අපිත් සූර්ය බල සංග්‍රාමයට සෙට් වුනා ගුපියනේ ☀️

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Thanks 🙏🏼

    ඕවව්ගෙ මේන්ටනන්ස් වලට චාජ් එක කොහොමද මචන්? කොච්චර කාලෙකට සැරයක් කරන්න ඕනෙද? මම කියන්නේ පැනල් සුද්ද කරන ඒව එහෙම.
    Warranty period එකේ service කරනවා කිව්වා මචං. Charges කොහොමද කියලා තාම බැලුවේ නෑ.
    lassana roof eka.

    ape gahuwe 2016 wage 5KW (CHINT), 2019 weddi full price recover una. dan duwanne nikan. (LKR 800,000)
    anik gedara gahuwe 2022 Dec oya system eakamai (ABB) (LKR 1,550,000)

    hewana watenna athu walin production adu wenawa, pena widiyata pol athu 2-3 wahenawa. damma kapuwoth hondai.View attachment 197438
    දැන්නම් 30ක් වත් යයි ගහන්න. Panel වල efficiency අඩු වෙලා නැද්ද?
    APITH FULLY OFF GRID
    360 LKR BILL EKA
    😍
    පට්ට. :love2:(y)

    Cupiri Gupiyo!
    Anatha Gupiyo gana hithala CEB ekatath dan denawa wage
    Thanks 🙏🏼

    roof material eka mokak da bn ? amano da ?

    ahanna haduwa witharai 😅

    dsi tiles netha?
    https://www.dsitiles.com/

    thopita kohinda mewa asbestos hari takaran hari tamai (btw ape gedarath asbestes) :lol:
    Amano . අව්ව සැරට fade වෙලා ටිකක්.
    ------ Post added on Feb 16, 2023 at 7:19 PM
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    backup nathi system wadak nahane ban
    Hybrid maintenance වැඩි නේ මචං. ඒකයි ගියේ නැත්තෙ hybrid.
    loan ekak gahala hari issarahata sola ekak gaha ganna wena seen ekak thiyenne.ape unit 250 paninawa kohomath :(
    ඔව් බං. දැන් ආපහු solar වලට loans දෙනවා නේද.
    Daily unit 20
    Monthly 20×30=600units
    Monthly income=600×unit price
    Unit ekak Ceb kiyatada ganne.
    මතක විදියට 37 ගානේ.

    appa oya ganen mata nam 13 years bill eka pay karanna puluwan.
    අපේ ගෙදර වැඩියි මචං unit ගාන. අඩු කරගන්න try කරා හරි ගියේ නෑ.
    maru ban kiya unath dan karagahtha eka issarahata hodai. wahale cupri :yes:
    Thanks 🙏🏼
    නියමයි

    දැන් නම් බාර ගානක් යාවි නේ බන්.
    ඔව් 30කට කිට්ටු වෙයි

    ela ela bumps

    gemmak tama bro jayama wewa..!!!!
    supiri
    Thanks 🙏🏼

    Ela ela...

    On grid neda
    Ow machn.
    ------ Post added on Feb 16, 2023 at 7:26 PM
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔව් 30කට කිට්ටු වෙයි

    thama 5kw ongrid ekakata yanne ubata giya ganan thamai. 15-18 athara.
    me imexsolar eke

    imexsolar
    2kW මාසික ඒකක 200-240 840,000/=
    3.22kW මාසික ඒකක 320-350 1,090,000/=
    5.06kW මාසික ඒකක 500-550 1500,000/=
    10kW මාසික ඒකක 1000-1100 2,750,000/=