අපිත් එක්ක එකතු වෙන්න
පෙබරවාරි 4 නිදහස් දිනය දවසට ජාතික රුධිර මධ්‍යස්ථානයට - නාරාහෙන්පිට [National Blood Bank - Narahenpita] ඇවිත් අපිත් එක්ක එකතු වෙන්න කියල ඔය යාලුවෝ හැමෝගෙන්ම බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එහෙම එකතු වෙන්න කැමති යාළුවෝ ජාතික හැඳුනුම්පත සහ මීට පෙර ලේ දන් දී තිබේ නම් ලේ බැංකුවෙන් ඔබට ලබාදුන් pass පොත රැගෙන එන්නත් අමතක කරන්න එපා.
දිනය : පෙබරවාරි 4
වේලාව : උදේ 8.30
ස්ථානය : ජාතික රුධිර මධ්‍යස්ථානය, නාරාහේන්පිට
පිට පළාත් වලින් එකතු වෙන යහළු, යෙහෙළියන්ට කොළඹ කොටුවට ඇවිත් 103 නාරාහෙන්පිට බස් එකේ පහසුවෙන්ම ජාතික රුධිර මධ්‍යස්ථානයට ලඟා වෙන්න පුළුවන්.
එහෙනම් එදාට set වෙමු ! ස්තූතියි !
EVENT LINK - https://www.facebook.com/events/282191331829744/
Contact Us ►
E-mail - [email protected]
Phone - 0715517230