අපිට Free will එකක් නැහැ නේද බන්?

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මට තේරෙන විදියට අපිට ඕන කිසි දෙයක් කරන්න බෑ බන්. වෙන්න තියෙන දේ තමයි අපි කරන්නේ?

    උබලට මොකද හිතෙන්නේ මේ ගැන?

    මේ හේතුව නිසාම මම දැන් කිසි එකෙක් ජජ් කරන්නෑ. මොකද මම ඌ එහෙම වෙලා තියෙන්නේ එහෙම වෙන්න නියමිත වෙලා තියෙන නිසා.
     
    • Like
    Reactions: D_Mad