අපි මොලේ 100% පාවිච්චි කරනව බන් ! එහෙම නැත්තං ඌට අංශභාගෙ !
මිනිස්සු මොලේ පාවිච්චි කරනවා![]()
උබ වගේ දුර්ලභ මානවයොත් ඉන්නවා ඒත් කරන්න දෙයක් නෑ . බහුතරය සුලුතරය ගැන දැන් ටීවි එකක් දැම්මත් කියනවනේ හැම වෙලාවෙමලංකාවෙ එවුන් නෑ ඒකයි අවුල

අපි මොළේ කොටස් ඔක්කොම use කරනවා මම දන්නා විදියට.. එත් මොළේ උපරිම ධාරිතාවෙන් වැඩ කරන්නේ නෑ හරියට processor එකක උපරිම ධාරිතාවෙන් හැමවෙලේම වැඩ කරන්නේ නෑ වගේ... එත් අවශ්‍ය උන වෙලාවට ඕනි ප්‍රමාණයට පාවිච්චි කරනවා ඉබේම.. හැමවෙලේම ගොඩක් complex දේවල් කර කර ඉන්නේ නෑනේ අපි. එහෙම වෙලාවට අවම මට්ටමෙන් පාවිච්චි වෙනවා ඇති ශක්තිය ඉතුරු කරගන්න.
ඕක කරන්න බෑ ප්‍රෙන් .
ඔය අපි 5% 10%ක් යූස් කරනව කියන කතා මිත්‍යා මත .


It can be a myth... but it doesn't tell it is false machan.
The Load Buddha said about the black holes in 2500 years ago but nowadays it is real and confirmed.
Like wise you can't tell what is right or what is false when talking about the science.
Podi kale ithin ahala thiyena ewa thamai.
Aththa naththa nam danne na. ekai "danna vidiyata" kiyala comments kare machanla.
Use Edge in 2020, its better than internet explorerdon't use internet explorer in 2020 bro.. update ..dont believe old myths![]()
