අපි මාස 6ක් වගේ ඇතුලත අපේ බැංකු පද්දතියම වෙනස් කරල ස්විස් බැංකු වගේ කලු සල්ලි වලට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරොත් මොකද ? එහෙම කරා කියල ස්විස්ටර්ලන්තෙට මොකුත් අවුලක් වෙලා නෑනෙ . ඇයි අපි එහෙම කරන්නෙ නැත්තෙ . පවු සිද්ද වෙලා අපායෙ යයි කියලද
ඕව කරන්න ගිහින් සම්බාධක කෙලියොත් එහෙම.... පස් තමයි කන්න වෙන්නෙ...
අපි මාස 6ක් වගේ ඇතුලත අපේ බැංකු පද්දතියම වෙනස් කරල ස්විස් බැංකු වගේ කලු සල්ලි වලට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරොත් මොකද ? එහෙම කරා කියල ස්විස්ටර්ලන්තෙට මොකුත් අවුලක් වෙලා නෑනෙ . ඇයි අපි එහෙම කරන්නෙ නැත්තෙ . පවු සිද්ද වෙලා අපායෙ යයි කියලද
නොකල යුතු වෙලදාම් පහෙන් එකක් නිසා
Good Idea ! Dubai and tax heavens okoma oka thama karanne habai Sri Lankawe law enforcement ekke thiyana prashna nisa okenuth benefit ekak hambei da kiyanna amarui..අපි මාස 6ක් වගේ ඇතුලත අපේ බැංකු පද්දතියම වෙනස් කරල ස්විස් බැංකු වගේ කලු සල්ලි වලට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරොත් මොකද ? එහෙම කරා කියල ස්විස්ටර්ලන්තෙට මොකුත් අවුලක් වෙලා නෑනෙ . ඇයි අපි එහෙම කරන්නෙ නැත්තෙ . පවු සිද්ද වෙලා අපායෙ යයි කියලද