අපිට මොලේ 100%ක් පාවිච්චි කරන්න පුලුවන්ද?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    මොළේ 100% පාවිච්චි කරොත් මොනව වෙයිද කියන එකට කලින් "මොළයෙ අහවල් ප්‍රමාණයක් පාවිච්චි කරනව" කියන එකේ තේරුමක් තියෙනවද කියන එක හිතන්න වෙනව. හැමෝගෙම මස්තිෂ්කය සුළු ප්‍රතිශතයකට වඩා පාවිච්චි වෙන්නෙ නැති ය වගේ අදහස් වලින් ඉඟි වෙන "ධාරිතාවය" කියන සංකල්පයම මොළය සම්බන්දයන් ලොකු තේරුමක් ගෙන එන දෙයක් නෙමේ. බැටරියක්, වතුර පුරවන කලයක්, නැත්තම් මයික්‍රොප්‍රොසෙසර් එකක් වගේ සාමාන්‍ය ජීවිතේ දකින්න තියෙන දේවල් ඕනෙවට වඩා මොළයට සමපාත කිරීමෙන් (නොහිතම කෙරෙන දෙයක්) තේරුම් ගන්න යද්දි එන ප්‍රශ්නයක් ඕක.

    මං හිතන්නෙ කිසියම් ආගමික නායකයෙක් සම්බන්ධයෙන් ගැටගැහුණ ඕපයක් නිසා මිනිස්සුන්ගෙ ඔලුවට ගියපු දෙයක් නෙහ්. ඔය වගේම ජනප්‍රියවාදී මිත්‍යාවක් තමා අයින්ස්ටයින් ගෙ කපාල පරිමාව (හෝ තවත් තැනක කියන විදියට අවකාශීය සංජානනයන් වලට වෙන්වුන මොළයෙ කොටස) අනෙක් අයට වඩා වැඩිය විශාලයි කියන කෙබරය.
     
    • Like
    Reactions: JohnSnow and RLT4U

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,027
    113
    සේදවත්ත
    ලංකාවෙ එවුන් නෑ ඒකයි අවුල
    උබ වගේ දුර්ලභ මානවයොත් ඉන්නවා ඒත් කරන්න දෙයක් නෑ . බහුතරය සුලුතරය ගැන දැන් ටීවි එකක් දැම්මත් කියනවනේ හැම වෙලාවෙම
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,294
    25,072
    113
    tracing Geo-location.. ... ...
    අපි මොළේ කොටස් ඔක්කොම use කරනවා මම දන්නා විදියට.. එත් මොළේ උපරිම ධාරිතාවෙන් වැඩ කරන්නේ නෑ හරියට processor එකක උපරිම ධාරිතාවෙන් හැමවෙලේම වැඩ කරන්නේ නෑ වගේ... එත් අවශ්‍ය උන වෙලාවට ඕනි ප්‍රමාණයට පාවිච්චි කරනවා ඉබේම.. හැමවෙලේම ගොඩක් complex දේවල් කර කර ඉන්නේ නෑනේ අපි. එහෙම වෙලාවට අවම මට්ටමෙන් පාවිච්චි වෙනවා ඇති ශක්තිය ඉතුරු කරගන්න.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,483
    113
    I believe the 10% myth propagated because of the movie Lucy. :P
    No two brains are equal. Each has a unique anatomy. Genetics does play a huge part. It's how the brain connections are made. For every species this connection pattern makes the difference. These connections and the "associative areas" in the cortex creates the complexity.
    We normally tend to use all our brain areas over a period... even while asleep.
     
    Last edited:
    • Like
    Reactions: ArunaTelshan

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අපි මොළේ කොටස් ඔක්කොම use කරනවා මම දන්නා විදියට.. එත් මොළේ උපරිම ධාරිතාවෙන් වැඩ කරන්නේ නෑ හරියට processor එකක උපරිම ධාරිතාවෙන් හැමවෙලේම වැඩ කරන්නේ නෑ වගේ... එත් අවශ්‍ය උන වෙලාවට ඕනි ප්‍රමාණයට පාවිච්චි කරනවා ඉබේම.. හැමවෙලේම ගොඩක් complex දේවල් කර කර ඉන්නේ නෑනේ අපි. එහෙම වෙලාවට අවම මට්ටමෙන් පාවිච්චි වෙනවා ඇති ශක්තිය ඉතුරු කරගන්න.

    Me comment eka thamai me thread eke watuna watinama/100% true comment eka.
    Me thread eka dapu ekath capacity eka gana thamai ahanne mata theruna vidiyata. Mokada brain eke 1% hari wada karanne na kiyanne u abnormal. Eth samaharu hariyata idea eka ganne nathuwa ohe eka eka ewa kiyanawa.

    Eka ekenage brain capacity eka wenas. ehema naththam hamoma ekama buddi mattame inna onene ehema naththe capacity eka nisa. Normal manussayek ge capacity 2.5 petabytes wage thamai use wenne trillions petabytes walin. Hithapanko kochcara poddai da kiyala.

    Adi manasikawa / diunu karapu kenek ge me petabytes capacity eka godak wadi normal kenekta wada.
    Ex - Lord Buddha / Enstatite / Hawking wage.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඕක කරන්න බෑ ප්‍රෙන් .
    ඔය අපි 5% 10%ක් යූස් කරනව කියන කතා මිත්‍යා මත .
    :yes::yes:
    කෙලින්ම කියන්නෙ 10% brain myth කියලාමයි.

    It can be a myth... but it doesn't tell it is false machan.
    The Load Buddha said about the black holes in 2500 years ago but nowadays it is real and confirmed.
    Like wise you can't tell what is right or what is false when talking about the science.



    Podi kale ithin ahala thiyena ewa thamai.
    Aththa naththa nam danne na. ekai "danna vidiyata" kiyala comments kare machanla.

    myth එකක් කියන්නෙ false කියන එක තමයි
    ඕන තරම් සයන්ටිෆික් facts තියනවා
    සරලම ඒව තමයි මොලේට බොහොම පොඩි(1% වගේ) හානියක් උනත් ඒ කෙනාගෙ හැසිරිම් සහ ක්‍රියාකාරිත්වයට වෙන බලපෑම 1%ට වඩා ගොඩක් වැඩියි
    අනික මොලෙන් 10%ක් විතර ඩැමේජ් උනොත් ඉතිරි 90% තිබුනා කියලා වැඩක් නැහැ ගොඩක් වෙලාවට ඌව මැරිලා යනවා

    අනික මොලෙන් අපේ සම්පුර්න engergy consumption එකෙන් 20% ක් ගන්නවා, අපේ මොලෙන් ඇත්තටම යූස් වෙන්නෙ 10%ක් නං, මොලේ ඒ ප්‍රමානෙට හැදුනා නං මොලේ engergy consumption එක 2%ක් විතර වෙනවා, evolve වෙද්දි අනිවාර්යෙන් ඒක වෙනවා මොකද කිසිම වැඩක් නැතුව වෙන වෙන දේවල් වලට යූස් කරන්න තියන engery එක අනවශය තරම් ලොකු brain එකකට use කරන එක අපරාදෙ. survival situation එකකදි ඕකෙන් අනිවාර්යෙන් edge එකක් එනවා

    අනික බ්‍රේන් සයිස් එක(හෝ body to brain ratio)ම නෙමයි inteligence කියන්නෙ. මොකද neanderthal එවුන්ගේ අපිට වඩා ලොකු මොලයක් තිබිලත් අපි තරම් ඉනටලිජන්ට් නැහැ කියලනේ කියන්නෙ. inteligence එකට බලපාන්නෙ neurons අතර තියන connections හැදිලා තියන විදිය (brain wiring).
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    120130462_168019731575253_8377609247430191446_o.jpg