සිම් එකක් අරන් එකේ පරණ අයිතිකාරයා වදයක් වුනා

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මටත් ඔහොම කතා කලා mobitel esim එකක් ඒක මූ කතා කරලා අහනවා තමුන් කව්ද කියල මන් කිව්වා මට කතා කරල මන් කව්ද කියල අහන්නේ තමුන් කව්ද කියල මුලින් කියන්න කියලා ඉට පස්සේ කියනවා සිම් එක නැති වුනා තම්න් අහුල ගත්තේ කොහෙන්ද කියලා. මන් කිව්වා අහුල ගත්තේ නෑ මේක esim ඒකක් ඔයා ගිහින් mobitel එකත් ඒකක් බලාගන්න කියලා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    මටත් මොබිටෙල් එකෙන් ඔය වැඩේම කරා. සිම් එක අරගෙන ටික දවසක් යද්දි දොදොල් ඕඩර් එනවා සිම්හලයෝ. මම මුලින් හිතුවේ කාගේ හරි බයිට් එකක් කියලා. පස්සේ විස්තර හොයලා බලද්දි ඒ එක කලින් පාවිච්චි කරලා තියෙන්නේ දොදොල් බිස්නස් කරන දකුණේ කෙනෙක්. ඌ සිම් එක අයින් කරලා. ඊට පස්සේ සෑහෙන කාලයක් යනකල් මට දොදොල් ඕඩර් ආවා. :P
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38

    මට 3 පාරක් වෙලා තියෙනවා මචන්ලා මේ වැඩේ

    එක පාරක් Mobitel එකෙන් වුණා අවුරුදු ගානකට කලින් , නැති වුන Phone එක ඉල්ලනවා මගෙන් එදා Disconnect කළා

    ඔන්න Mobitel එකෙන් ගත්තා හොද අංකයක් රු 5000/- දීලා මේක තිබිලා තියෙන්නේ Orient glass කියලා කොම්පැනි එක්ක නිතර මට glass ගන්න කතා කරනවා , තව චීනයේ කොම්පැනි වලින් කවුද එකෙක් ගේ නම කියලා අහනවා , තව , අමානා බැංකුවෙන් SMS එනවා. මේ සිම් එක මම Disconnect කරේ නම් නැහැ දැන් කරදරේ නම් අඩුයි වගේ.

    මේ පාර එකනම් Dialog සිම් එකක්.
     
    • Wow
    Reactions: Yin And Yang

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    මටත් මොබිටෙල් එකෙන් ඔය වැඩේම කරා. සිම් එක අරගෙන ටික දවසක් යද්දි දොදොල් ඕඩර් එනවා සිම්හලයෝ. මම මුලින් හිතුවේ කාගේ හරි බයිට් එකක් කියලා. පස්සේ විස්තර හොයලා බලද්දි ඒ එක කලින් පාවිච්චි කරලා තියෙන්නේ දොදොල් බිස්නස් කරන දකුණේ කෙනෙක්. ඌ සිම් එක අයින් කරලා. ඊට පස්සේ සෑහෙන කාලයක් යනකල් මට දොදොල් ඕඩර් ආවා. :P

    ගෑනු එහෙම කෝල් කරලා දොදොල් ඉල්ලද්දී උඹ තොදොල් වෙන්න ගියේ නැද්ද?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,676
    8,407
    113
    maget 0777 89 89 xx wage hoda number ekak tibila gatta dialog eken dan awurudhu 3 wadi. call nam ambanaka enawa. waterboard eke arries ekak enawa -46000 bill ekak. number eka hoda nisa tiyan innawa ohe.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    "Whatsapp හදන්න බෑ සිම් එක කලින් Use කල එකාගේ එක තියෙනවා
    Password Reset කරන්න බෑ උගේ E-mail එකට E-mail එකක් යවනවා එකේ තියෙන කෝඩ් එක ගහන්න ඕනේ"

    sim eka thaman gawa nam,SMS enawa nam,New WhatsApp 1k hadanna be ??

    bonna ona prashana.....
    OTP එක ආවා මම එක ගැහුවා

    ඊට පස්සේ වැටෙනවා වෙන එකෙක් ගේ E-mail එකක් එකට ගිය කෝඩ් එක ගහන්න කියලා , එක දෙන්නේ නැතුව මොකුත් කරන්න බෑ
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,815
    113
    එලකිරි හන්දිය
    මේවා නම් හෙන බොරු !
    සිම් එක තමන් ළඟ නම් තියෙන්නේ වට්සැප් හදාගන්න බැරි වෙන්නේ නෑ. අනික ඒකේ ඇක්ටිවේශන් කෝඩ් එක එන්නෙත් සිම් එකටම නේ, බොරු කියනකොට ටිකක් තාත්වික බොරුවක් කියන්න පුරුදු වෙන්න.

    ඊළඟ වටයට නම් යවන්න හැකියාවක් නෑ... !
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,792
    1
    51,692
    113
    ප*යාගල
    sorry.com
    Video Game Smile GIF by CAPCOM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    අපරාදේ පගයගෙන් කීයක් හරි කඩාගන්න තිබ්බේ උබට. දැන් සිම් ඒක උබෙනේ ආයේ active කරලා නම්බරේ ඕනේ නම් ලක්ෂ 5ක්‌ ඉල්ලපන්. වැඩිය ඕනේ නැහැ. උටත් ශේප් නේ. උගේ අක්කව ගෙන්නලා හරවල දීපන්.

    mu athal akak ganne ban .manussayekta wenne nethi dewalne muta wenne..

    mutama owa wenna bane ban
     
    • Haha
    Reactions: tilvin-silva

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    මේවා නම් හෙන බොරු !
    සිම් එක තමන් ළඟ නම් තියෙන්නේ වට්සැප් හදාගන්න බැරි වෙන්නේ නෑ. අනික ඒකේ ඇක්ටිවේශන් කෝඩ් එක එන්නෙත් සිම් එකටම නේ, බොරු කියනකොට ටිකක් තාත්වික බොරුවක් කියන්න පුරුදු වෙන්න.

    ඊළඟ වටයට නම් යවන්න හැකියාවක් නෑ... !
    7fcOCn92u6.png

    ඔන්න තියෙනවා විශ්වාස කරනවා නම් කරපන්
    මම ලග තියෙනවා Mobitel සිම් එකෙන් හදපු Whatsapp එකක්, එකේ අංකය අළුත් Dialog අංකයට වෙනස් කරන්න මම ගියේ Verification code එක ආවා සිම් එකට, එක ගැහුවා එතකොට ඔය Error එක එනවා එකේ තියෙන Didn't receive the notice? ක්ලික් කළාම කලින් එකාගේ E-mail එකට කෝඩ් එකක් යනවා කියලා එන්නේ ඌ 2 step verification දාලා තියෙන්නේ. මෙතනින් එහාට මොකුත් බෑ එතකොට තමයි සිම් එක Use කළ එකාගෙන් මට කෝල් එක ආවේ.

    mu athal akak ganne ban .manussayekta wenne nethi dewalne muta wenne..

    mutama owa wenna bane ban
    aRhMsjK0ZY.png
    qwTCwMBpD5.png

    ඔන්න තියෙනවා සිම් එක Disconnect කල එකේ ස්ක්‍රීන්ෂොට් ,