එහෙම බෑ කාටවත් බල කරන්න අයි වෙන්න කියල.
ඕනේ නම් ඒ අයට අයින් කරන්න පුළුවන් හැබැයි ගෙවන්න ඕනේ
මේ වෙලාවේ ආණ්ඩුව කොම්පැනි වලට අයින් කරන්න ඉඩ දෙයි.
මම දන්නා විදිහට අයින් කරනවා නම් කොම්පැනියෙන් VRS ekak dei
3 මන්ත් සැලරි ගෙවන්න ඕනේ කොන්ත්රාත් පදනම මත නම් මේක වෙනස් වෙනවා
පර්මනට් නම් වන්දි ගෙවන්න ඕනේ (උබ වැඩ කරපු අව්රුද්දට මාස 2.5 ගානේ ලක්ෂ 12 ක් වෙනකල්)
ලක්ෂ 12 න් පස්සේ අව්රුද්දට මාස බාගයයි.
අවරුදු 5 ට වැඩි නම් ගැටිවිටි ගෙවන්න ඕනේ සම්පුර්ණ කරපු අවරුද්දකට මස බාගේ ගානේ.
HR ලෝ දන්න එකෙක් ගෙන් අහපන්. දෙන්න නම් එපා පුතී

මාස 6ක වත් සැලරි එක ඉල්ලපන් මචං මේකාලෙ වෙන ජොබක් හොයාගන්න පට්ට අමාරු වෙයි හැම එකෙන්ම වගේ ඉන්න උනුත් හලන්න යන්නෙ අලුතෙන් ගන්න එකක් නෑ 
තේරුන්නෑ උබ කියපු එක.
they are offering a package for volunteer resignation.US වලින් කිව්වලු ඉන්න කට්ටියගෙන් 50%ක් අයින් කරන්න කියල. දැන් ofc එකේ අයට cl කරල කිව්වා letter එක දීල අයින් වෙන්න කියල. 2lax දෙන්නම් කියල. කැමැත්තෙන් අයින් උනාම 2lax දෙන්නම් කිව්ව. (permanent අයටත් කිව්වා)
මෙහෙම කරන්න පුලුවන්ද company එකකට? නඩු දාන්න බැරිද?
Logistic company එකක්.
අඩෝමාස 6ක වත් සැලරි එක ඉල්ලපන් මචං මේකාලෙ වෙන ජොබක් හොයාගන්න පට්ට අමාරු වෙයි හැම එකෙන්ම වගේ ඉන්න උනුත් හලන්න යන්නෙ අලුතෙන් ගන්න එකක් නෑ
ප.ලි :- සිරාවට අපි ගවර්මන්ට් ජොබ් කරන උන්ට කින්ඩි දැම්මට අඩු පඩියට ජොබ් කරනවා කියලා, තව " මුං 60ට 70 දාහ පඩි ගන්න ප්රයිවට් හොද ජොබ් එකක් කරන උන්ට වඩා 35ක් හරි කමන්නෑ ගන්න රජයෙ ජොබ් කරන ක්ලාක් කට්ටෙක්ට හරි කමන්නෑ දුව දෙන්ඩ කැමතී කියලා" කෙල්ලොන්ගෙ ගෙවල් වල උන්ට එහෙම පලු පැලෙන්න බැනලා තිබ්බට මේ වගේ වෙලාවක තමා තේරෙන්නෙ ගවර්මන්ට් ජොබක තියන සේෆ්ටි එක.ප්රයිවට් ජොබ් කරපු එකා විතරක් නෙවෙයි බිස්නස් කරපු උන් පවා නැත්තට නැති වෙලානෙහ් ඉන්නෙ.![]()
they are offering a package for volunteer resignation.
This is legal.
Also you have the option to reject this offer, in which case, as per the terms in your letter of appointment, they can advance pay 3 months salary and fire you. This is also legal.



They can do this BUT
Visa one naha panapan, You are already in the States.. unge 1000$ aran Mexico hari Canada hari palayan.![]()
koheda u kiyela tiyenne US innewa kiyela? lankawe inne
ehenam ithin karanna deyak na.ඉස්සර ෆ්රීලාන්ස් එහෙම පටන් ගන්නකොට එක එකා කිව්වා ඔව්ව ස්ටේබල් නෑ නේද, ගෙදර ඉඳන් කරන ජොබ් කවුද ගණන් ගන්නේ. හැමදාම ඔව්වයින් ආදායම් එන්නේ නෑනේ. ස්ථිර ජොබ් එකක් කරන්න, වගේ කතා. මේ ත්රෙඩ් එක එහෙම කියපු එකෙක්ට පෙන්නන්න හිතෙනවා.![]()