අපිට සිම් ගොඩක් තියා ගන්න බැරිද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,145
    12,691
    113
    38
    මචන්ලා සිම් ගොඩක් තියාගන්න එක නීතියෙන් තහනම් ද ?

    පොලිසියේ වැඩ කරන පවුලේ කෙනක් කිව්වා කෙස් කියලා මට. වෙන කෙනක් ට විරුද්ධව මගේ සිම් එකක් සම්බන්ධයෙන් පැමනිල්ලක් දාන්න දැන් මාස ගානකට කලින් පොලිසි යන්න හදනකොට එයා කිව්වා මට සිම් ගොඩක් තියෙන නිසා පොලිසියෙන් එක හොයලා. මෙචර සිම් ගානක් තියාගෙන මම කරන්නේ මොකද කියලා අහයි කියලා. එක කෙස් එකක් වෙනවා කිව්ව නිසා ගියේ නෑ

    මම දැකල තියෙනවා News වලට කියනවා අපරාධ කරුවෙක් අල්ල ගත්තා ම සිම් මෙචර තිබ්බා , Phone මෙචර තිබ්බා කියලා කියනවා එහෙම කියන්නේ ගොඩක් තියාගන්න බැරි නිසාද ?

    Airtel හැර හැම Netwook එකෙන් ම සිම් 5 ගානේ තියෙනවා මාගේ ළහ අවුල් ද එක ?
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    සියල්ලම ඇක්ටිව් සිම් නම් , එකම නම්බර්ස් ටික නම් හැමදාම තියෙන්නේ, කිසිම අවුලක් නැ. ඕන කෙනෙකුට එක වර්ගයකින් සිම් 5 ගානේ තිය ගන්න පුළුවන්. නිතරම අලුත් සිම් ගන්නවා නම් තමයි ගැටලුව. එත් තහනම් නෑ . විමර්ශනයක් කරන්න පුළුවන්. සැකයට භාජනය වෙනවා
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා සිම් ගොඩක් තියාගන්න එක නීතියෙන් තහනම් ද ?

    පොලිසියේ වැඩ කරන පවුලේ කෙනක් කිව්වා කෙස් කියලා මට. වෙන කෙනක් ට විරුද්ධව මගේ සිම් එකක් සම්බන්ධයෙන් පැමනිල්ලක් දාන්න දැන් මාස ගානකට කලින් පොලිසි යන්න හදනකොට එයා කිව්වා මට සිම් ගොඩක් තියෙන නිසා පොලිසියෙන් එක හොයලා. මෙචර සිම් ගානක් තියාගෙන මම කරන්නේ මොකද කියලා අහයි කියලා. එක කෙස් එකක් වෙනවා කිව්ව නිසා ගියේ නෑ

    මම දැකල තියෙනවා News වලට කියනවා අපරාධ කරුවෙක් අල්ල ගත්තා ම සිම් මෙචර තිබ්බා , Phone මෙචර තිබ්බා කියලා කියනවා එහෙම කියන්නේ ගොඩක් තියාගන්න බැරි නිසාද ?

    Airtel හැර හැම Netwook එකෙන් ම සිම් 5 ගානේ තියෙනවා මාගේ ළහ අවුල් ද එක ?

    samahara welwata seeen wenna plwn bn oya drug seen wala ewun ehema tygannwane ekai
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සිම් 5 යි තමයි තියාගන්න පුළුවන්. ඊට වඩා ඇක්ටිව් කරන්න බැහැ
     
    DilanOnline

    Junior member
  • Aug 9, 2021
    24
    64
    13
    තමන්ගෙ නමටනම් SIM තියෙන්නෙ කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි අර කිව්වත් වගේ නීතිමය ප්‍රශ්නයක් වුනොත් විමර්ශනයක් කරලා බලන්න ඉඩ තියෙනවා.
    ගොඩක් App Development එහෙම කරන අය, Fiverr වගේ Freelance කරන අය, SIM ගොඩක් එක්ක Phones තියන් ඉන්නවා. වෙන වෙනම Accounts Manage කරන්න.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඇයි අම්මට කියලා හැම සිම් එකෙන්ම කෝල් කරලා බන්නවන්නද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    මගේ නමට සිම් එකක් ගත්තා මොබිටෙල් ඒජන්ට් කෙනෙක් ගෙන්, ඒ කැරියා මගේ අයිඩී එකට වෙන උන්ට තව සිම් විකුණලා. :baffled:
    එහෙනම් උබෙ නම අගට රාජපස්ස කියලා කෑල්ලක් එනව ඇති🤣 එත්කොට තමා ඔය එක එක උන් නම අවබාවිතා කරන්නෙ.
    ------ Post added on Aug 15, 2021 at 1:15 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මගේ නමට සිම් එකක් ගත්තා මොබිටෙල් ඒජන්ට් කෙනෙක් ගෙන්, ඒ කැරියා මගේ අයිඩී එකට වෙන උන්ට තව සිම් විකුණලා. :baffled:

    Shape eke wistara hoyagena dapan naduwak.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සිම් 15 විතර තියෙනවද උඹ ලග... :shocked: එහෙම කිව්වම අපිටත් සැකයි උඹ ගැන..:yes:
     
    david345

    Active member
  • May 20, 2020
    252
    210
    43
    එහෙම අවුලක් නෑ. Hutch sim ඕන නම් සිම් 200 ක් උනත් අරන් පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි එහෙම ගන්න තමන්ගේ බිස්නස් registration එකක් පෙන්නන්න ඕන. මං hutch එකෙන් ඇහුවා බිස්නස් වැඩකට. එතකොට කිවුනේ. අනිත් නෙට්වර්ක් ගැන නම් දන් නෑ.