සිම් එකක් අරන් එකේ පරණ අයිතිකාරයා වදයක් වුනා

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිම් එකක් ගත්තා අදාළ කොම්පැනි එකේ වෙබ් අඩවියෙන්ම
    උදේ 11 වගේ වෙනකොට මට එක ගෙනල්ලා දුන්නා ඒ කොම්පැනි එකේම කෙනක්.

    Whatsapp හදන්න බෑ සිම් එක කලින් Use කල එකාගේ එක තියෙනවා
    Password Reset කරන්න බෑ උගේ E-mail එකට E-mail එකක් යවනවා එකේ තියෙන කෝඩ් එක ගහන්න ඕනේ

    ටික වෙලාවක් යනකොට ඌ කරලා කියනවා ඕස්ටේලියාවේ අංකයකින් සිම් එකට මාස 6 සල්ලි දැම්මේ නැහැ
    අවුරුදු 15 භාවිතා කල සිම් එකක් , සිම් එක එයාගේ අක්කා ගේ නමට ඕනේ කියන ඕනෑම ශාකාවකට අක්කා එවන්නම් කියලා.

    ඌ වදයක් වෙන්නම ගත්තා බැංකු වලට දීලා තියෙනවා කියනවා ඒ වගේ සල්ලි නැති උනොත් මම වගකීම ගන්න ඕනේ කියනවා. ලංකාවට එන්න බෑ කියනවා ඒවා වෙනස් කරන්න.

    මම කිව්වා මම සිම් එක Disconnect කරනවා ඊට පස්සේ ගන්න කියලා ඌ කියනවා එහෙම දෙන්න බෑ කිව්වා කියල අදාළ කොම්පැනි එකෙන්. මම කිව්වා මට රස්තියාදු වෙන්න බෑ මම සිම් එක Disconnect කරනවා ඔයාට ඕනේ නම් ගන්න කියලා කොහොම හරි.

    මම ගෙදර ඉදලා සිම් එක Disconnect කරලා දැම්මා ලියුමක් ලියලා PDF කරලා Whatsapp එකට දීලා කොම්පැනි එකේ.

    උබලා සිම් එකක් ගන්නවා නම් Online සිම් එකේ අංකය පොඩ්ඩක් Facebook වලයි Whastapp Account තියෙනවා ද කියල බලලා ගන්න නැත්තම් මේ වගේ වෙයි
    return the sim
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,107
    23,333
    113
    ආහ් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, ඇඩ්මින් උඹට ඇරියා නේද? දැන් මේක විතරද ඉතුරු? 🤭 🤭
    What's that story?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    What's that story?
    report එකක් ගැහුවා හැමිනිලා යන්න. උගෙ account බර තොගයක් අයින් කරලා, බලපන් වැඩකරු, දිනුර ප්‍රදීප් වගේ ඒවා නෑ දැන් :lol: :lol:
     
    • Haha
    Reactions: Sandy_Fdo

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,990
    10,158
    113
    අපරාදේ හොඳ ගානක් ගන්න තිබ්බා බයිලයක් ගහලා. උටත් වැඩක් නෑ මුටත් වැඩක් නෑ. දෙපැත්තෙම කාලේ කාගෙන. Cool එකේ දුමක් දාගෙන මෙසේ උඩ කකුල් දෙක තියාගෙන කෝල් එකෙන්ම deal කරන්න තිබ්බ ප්‍රශ්න.
     
    • Like
    Reactions: Yin And Yang

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    Same thing happened to me, except it was a church/missionary, not the owner.

    The old owner (a lady) seemed to be a bigshot donor to that church or a group linked to that church, they were desperate for me to help them reconnect with the old owner. They probably thought I was family and held her phone hostage :lol: after some back and forth I just blocked their number and moved on
     
    • Like
    Reactions: Yin And Yang

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,107
    23,333
    113
    report එකක් ගැහුවා හැමිනිලා යන්න. උගෙ account බර තොගයක් අයින් කරලා, බලපන් වැඩකරු, දිනුර ප්‍රදීප් වගේ ඒවා නෑ දැන් :lol: :lol:
    Hodai ehenam
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අපරාදෙ disconnect කරන්න කලින් උඹට මේකෙ උන්ගෙන් උපදෙස් ගන්න තිබුනෙ.
     
    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    උබලා සිම් එකක් ගන්නවා නම් Online සිම් එකේ අංකය පොඩ්ඩක් Facebook වලයි Whastapp Account තියෙනවා ද කියල බලලා ගන්න නැත්තම් මේ වගේ වෙයි
    එහෙම කලින් බලන්න පුලුවන්ද Facebook එහෙම ?

    Bad-Luck-Brian.jpg
    Gud luk nadon 😄
    ------ Post added on Jun 14, 2025 at 7:33 PM
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,366
    16,047
    113
    Colombo
    ඩයලොග් මොබිටෙල් තමා ඔය සීන් එක කරන්නෙ
    පට්ට ඉක්මනට ඩිස්කනෙක්ට කරනවා
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    "Whatsapp හදන්න බෑ සිම් එක කලින් Use කල එකාගේ එක තියෙනවා
    Password Reset කරන්න බෑ උගේ E-mail එකට E-mail එකක් යවනවා එකේ තියෙන කෝඩ් එක ගහන්න ඕනේ"

    sim eka thaman gawa nam,SMS enawa nam,New WhatsApp 1k hadanna be ??

    bonna ona prashana.....
     
    • Like
    Reactions: Yin And Yang

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සිම් එකක් ගත්තා අදාළ කොම්පැනි එකේ වෙබ් අඩවියෙන්ම
    උදේ 11 වගේ වෙනකොට මට එක ගෙනල්ලා දුන්නා ඒ කොම්පැනි එකේම කෙනක්.

    Whatsapp හදන්න බෑ සිම් එක කලින් Use කල එකාගේ එක තියෙනවා
    Password Reset කරන්න බෑ උගේ E-mail එකට E-mail එකක් යවනවා එකේ තියෙන කෝඩ් එක ගහන්න ඕනේ

    ටික වෙලාවක් යනකොට ඌ කරලා කියනවා ඕස්ටේලියාවේ අංකයකින් සිම් එකට මාස 6 සල්ලි දැම්මේ නැහැ
    අවුරුදු 15 භාවිතා කල සිම් එකක් , සිම් එක එයාගේ අක්කා ගේ නමට ඕනේ කියන ඕනෑම ශාකාවකට අක්කා එවන්නම් කියලා.

    ඌ වදයක් වෙන්නම ගත්තා බැංකු වලට දීලා තියෙනවා කියනවා ඒ වගේ සල්ලි නැති උනොත් මම වගකීම ගන්න ඕනේ කියනවා. ලංකාවට එන්න බෑ කියනවා ඒවා වෙනස් කරන්න.

    මම කිව්වා මම සිම් එක Disconnect කරනවා ඊට පස්සේ ගන්න කියලා ඌ කියනවා එහෙම දෙන්න බෑ කිව්වා කියල අදාළ කොම්පැනි එකෙන්. මම කිව්වා මට රස්තියාදු වෙන්න බෑ මම සිම් එක Disconnect කරනවා ඔයාට ඕනේ නම් ගන්න කියලා කොහොම හරි.

    මම ගෙදර ඉදලා සිම් එක Disconnect කරලා දැම්මා ලියුමක් ලියලා PDF කරලා Whatsapp එකට දීලා කොම්පැනි එකේ.

    උබලා සිම් එකක් ගන්නවා නම් Online සිම් එකේ අංකය පොඩ්ඩක් Facebook වලයි Whastapp Account තියෙනවා ද කියල බලලා ගන්න නැත්තම් මේ වගේ වෙයි
    200.gif
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,753
    113
    Colombo
    Airtel එකෙත් එහෙමයි.අලුත් සිම් එකක් ගත්ත.දෙමල එකෙක් කලින් යූසර්.උගෙ විදුලි බිලේ නෝටිෆිකේශන් එනව මට.e බිලත් SMS එනව.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඕවා මුකුත් නෑ...

    Mobile Number Portability එක අවා නම්.....

    Rs.100ක් දාලා නම්බර් එක active තියාගන්න බැරි උන් 5000ක් විතර දීලා port කරගනීවි කියල හිතනවද?
     
    • Like
    Reactions: Yin And Yang