අපිට යන්න කිව්වා බන්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    උබේ සැලරි එක වගේ 6 වත් දෙන්න ඕනි හරිනම්... බලපන්කො මිනිස්සුන්ට වෙච්ච දෙයක් :(
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo
    එහෙම බෑ කාටවත් බල කරන්න අයි වෙන්න කියල.

    ඕනේ නම් ඒ අයට අයින් කරන්න පුළුවන් හැබැයි ගෙවන්න ඕනේ

    මේ වෙලාවේ ආණ්ඩුව කොම්පැනි වලට අයින් කරන්න ඉඩ දෙයි.


    මම දන්නා විදිහට අයින් කරනවා නම් කොම්පැනියෙන් VRS ekak dei

    3 මන්ත් සැලරි ගෙවන්න ඕනේ කොන්ත්‍රාත් පදනම මත නම් මේක වෙනස් වෙනවා
    පර්මනට් නම් වන්දි ගෙවන්න ඕනේ (උබ වැඩ කරපු අව්රුද්දට මාස 2.5 ගානේ ලක්ෂ 12 ක් වෙනකල්)
    ලක්ෂ 12 න් පස්සේ අව්රුද්දට මාස බාගයයි.
    අවරුදු 5 ට වැඩි නම් ගැටිවිටි ගෙවන්න ඕනේ සම්පුර්ණ කරපු අවරුද්දකට මස බාගේ ගානේ.


    HR ලෝ දන්න එකෙක් ගෙන් අහපන්. දෙන්න නම් එපා පුතී

    තේරුන්නෑ උබ කියපු එක.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    අඩෝ:(:( මාස 6ක වත් සැලරි එක ඉල්ලපන් මචං මේකාලෙ වෙන ජොබක් හොයාගන්න පට්ට අමාරු වෙයි හැම එකෙන්ම වගේ ඉන්න උනුත් හලන්න යන්නෙ අලුතෙන් ගන්න එකක් නෑ

    ප.ලි :- සිරාවට අපි ගවර්මන්ට් ජොබ් කරන උන්ට කින්ඩි දැම්මට අඩු පඩියට ජොබ් කරනවා කියලා, තව " මුං 60ට 70 දාහ පඩි ගන්න ප්‍රයිවට් හොද ජොබ් එකක් කරන උන්ට වඩා 35ක් හරි කමන්නෑ ගන්න රජයෙ ජොබ් කරන ක්ලාක් කට්ටෙක්ට හරි කමන්නෑ දුව දෙන්ඩ කැමතී කියලා" කෙල්ලොන්ගෙ ගෙවල් වල උන්ට එහෙම පලු පැලෙන්න බැනලා තිබ්බට මේ වගේ වෙලාවක තමා තේරෙන්නෙ ගවර්මන්ට් ජොබක තියන සේෆ්ටි එක.ප්‍රයිවට් ජොබ් කරපු එකා විතරක් නෙවෙයි බිස්නස් කරපු උන් පවා නැත්තට නැති වෙලානෙහ් ඉන්නෙ.:confused:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔයවගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන අන්තර්ජාතික සන්විධාන නැද්ද? අපේ රටට්වල් වලින් බැරිද ඕවට සාධාරනයක් කරන්න කියල මදිහත් වෙන්න? ෆේස්බුක් වලින් ප්‍රශන තියෙන අය පොස්ට් දාල දැනුවත් කලොත් ඕකට කට්ටිය මැදිහත් වේවි නේද
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    තේරුන්නෑ උබ කියපු එක.

    හිතපන් උබේ බේසික් සැලරි එක 100000 කියල

    උබ අවරුදු 10 ක් වැඩ කරල් තියනවා කියල හිතපන්කෝ


    උබව අස් කරනවානම්


    අවරුද්දකට මාස 2.5 ක (100000 X 2.5) ඒ කියන්නේ 250000 = වැඩ කරපු අවරුද්දකට ගානේ අවරුදු 5 ක් වෙනක්නොට 1250000 ක් වෙනවා

    ලක්ෂ 12 පැන්නට පස්සේ ගෙවන්නේ අවරුද්දකට මාස බාගේ ගානේ

    එතකොට තව අවරුදු 5ක් ඉතුරුයි ඒ එක අවරුද්දකට මාස බාගේ ගානේ (50000) X 5 ක් = 250000 ක් ගෙවන්න ඕනේ ඔක්කොම ලක්ෂ 15 ක් වගේ
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    තම තේරුනේ නැත්තන් උබේ බේසික් සලරි එකයි සම්පුර්ණ කරපු අවරුදු ගානයි PM කරපන්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    US වලින් කිව්වලු ඉන්න කට්ටියගෙන් 50%ක් අයින් කරන්න කියල. දැන් ofc එකේ අයට cl කරල කිව්වා letter එක දීල අයින් වෙන්න කියල. 2lax දෙන්නම් කියල. කැමැත්තෙන් අයින් උනාම 2lax දෙන්නම් කිව්ව. (permanent අයටත් කිව්වා)
    මෙහෙම කරන්න පුලුවන්ද company එකකට? නඩු දාන්න බැරිද?

    Logistic company එකක්.
    they are offering a package for volunteer resignation.
    This is legal.
    Also you have the option to reject this offer, in which case, as per the terms in your letter of appointment, they can advance pay 3 months salary and fire you. This is also legal.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අඩෝ:(:( මාස 6ක වත් සැලරි එක ඉල්ලපන් මචං මේකාලෙ වෙන ජොබක් හොයාගන්න පට්ට අමාරු වෙයි හැම එකෙන්ම වගේ ඉන්න උනුත් හලන්න යන්නෙ අලුතෙන් ගන්න එකක් නෑ

    ප.ලි :- සිරාවට අපි ගවර්මන්ට් ජොබ් කරන උන්ට කින්ඩි දැම්මට අඩු පඩියට ජොබ් කරනවා කියලා, තව " මුං 60ට 70 දාහ පඩි ගන්න ප්‍රයිවට් හොද ජොබ් එකක් කරන උන්ට වඩා 35ක් හරි කමන්නෑ ගන්න රජයෙ ජොබ් කරන ක්ලාක් කට්ටෙක්ට හරි කමන්නෑ දුව දෙන්ඩ කැමතී කියලා" කෙල්ලොන්ගෙ ගෙවල් වල උන්ට එහෙම පලු පැලෙන්න බැනලා තිබ්බට මේ වගේ වෙලාවක තමා තේරෙන්නෙ ගවර්මන්ට් ජොබක තියන සේෆ්ටි එක.ප්‍රයිවට් ජොබ් කරපු එකා විතරක් නෙවෙයි බිස්නස් කරපු උන් පවා නැත්තට නැති වෙලානෙහ් ඉන්නෙ.:confused:

    මටත් හිතිල තියෙන්නෙ
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    umbe contract agreement eka balapan. Mage company eke nm ekko 3 months notice nathnm 3 month salary deela ewelema ain karanna puluwan. eka employer employee depaththtatama karanna puluwan
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    They can do this BUT
    Visa one naha panapan, You are already in the States.. unge 1000$ aran Mexico hari Canada hari palayan. :yes:
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    ඉස්සර ෆ්රීලාන්ස් එහෙම පටන් ගන්නකොට එක එකා කිව්වා ඔව්ව ස්ටේබල් නෑ නේද, ගෙදර ඉඳන් කරන ජොබ් කවුද ගණන් ගන්නේ. හැමදාම ඔව්වයින් ආදායම් එන්නේ නෑනේ. ස්ථිර ජොබ් එකක් කරන්න, වගේ කතා. මේ ත්‍රෙඩ් එක එහෙම කියපු එකෙක්ට පෙන්නන්න හිතෙනවා. :P
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ඉස්සර ෆ්රීලාන්ස් එහෙම පටන් ගන්නකොට එක එකා කිව්වා ඔව්ව ස්ටේබල් නෑ නේද, ගෙදර ඉඳන් කරන ජොබ් කවුද ගණන් ගන්නේ. හැමදාම ඔව්වයින් ආදායම් එන්නේ නෑනේ. ස්ථිර ජොබ් එකක් කරන්න, වගේ කතා. මේ ත්‍රෙඩ් එක එහෙම කියපු එකෙක්ට පෙන්නන්න හිතෙනවා. :P

    මචං දැන් නම් ෆ්‍රී ලාන්ස් ඒවත් ෂුවර් නෑ නේද? ඇයි ඒ වැඩ දෙන්නත් සල්ලි තියන එවුන් ඉන්න එපැයි. මම වැඩිය ආර්ථික විද්‍යාව දන්නෙ නම් නෑ ඒත් මට හිතෙනවා හැම රටක්ම වගේ පිටරටවල් වලට ඇදිල යන මුදල් අවම කරන්න ඕන නිසා ටික කාලෙකට හරි අවුට් සෝස් කරන එක තනර කරයි හෝ සීමා කරයි කියලා. එතකොට ඔය ඔන්ලයින් මනි හොයන එවුන්ටත් සෑහෙන කට්ටක් කන්න වෙනවා.