක් ආවම ඌ පුලුවන් තරම් ඇබ්යුස් වෙලා යන්නේ ත්‍රී වීල් ෆයියලායි, බ්‍රෝකර් පකාල ටිකයි එකතු වෙලා මේ ෆීල්ඩ් එකම කාල තියෙන්නෙ. හරි හමන් විදියට කරන්නේ නැහැ. හැමදාම යන සීගිරියයි ගල් කුලූනු වලට ලොකු ටිකට් කඩනව කවුද බන් ඩොලර් 40-50 දීල සිගිරි ගලේ නගින්නේ.