අපිට මොකෑ වුනේ ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපිට මොකෑ වුනේ ?

සුජාත දියණි කතාව හෙනට ප්‍රසිද්ද වුන ගමං අපි මහාරාජටයි සුජීව ප්‍රසන්නාරච්චිටයි බැන්න මිනිස්සු රසඥතාවෙද මොකක්ද එක මෙව්ව කරනව, බලන්න පවුල් ප්‍රශ්න ඇරෙන්න ඉන් එහා ගිය දෙයක් අපේ රටේ මිනිස්සුන්ට රස විඳින්න පුලුවන්නෙ නැත්තං කොහොමද සුජාත දියණි මෙච්චර ජනප්‍රිය වුනේ කියල :dull: :dull:
ඊට පස්සෙ අභීත දියණි ආව තව හැට හුටාමාරක් ආව කෝ දැං අර මිනිස්සු ගාව තිබ්බ උද්යෝගය තියෙනවද ? :no: :no:
ඇත්තට වුනේ අපි පවුල් ප්‍රශ්න වලට එහා ගිය දෙයක් රස විඳින්න පුලුවන් පිරිසක් ඒ රසවින්දනය පුරවන්න සුජාත දියණි පෙන්නුව ගමං අපි අපේ රසඥතාවය හඳුන ගත්ත එක නෙමේ, කලු කැත කොට ලොං හැලිච්ච පෙට්‍රල් ගාස්තුවො දැකල දැකලම සුදු හම තියෙන අයව දකින්න මිනිස්සුන්ට අවස්ථාවක් ලැබුන, ඉතිං ඒක බැලුව එක :sorry: :sorry:
දිගටම පෙන්නද්දි නිතර දකින සුද්දගෙ හමත් කලු වුනා අගයක් නැතුව ගියා :no: :no:
ඒත් පවුල් ප්‍රශ්න නාට්ටි ? ඒ සේරම එදත් අදත් එක වගේ ජනප්‍රියයි ඒක තමා අපේ නියම රසඥතාවය :yes: :yes:
අනික් ඔක්කොම කාලෙන් කාලෙට එන පොඩි රැලි විතරයි එනව hit වෙනව යනව ඊට පස්සෙ නටඹුන් කනිනව :( :(

අනික් එක අපිට දෙයක් නිරවුල්ව අවබෝධ කරගැනීමේ හැකියාව මාර අඩුයි :( :(
ඊයෙ හිරු එකේ යන අශෝක රජ්ජුරුවන්ගෙ කතාව බැලුව ඉන්දියාවෙ හදල තියෙන්නෙ :dull: :dull:
තප්පර පහෙන් හයෙන් පෙන්නල ඉවර කරන්න තියෙන දර්ශනේ විනාඩි දහයක් විතර අදිනව දුවනව පෙන්නනව මූනට මූන බලං ඉන්නව පෙන්නනව. Game of Thrones වල හම්බුනා ගහගත්ත මැරුව බඩවැල් ටික ඇදල දැම්ම ගියා. මේකෙ නිකං ගහගෙන යංතං කපල දාල යන්නම පැය කාලක් විතර යනව :( :(
ඉන්දියාවෙ මිනිස්සුන්ටයි අපිටයි වෙන දේ තේරුම් ගන්න වෙලා යනව වැඩියි ඉතිං තප්පර කිහිපයේ දර්ශනයත් විනාඩි ගානක් තිස්සෙ ඇද ඇද පොඩ්ඩ පොඩ්ඩ පෙන්නන්න ඕනෙ නැත්තං Matrix වගේ වෙනව :( :(
සමහර විට අපිට Game of Thrones හරියට තේරෙන්නත් දෙතුන් වතාවක් බලන්න ඕනෙ වෙන්නෙ ඒ නිසා වෙන්න ඇති :( :(
හීන මානෙන් කියෝනව කියල හිතන්න එපා හීන මානෙන් කියෙව්ව තමා :( :(

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ "කිම් ජොන් උන් රජිඳුනි අප නියුක් කරනු මැන" :( :(

WTmgCBW0.jpg
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Sudu hama thiyana un balanna onawata nwmei ban korean translated ewa baluwe mehe goo drama culture ekata wada nidahas stress free manasakin balanna puluwan nisa

උඹ කොහොම මොනා කිව්වත් සුදු හම තියෙන උන් බලන්න ඕනෙවට තමා කොරියන් නාට්ටි බැලුවෙ :dull: :dull:
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඉතිං උඹ ෆිල්ම් එකක් ගහපංකෝ මිනිහෝ සිරිසගබෝ කතා වස්තුව ගැන..
පොරවල් දෙකක් ආව, එකෙක් උගේ බෙල්ල කපලා අනිකගේ අතට දුන්නා කතාව නිමි.
 

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Genius වගේ කතාවක් ලංකාවේ කවදාවත් හැදෙන්නෙ නෑ. මන් හිතන්නෙ ඉල්ලුමට සැපයුම හින්ද වෙන්න ඇති.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    හෙට ඉඳලා ගැමුණු මහරජ බලන්න game of thrones වගේ නැතත් ලංකාවේ හැටියට හොඳයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කිම් ජොන් උන් රජිඳුනි අප නියුක් කරනු මැන"