අපිට විකල්පයක් නැද්ද????

Triple-N

Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    දේශපාලකයෝ අපිව රවට්ටනවා කියලා නඩු දාන්න බැරිද?? Law දන්නේවුම් ඉන්නවද?? 😃
    සිරාවට අහන්නේ??
     
    • Like
    Reactions: D_Mad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    dukai api genama mchn.... dan iye kala 20 wenas kirilla ona neti wedak...

    මම නම් කියන්නේ ඕක විය යුතුම වැඩක්....ස චන්දෙ ඉල්ලුවේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ත් කියල ...මිනිස්සු චන්දෙ දුන්න...හොඳට හෝ නාරකට ව්‍යවස්ථාව සම්මත උනා...දැන් වැඩ කලේ නැත්නම් නම් පචන් ගාන්න බෑ ව්‍යවස්ථාව හින්ද තමයි මේ දේ උනේ කියල ....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම නම් කියන්නේ ඕක විය යුතුම වැඩක්....ස චන්දෙ ඉල්ලුවේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ත් කියල ...මිනිස්සු චන්දෙ දුන්න...හොඳට හෝ නාරකට ව්‍යවස්ථාව සම්මත උනා...දැන් වැඩ කලේ නැත්නම් නම් පචන් ගාන්න බෑ ව්‍යවස්ථාව හින්ද තමයි මේ දේ උනේ කියල ....
    aluth wyawasthawa genawa ki neda kale... me kale sanshodanayak genath ona wdiyata wenas kala1 ne...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    දේශපාලකයෝ අපිව රවට්ටනවා කියලා නඩු දාන්න බැරිද?? Law දන්නේවුම් ඉන්නවද?? 😃
    සිරාවට අහන්නේ??
    නඩු දාලා වෙඩි කන්න. :baffled:
    විකල්පය - මරණය :lol:
     
    • Like
    Reactions: Kolama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    දේශපාලකයෝ අපිව රවට්ටනවා කියලා නඩු දාන්න බැරිද?? Law දන්නේවුම් ඉන්නවද?? 😃
    සිරාවට අහන්නේ??
    Okkotama kalin lawyers la asarana minissu rawattana ekata kramaya ona. Haaa nadda?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම නම් කියන්නේ ඕක විය යුතුම වැඩක්....ස චන්දෙ ඉල්ලුවේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ත් කියල ...මිනිස්සු චන්දෙ දුන්න...හොඳට හෝ නාරකට ව්‍යවස්ථාව සම්මත උනා...දැන් වැඩ කලේ නැත්නම් නම් පචන් ගාන්න බෑ ව්‍යවස්ථාව හින්ද තමයි මේ දේ උනේ කියල ....

    wenas karanawa kiuwata wenas karana dewal election kalin janathawata kiyanna ona, ekai wenna ona
    mama oya wenas una 20 monad thiyenne kiyala hariyatama dekke ne, eka mata wedakuth ne. eth janathawata oken monada thiyana wasi?? kawuru hair mthana danna puluwanda ewa.

    දැන් වැඩ කලේ නැත්නම් නම් පචන් ගාන්න බෑ.. eda idan kare wenas kara misak wedak hariyata kare ne, hema ekama.
    ithin meda parath ochcharai
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රටේම යාන්ත්‍රණය තියෙන්නේ ව්‍යවස්ථාවේ. ජේ ආර් ව්‍ය්වස්ථාව 1975 වෙනකොට දල වශයෙන් ලිව්වලු. ජේ ආර් දැනගෙන හිටියා ඉලඟ ඡන්දෙන් මැතිනිට ඇපත් නෑ කියලා. ඉතින් හයෙන් පහක් අරගෙන වැඩේ කරනකොටම ජේආර් ට තිබ්බා අතේ බඩු. එහෙම කරලත් සංෂෝධන 20ක් ගෙනාවා. හදිස්සියට ව්‍යවස්ථාව හදන්න බෑ අර නගානන්දගේ පිස්සු ව්‍යවස්ථා වගේ එව හැරෙන්න.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මේ දේශපාලුවෝ රට හදයි කියලා හිතන් ඉන්නවනම් ඒක බොරු වැඩක්.
     
    Triple-N

    Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    69 ලක්ෂයක් පොන්නයො ඉන්න රටක කවුද බං හිතුවේ මෙම බුලට් එකක් ඉදියි කියලා

    එකානම් සිරාම කතා

    Up
    ------ Post added on Mar 24, 2021 at 9:16 AM