අපිට මොන අඩුපාඩුද මචන්ලා...

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Apiit eke convocation ekada? Athapaya hodata thiyena samahara ayata bari unata me lamaya igenagena degree th gannawane. Athma Shakthiya thamayi one.
    Nuwara iskoleka teacher kenek innawalu ath dekayi Kakul dekayi nathi. Ohu iskole enawa, lamayinta ugannanawa, anith wada okkoma karagannawa, driving witharayi bari man hithanne.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    මට නම් පවු කියල හිතෙන්නෙ නෑ. මට මම ගැනම ලැජ්ජාවක් හිතෙන්නෙ එයාට තියෙන ආත්ම ශක්තිය මට නෑනේ කියල. :(
    Me too brother, If I had such a disability, I would never set foot away from home. I'm sure of that. And I have extreme procrastination issues that are completely my fault.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    Me too brother, If I had such a disability, I would never set foot away from home. I'm sure of that. And I have extreme procrastination issues that are completely my fault.
    identifying weaknesses is the first step. now you have done it. having done so, the second step is creating plans to overcome them. the third step requires taking action in accordance with the plans. :cool: same applies to me too.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මරලා දාන්න බැරිද බඩේ දිම?
    දෙමාපියන්ගේ කැමැත්ත ඇතුව පුළුවන් ඇති, ඒ ගැන දන්නේ නෑ.

    සමහර අය කියනවා ඔහොම ළමයි පවුලකට උපදින්නේ පුරුවේ කරපු කරුමෙකට කියලා, ඉතින් ඒ පව ගෙවලා දාන්න ඕනේ කියලා මේ භවේ.

    තවත් මට ඇහිලා තියන කතාවක් තමයි ඔය වගේ විශේෂ ළමයි ඉපදුණු පවුල් වලට හරි යනවා කියලා, මොනා හරි විදිහකින් ඒ පවුල ගොඩ යනවා කියලා.

    මම දන්න ගෙදරක් තියනවා, ඒ මල්ලි විශේෂ දරුවෙක්. එයාට fit එකත් හැදෙනවා, පවුලේ කට්ටියත් එයා වෙනුවෙන් මහන්සි වෙනවා වගේම පවුල ආර්ථික පැත්තෙනුත් ගොඩ ගිහිල්ලා. මේක එක උදාහරණයක් විතරයි, ණයින් මිරිකිච්ච පවුලුත් ඕන තරම් ඇති.
     
    Last edited:

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura

    මටනම් උනොත් මන් නැති කරනවා.ලමයටත් පව් අපිටත් පව් ඉපැද්දුවොත්.
     
    • Like
    Reactions: Sumanafer

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මටනම් උනොත් මන් නැති කරනවා.ලමයටත් පව් අපිටත් පව් ඉපැද්දුවොත්.
    ඒක තම තමන්ගේ කැමැත්ත හැබැයි ඒකට ලංකාවේ abortion law එක හරහට ඉන්නවද දන්නේ නෑ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,015
    13,911
    113
    126
    Hogwarts
    දෙමාපියන්ගේ කැමැත්ත ඇතුව පුළුවන් ඇති, ඒ ගැන දන්නේ නෑ.

    සමහර අය කියනවා ඔහොම ළමයි පවුලකට උපදින්නේ පුරුවේ කරපු කරුමෙකට කියලා, ඉතින් ඒ පව ගෙවලා දාන්න ඕනේ කියලා මේ භවේ.

    තවත් මට ඇහිලා තියන කතාවක් තමයි ඔය වගේ විශේෂ ළමයි ඉපදුණු පවුල් වලට හරි යනවා කියලා, මොනා හරි විදිහකින් ඒ පවුල ගොඩ යනවා කියලා.

    මම දන්න ගෙදරක් තියනවා, ඒ මල්ලි විශේෂ දරුවෙක්. එයාට fit එකත් හැදෙනවා, පවුලේ කට්ටියත් එයා වෙනුවෙන් මහන්සි වෙනවා වගේම පවුල ආර්ථික පැත්තෙනුත් ගොඩ ගිහිල්ලා. මේක එක උදාහරණයක් විතරයි, ණයින් මිරිකිච්ච පවුලුත් ඕන තරම් ඇති.
    pissuda bn.. man danna duppat ewn inno ohoma lamai inna.. patta karumayak itin.. podi kaledima ditect karala ayin karala dana eka tami hoda
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට ඔහොම ආබාධයක් තිබ්බ නම් මම උපාධි ගන්නව තියා ඉස්කෝලෙ වත් යන එකක් නෑ. වැඩි කල් ජීවත් වෙන්නෙත් නෑ සුයිසයිඩ් කරගන්නවා. ඒ අතින් මේ ළමයගෙ ආත්ම ශක්තිය නම් ආයෙ කියල වැඩක් නෑ..

    අනුකම්පාවට අත්පුඩි ගහනවා කියල හිතෙද්දි හෙන අවුල් බන් :(

    Ow

    Aththa kathaawa okay.
    Disabled lamayek dakketh api nikanma amuthu karunaawak pennanna yanawane, hamoma ehamay, math ehema

    Eth e Amma thaththa e kathawa dannawane
    උඹල දැකලත් ඇති ඩවුන්ස් සිම්ඩ්‍රෝම් තියෙන ළමයින්ගෙ ෆොටෝස් දාගෙන අනේ එයාගෙ ලස්සන, එයාගෙ තියෙන්නෙ අමුතුම ලස්සනක් කිය කියා කමෙන්ට් කරන අම්මණ්ඩිලා.
    උන් ඒක කරන්නෙත් අමු බොරුව බව දැන දැනමනෙ.
    මම දැක්කා එහෙම කමෙන්ට් කරපු ගෑනියෙක්ට කොල්ලෙක් රිප්ලයි කරලා "ඔයාටත් කවදාහරි මේ වගේම ලස්සන ලමයෙක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා" කියලා. අර ගෑනි මූට සාප කර කර බනිනවා🤣🤣🤣
    ------ Post added on Dec 11, 2023 at 12:50 AM
     
    Last edited:

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    pissuda bn.. man danna duppat ewn inno ohoma lamai inna.. patta karumayak itin.. podi kaledima ditect karala ayin karala dana eka tami hoda
    මම දන්න උදාහරණයක් විතරයි කිව්වේ මචන්, ළමයා වෙනුවෙන් ගොඩක් දුක් විදින්න වෙනවා ඒ වුණාට පවුල මිල මුදල් අතින් සරුයි.
     
    • Like
    Reactions: Sumanafer