අපිට වැරදුනේ කොතනද?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල වැඩිපුර කතා බහට ලක්වුණා පොදුජන පෙරමුණ කරපු සාකච්ඡාවකදි 'අපිට වැරදුනේ කොතනද?' කියලා review කරන්න සාකච්ඡා කරන එක සම්බන්ධයෙන්. අඩුම තරමේ තමන්ට වැරදුණා කියලා දැනගන්න එකත් එක්තරා ජයග්‍රහණයක්. මම මගේ Podcast එකේ දෙවනි කොටස කලේ අන්න ඒක සම්බන්ධයෙන්. ඇත්තටම මෙහෙම සාකච්ඡාවක් කරලා අවුරුදු ගාණක් තිස්සේ කරපු දේවල්වලින් වැරදුණු තැන හරියටම හොයාගන්න පුළුවන්ද? ඒක ප්‍රායෝගිකද? එහෙම බැරිනම් ඒකට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රායෝගිකම තාක්ෂණික ක්‍රමවේදය තමයි Development Evaluation එකක් කියන්නේ. 'අපිට වැරදුනු තැන' හොයාගන්න ඕනම කෙනෙක්ට Evaluation Methodology එක පාවිච්චි කරන්න පුළුවන් විදිහ ගැනයි මේ කතාව.

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    හොරකම් කරලා චාටර් උනාම ආයෙ එළිපිට රැස්වෙලා සාකච්ඡා කරලා කලින්ට වඩා හොඳට හොරකම් කරන්න ලෑස්තිවෙන කවුරුත් දන්න හැබැයි වැස්සටවත් හිරේට නොයන මහා කම්බ හොරු ටිකක් ඉන්න මහ අමුතු කාලකන්නි රටක් සොරි ලංකාව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,674
    113
    උබ කරලා තියෙන්නෙ විවෙචනයක්නෙ. උබට තිබ්බෙ ඔය කරුනු ටික හරියි කියන මතයෙ ඉඳන් කතා කරන්න. එතකොටයි ඕවා බලන්නෙ.
     
    • Like
    Reactions: wijaindu

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    හොරකම් කරලා චාටර් උනාම ආයෙ එළිපිට රැස්වෙලා සාකච්ඡා කරලා කලින්ට වඩා හොඳට හොරකම් කරන්න ලෑස්තිවෙන කවුරුත් දන්න හැබැයි වැස්සටවත් හිරේට නොයන මහා කම්බ හොරු ටිකක් ඉන්න මහ අමුතු කාලකන්නි රටක් සොරි ලංකාව.
    සහතික ඇත්ත..

    උබ කරලා තියෙන්නෙ විවෙචනයක්නෙ. උබට තිබ්බෙ ඔය කරුනු ටික හරියි කියන මතයෙ ඉඳන් කතා කරන්න. එතකොටයි ඕවා බලන්නෙ.
    ඒකත් ඇත්ත.. මම ඉතින් ඇත්තටම කිව්වේ වැරදුනේ කොතනද කියලා හරියටම බලාගන්න විදිහ හැබැයි..
    ------ Post added on Sep 3, 2022 at 1:27 PM

    ඕකට ඉතින් සාකඡ්චා ඕනයැ වැරදුන හේතු ටික ඔය ඉන්නෙ වාඩිවෙලා මේසෙ වටේට.
    ඕක තමයි පරම සත්‍යය :yes:
    ------ Post added on Sep 3, 2022 at 1:27 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    image.png