Suicide karaganna hithan inna eunta pennanna watina ekak... nikna apatha widihata marenne nathuva balahan labihcha life eken uparima benefits ganna wdiha
Me too brother, If I had such a disability, I would never set foot away from home. I'm sure of that. And I have extreme procrastination issues that are completely my fault.මට නම් පවු කියල හිතෙන්නෙ නෑ. මට මම ගැනම ලැජ්ජාවක් හිතෙන්නෙ එයාට තියෙන ආත්ම ශක්තිය මට නෑනේ කියල.![]()
identifying weaknesses is the first step. now you have done it. having done so, the second step is creating plans to overcome them. the third step requires taking action in accordance with the plans.Me too brother, If I had such a disability, I would never set foot away from home. I'm sure of that. And I have extreme procrastination issues that are completely my fault.
same applies to me too.ඔය ළමයා ඉපදුන කාලේ ඒ තාක්ෂණය තිබුනද දන්නේ නෑ හැබැයි දැන් නම් තියනවා. Scan කරලා බලන්න පුළුවන්me wage lamai bade dima adura ganna berida bn
මරලා දාන්න බැරිද බඩේ දිම?ඔය ළමයා ඉපදුන කාලේ ඒ තාක්ෂණය තිබුනද දන්නේ නෑ හැබැයි දැන් නම් තියනවා. Scan කරලා බලන්න පුළුවන්
දෙමාපියන්ගේ කැමැත්ත ඇතුව පුළුවන් ඇති, ඒ ගැන දන්නේ නෑ.මරලා දාන්න බැරිද බඩේ දිම?
මටනම් උනොත් මන් නැති කරනවා.ලමයටත් පව් අපිටත් පව් ඉපැද්දුවොත්.දෙමාපියන්ගේ කැමැත්ත ඇතුව පුළුවන් ඇති, ඒ ගැන දන්නේ නෑ.
සමහර අය කියනවා ඔහොම ළමයි පවුලකට උපදින්නේ පුරුවේ කරපු කරුමෙකට කියලා, ඉතින් ඒ පව ගෙවලා දාන්න ඕනේ කියලා මේ භවේ.
තවත් මට ඇහිලා තියන කතාවක් තමයි ඔය වගේ විශේෂ ළමයි ඉපදුණු පවුල් වලට හරි යනවා කියලා, මොනා හරි විදිහකින් ඒ පවුල ගොඩ යනවා කියලා.
මම දන්න ගෙදරක් තියනවා, ඒ මල්ලි විශේෂ දරුවෙක්. එයාට fit එකත් හැදෙනවා, පවුලේ කට්ටියත් එයා වෙනුවෙන් මහන්සි වෙනවා වගේම පවුල ආර්ථික පැත්තෙනුත් ගොඩ ගිහිල්ලා. මේක එක උදාහරණයක් විතරයි, ණයින් මිරිකිච්ච පවුලුත් ඕන තරම් ඇති.
ඒක තම තමන්ගේ කැමැත්ත හැබැයි ඒකට ලංකාවේ abortion law එක හරහට ඉන්නවද දන්නේ නෑමටනම් උනොත් මන් නැති කරනවා.ලමයටත් පව් අපිටත් පව් ඉපැද්දුවොත්.
pissuda bn.. man danna duppat ewn inno ohoma lamai inna.. patta karumayak itin.. podi kaledima ditect karala ayin karala dana eka tami hodaදෙමාපියන්ගේ කැමැත්ත ඇතුව පුළුවන් ඇති, ඒ ගැන දන්නේ නෑ.
සමහර අය කියනවා ඔහොම ළමයි පවුලකට උපදින්නේ පුරුවේ කරපු කරුමෙකට කියලා, ඉතින් ඒ පව ගෙවලා දාන්න ඕනේ කියලා මේ භවේ.
තවත් මට ඇහිලා තියන කතාවක් තමයි ඔය වගේ විශේෂ ළමයි ඉපදුණු පවුල් වලට හරි යනවා කියලා, මොනා හරි විදිහකින් ඒ පවුල ගොඩ යනවා කියලා.
මම දන්න ගෙදරක් තියනවා, ඒ මල්ලි විශේෂ දරුවෙක්. එයාට fit එකත් හැදෙනවා, පවුලේ කට්ටියත් එයා වෙනුවෙන් මහන්සි වෙනවා වගේම පවුල ආර්ථික පැත්තෙනුත් ගොඩ ගිහිල්ලා. මේක එක උදාහරණයක් විතරයි, ණයින් මිරිකිච්ච පවුලුත් ඕන තරම් ඇති.
අනුකම්පාවට අත්පුඩි ගහනවා කියල හිතෙද්දි හෙන අවුල් බන්![]()
උඹල දැකලත් ඇති ඩවුන්ස් සිම්ඩ්රෝම් තියෙන ළමයින්ගෙ ෆොටෝස් දාගෙන අනේ එයාගෙ ලස්සන, එයාගෙ තියෙන්නෙ අමුතුම ලස්සනක් කිය කියා කමෙන්ට් කරන අම්මණ්ඩිලා.Ow
Aththa kathaawa okay.
Disabled lamayek dakketh api nikanma amuthu karunaawak pennanna yanawane, hamoma ehamay, math ehema
Eth e Amma thaththa e kathawa dannawane
මම දන්න උදාහරණයක් විතරයි කිව්වේ මචන්, ළමයා වෙනුවෙන් ගොඩක් දුක් විදින්න වෙනවා ඒ වුණාට පවුල මිල මුදල් අතින් සරුයි.pissuda bn.. man danna duppat ewn inno ohoma lamai inna.. patta karumayak itin.. podi kaledima ditect karala ayin karala dana eka tami hoda