අපිත් කලුතර

dilann

Well-known member
  • Jul 6, 2018
    67,196
    166,347
    113
    එකමත් එක රටක
    b2LPEvI.jpg
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මූ වීඩියෝ එකක් දාල තිබ්බ පොඩි ළමයි වගේකට වත්තක (තේ ) මොනවද දෙනවා ඊට පස්සේ ළමයි සල්ලි ඉල්ලනවා ,පොඩි දුප්පත් ළමයි වගයක් අවුරුදු 7 වගේ , මූ ඊට පස්සේ ළමයිට අනංමනං කියනව video එකේ , මූණු එක්ක පොඩි ළමයි ගේ .

    මම දැම්ම ළමයිට කන්න දීල videos දාන්න අම්මලාගෙන් අවසර ගත්තද ? තව IP act එකේ කෑල්ලක් දැම්ම ලංකාවේ .
    විනාඩි 5ක් යද්දී remove කරලා තිබ්බ ළමයි ඉන්න සේරම ටික video එකේ
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    මේ කාක්කෝ සෙට් එක ඉන්නේ කළුතර පොලීසිය අල්ලපු පරණගම බිල්ඩිං එක ඉස්සරහා.. ටවුමට එන්ටර් වෙන තැන මෙතන හින්දා එන හැම ටුවරිස්ට්වම මුන්ගේ සෙට් එකේ කවුරු හරි අල්ලගන්නවා.. මොනාද ගන්න හොයන්නෙ කියලා අහලා කඩවල් වලට ගිහින් කඩේ ගාන වගේ දෙතූන් ගුණේ තියලා කියන්නේ.. මුන්ගේ කපුටු සෙට් එකේ 4,5ක් ඉන්නවා.. මුන් ටුවරිස්ට්ලටම කියලා තව විල් එක්කුත් නවත්තන් ඉන්නවා පොලීසියට අල්ලපු චිත්‍රා ඉඩමට යන පාරේ.

    මේ වීඩියෝ එකේ කැෂියර් එක ගාව කහ එකක් ඇදගෙන බබා පාට් එකේ ඉන්නෙත් මුන්ගේ කපුටු සෙට් එකේම එකෙක්ම තමා..

    Screenshot_2024-04-11-23-16-15-706_org.videolan.vlc-edit.jpg


    ඔය ඔක්කොම කෙසේ වෙතත් ඔයා තොස කඩේ සින්ක් එක ගාවට ගියාම කුස්සිය කෙලින්ම පේනවා.. දැකපු එකෙක් පස් පාගන්නේ නෑ 😂
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    කැරි සින්හලු. අයිම් බුඩිස්ට් කියල අරින්නෙ. හැබැයි ව්ලොගර්ලත් බබ්බු නෙවේ. ස්කෑමර් කෙනෙක් සෙට් වෙනකොට මුන්ට පට්ටම සතුටු ඇති. වීව්ස් තමයි
     
    • Like
    Reactions: reddit

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,977
    1
    15,762
    113
    දුප්පත් , අසරණ මනුස්සයෙක් කීයක් හරි හොයාගන්න නෙහ් ඉතිං,
    කාගෙ හරි තාත්ත කෙනෙක්, ගෙදර ලමයි බඩගින්නෙ ඇති,
    පවුලක් නඩත්තු කරන්න නෙහ් මේ ඔක්කොම,
    🙏 🙏 🙏 🥲 🥲
     
    • Haha
    Reactions: SDCR

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    කැරි සින්හලු. අයිම් බුඩිස්ට් කියල අරින්නෙ. හැබැයි ව්ලොගර්ලත් බබ්බු නෙවේ. ස්කෑමර් කෙනෙක් සෙට් වෙනකොට මුන්ට පට්ටම සතුටු ඇති. වීව්ස් තමයි
    ow unge kata kane, video ekata title ekai, thumbnail ekai set unama :D
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    දුප්පත් , අසරණ මනුස්සයෙක් කීයක් හරි හොයාගන්න නෙහ් ඉතිං,
    කාගෙ හරි තාත්ත කෙනෙක්, ගෙදර ලමයි බඩගින්නෙ ඇති,
    පවුලක් නඩත්තු කරන්න නෙහ් මේ ඔක්කොම,
    🙏 🙏 🙏 🥲 🥲
    sarcasm?