අපිත් දිව්වා උඹලා වගේ ම !

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අපිත් දිව්වා උඹලා වගේ ම !


    13754309_10208710736658465_2795991331355357084_n.jpg
    අපිත් දිව්වා උඹලා වගේ ම ! අවුරුදු 30ක් ම අපිත් දිව්වා ! උඹල රෙදි උස්සන් දුවනකොට දුක හිතෙනවා ! යාපනය, කිලිනොච්චි, අනුරාධපුර, මහනුවර හා කොළඹ හරහා අපිත් දිව්වා ! පණ එපා කියල දිව්වා ! දුවල දුවල බේරෙන්න බැරි ම තැන තමයි දෙකින් එකක් කරන්න කියල මහින්දය කියල කෙනෙකුට මේක දුන්නෙ ! මිනිහා මේ ලේ ගංගා නැවැත්තුවා ! එක බිඳක් තියන්නෙ නැතුව නැවැත්තුව! එතකොට තමයි උඹලගේ විදේශ ඇමති මෙහෙ ඇවිත් කිව්වේ එහෙම කරන්න එපා කියල. මේක නවත්තන්න කියල. උඹලගේ ලේමයි බං අපෙනුත් ගැලුවේ ! ඒ මරණ බයමයි අපටත් තිබ්බේ ! ඒකයි එදා ඇඹිලිපිටියෙ දී උඹලගේ විදේශ ඇමතිට මහින්දය මේක නවත්තන්න බෑ කිව්වේ !
    අපේ ඒ යුගය ඉවරයි. ‍දැන් අපට මරණ බය නැහැ. දැන් අපිට තියෙන්නෙ මහින්ද බය. ඒ නිසා අපි ඌව එලවගත්තා. ඒ මදිවට දැන් අපි ඌට වද දෙනවා. හොරකම් කරපු දෙයක් නැති වුනත් අපි ඌට හොරා කියනවා. ඌට නොසෑහෙන්න නින්දා කරනවා. ඌගේ සහෝදරයින් දරුවන් හිරේ යවමින් ඌට දෙන්න පුළුවන් හැම වදයක් ම දෙනවා. ඌ ඒත් කෙලින් කටින්න ඉන්න නිසා අපි දැන් ඌට දඬුවම් දෙන්න උඹලත් ගෙන්නගෙන උසාවියක් දාන්න යනවා ! අපට මාර ආතල් ! අපි හරි වෙනස් !
    කමක් නැහැ. මම එකක් කියන්නම්. මම හිතන්නෙ උඹලට දැන් ඕනෙ මහින්දය වගේ එකෙක්. උඹලට විතරක් නෙමෙයි මුළු යුරෝපයට ම 'මහින්දයෙක්' ඕන. උඹලගේ විදේශ ඇමතියා මහින්දය ගැන හොඳට දන්නවා. උගෙන් අහගන්න. හැබැයි මම උඹලගෙන් එකක් ඉල්ලනවා. අපි ත්‍රස්තවාදය පරාජය කරපු විදිය කොපි කළාට කමක් නැහැ. ඒත් උඹලගේ 'මහින්දය' උඹලගෙ ත්‍රස්තවාදය නැති කළාට පස්සේ ඌට අපේ එකාට වගේ කරන්න එපා! අපට ඉවසන්න බැරි වෙයි! අපි හරි වෙනස් !
     
    • Like
    Reactions: lkqwd123
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ

    patta kathawa,

    eth mehemath Una


    "ape Mahindaya hithuwa rata beragaththe thaniyen kiyala.

    Thaniyen beragaththa Nisa Mata onema deyak karanna puluwan kiyala,

    ehema hithala pissu kelinna gaththa. E witharakda eyage yaluwo nadayoth hithuwe apita Dan onema deyak karanna puluwan kiyala. Ehema hithagena hodatama pissu keliya.
    anthimata minissunta thada Una .......

    ubalage mahindayatat kiyapan balayen anda wela pissu kelinna EPA kiyala. Mokada Dan API mara amaruwaka watila inne kahi gani deela hotu gaani gaththa wage...
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    " හොරකම් කරපු දෙයක් නැති වුනත් අපි ඌට හොරා කියනවා. ඌට නොසෑහෙන්න නින්දා කරනවා. ඌගේ සහෝදරයින් දරුවන් හිරේ යවමින් ඌට දෙන්න පුළුවන් හැම වදයක් ම දෙනවා. "


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:



    දන්නවා වගේ නොදන්න දේවල් කියවන්න එපා. යුද්දේ ඉවර ක
    පු පින එතුමට හම්බවෙනවා වගේම මිනිස්සුන්ගේ බදු සල්ලි, ආධාර පිල්ලි ගහපු පවුල් වාදෙටත් අනිවා පඩිසන් දෙනවා..... :yes::yes::yes:


    අර නාමල්කියන බොරු කලු කෝට් කාරයා තාමත් පවුල පිටින් මිනිස්සු අන්දනවා. මේවට ජනමාද්‍යත් වග කියන්න ඕනා. උසාවි වාතාවලින් ඔප්පු උන දෙවල් වලින් ප්‍රශ්ණ අහන්නේ නැතුව රටේ ප්‍රවුත්ති මවන්න රටේ ජනමාධ‍ය හැසිරෙන්නේ මෙහෙමයි..

    හොරාගේ අම්මගෙන් පේන ඇසීම


    01.ඇයි නාමල් ව හිරේ දැම්මේ?

    02.ඒක හරිද?

    03.රටයන අත හොදයිද?



    මේවද අහන්න උන ප්‍රශ්න:angry::angry::angry:
     
    • Like
    Reactions: Shadow.Walker