අපිට සමාවෙන්න - මැතිව්ස්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නෙදර්ලන්තෙන් කාලා ලංකාවට ආවම උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න ඕනේ vip නොකර
    lYAIZqz.jpeg
     
    • Haha
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ටීම් එකට අලුතෙන් ආපු උන්ට සක්කිලි ජාන බෙදුවේ මාලිංග. හැබැයි ඌ ටැලන්ට් එකෙන් වැඩ පෙන්නුවා . අලුතෙන් ආපු පොඩි හුකන්නෝ උගේ මේ ඔක්කොම සක්කිලි ගති අරගත්තා. සෙල්ලන් කරන එක ඇරෙන්න
    මාලිංගයා ඒ කාලෙ වටේටම හානකොට උගෙ පැත්ත අරන් උඩදාපු අඩුකුලේ ෆෑන්ස්ලත් මෙව්වට වග කියන්න ඕනෙ.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ටීම් එකට අලුතෙන් ආපු උන්ට සක්කිලි ජාන බෙදුවේ මාලිංග. හැබැයි ඌ ටැලන්ට් එකෙන් වැඩ පෙන්නුවා . අලුතෙන් ආපු පොඩි හුකන්නෝ උගේ මේ ඔක්කොම සක්කිලි ගති අරගත්තා. සෙල්ලන් කරන එක ඇරෙන්න
    මේ පාර ඡන්දෙ දෙන්න හිතාගෙන හිටියත්. වහල් ජෙප්පෝ කියන්නේ හෙනම කාලන්නීම සෙට් එකක් බයියෝ ටොයියෝ හොදයි තව.

    ජෙප්පනට මාලිංග ව එපා වෙන්නේ . මු මෑච් එකක් ඉවරවෙලා මහින්ද ගැන ඇහුවාම. මහින්ද මහත්තයාට මුළු රටම කැමති කිව්ව දවසේ ඉදන් ජෙප්පනට මාලිංග වහ කදුරු
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,300
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    අපේ දක්ෂ සුපිරි ක්‍රිකට් කණ්ඩායම ඊළග සතියේ ලංකාවට අවම, උඩ full open වහල නැති ඩබල් ඩෙකර් බස් එකක දාලා කටුනායක ඉඳන් කොළඹ වටේ යවන්න ඕන.

    1312202-sri-lankan-cricket.webp
     
    Last edited:
    • Love
    Reactions: FuBaR

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    තමන්ට වැරදුන බවත් නෙදර්ලන්තෙගොස් ඔක්කොම දිනන බවත් ලොන්ත කන්ඩායමේ ප්‍රදාන ලොන්තයකු වන ලොන්ත මැටියුස් කියයි. ලොන්ත වනිදු මෙතෙක් කිසිවක් නොකියයි.කෙසේ උවද ලාන්කිකයන්ට ලොන්තයින් තිත්ත වීඇති අතර හැකිනම් කාන්තා කන්ඩායමේ ලින්ග පරිවර්තයක් කොට පිරිමි පිලක් බවට ට්‍රාන්ස්ෆෝම් කරන ලෙස ඉල්ලයි.
    ලොන්තයන් ක්‍රිකට් පිට්යට වඩා වැඩි වෙලාවක් ටික් ටොක් කීරිම,ඉස්ත්‍රි දුර්ත වීම,සුරා සොඩුන් වීම ලොන්තයන් තුච්ච ලොන්තයන් වීමට හේතුවයි
    කවුද බං ලොන්තයෝ කියලා දැම්මේ. :rofl:
    Suddo
     

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    අපේ දක්ෂ සුපිරි ක්‍රිකට් කණ්ඩායම ඊළග සතියේ ලංකාවට උඩ full open වහල නැති ඩබල් ඩෙකර් බස් එකක දාලා කටුනායක ඉඳන් කොළඹ වටේ යවන්න ඕන.
    Onna wade karanna puluwan nan
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    100% Agreed !! හැමතැනම වෙන්නේ ඕක.. මුලින් ඕවා ඕනෙ තැනක පටන් ගන්න එකා ස%&ලි වැඩ කරන පොඩ්ඩක් හරි Talented එකෙක්..!! ඌ ස&*ලි උනාට Talented නෙහ් කියලා හැමෝම ඒ නිසා කට වහන් ඉන්නවා !! ඒවා දැකලා.. පස්සේ එන උන් ටැලට් පැත්තකට දලා ස&*ලි වැඩ විතරක් කරන්න පුරුදු වෙනවා !!
    Company walath ohomai. Talent eka nisa managers lata kata pu%a wahan inna wela thiyenne
     

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    Clayton Keller Hockey GIF by NHL on NBC Sports


    ඌ තමයි මුලින්ම චාරයක් නැති එකෙක්ට සෙට් උනේ. ඩිල්ශාන්ගෙත් ඔය ගති තිබ්බට එතන හිටපු අනිත් ඩීසන්ට් එවුන් හින්දා එළියට ආවෙ නෑ.

    දැන් ඉතින් ඔතන ඩීසන්ට් එකෙක්ට රැඳෙන්න බොහොම අමාරුයි. ඔක්කොම අඩු කුලේ එවුන් ඉන්න හින්දා. ඩීසන්ට් එකෙක් ආවත් අඩු කුලේ විදිහට ඉන්න වෙනවා නැත්නම් යන්න වෙනවා.

    පාර්ලිමේන්තුවට වෙච්චි දේම තමයි. ඒ කාලෙ හොඳට තිබිලා පහු පහු වෙද්දි චොර වෙලාම ගියා.
    සහතික ඇත්ත !
    මැතිවුස් අයින් උනාම වැදගත් විදිහට සමාව ගන්න එකෙකුත් නැති වෙනවා
     
    • Haha
    Reactions: Honda.putha