backup nathi system wadak nahane ban
backup nathi system wadak nahane ban


ThanksGOOD JOB![]()
Bump
Warranty period එකේ service කරනවා කිව්වා මචං. Charges කොහොමද කියලා තාම බැලුවේ නෑ.ඕවව්ගෙ මේන්ටනන්ස් වලට චාජ් එක කොහොමද මචන්? කොච්චර කාලෙකට සැරයක් කරන්න ඕනෙද? මම කියන්නේ පැනල් සුද්ද කරන ඒව එහෙම.
lassana roof eka.
දැන්නම් 30ක් වත් යයි ගහන්න. Panel වල efficiency අඩු වෙලා නැද්ද?ape gahuwe 2016 wage 5KW (CHINT), 2019 weddi full price recover una. dan duwanne nikan. (LKR 800,000)
anik gedara gahuwe 2022 Dec oya system eakamai (ABB) (LKR 1,550,000)
hewana watenna athu walin production adu wenawa, pena widiyata pol athu 2-3 wahenawa. damma kapuwoth hondai.View attachment 197438
APITH FULLY OFF GRID
360 LKR BILL EKA
පට්ට.![]()
ThanksCupiri Gupiyo!
Anatha Gupiyo gana hithala CEB ekatath dan denawa wage
roof material eka mokak da bn ? amano da ?
ahanna haduwa witharai![]()
Amano . අව්ව සැරට fade වෙලා ටිකක්.dsi tiles netha?
https://www.dsitiles.com/
thopita kohinda mewa asbestos hari takaran hari tamai (btw ape gedarath asbestes)![]()
Hybrid maintenance වැඩි නේ මචං. ඒකයි ගියේ නැත්තෙ hybrid.backup nathi system wadak nahane ban
ඔව් බං. දැන් ආපහු solar වලට loans දෙනවා නේද.loan ekak gahala hari issarahata sola ekak gaha ganna wena seen ekak thiyenne.ape unit 250 paninawa kohomath![]()
මතක විදියට 37 ගානේ.Daily unit 20
Monthly 20×30=600units
Monthly income=600×unit price
Unit ekak Ceb kiyatada ganne.
අපේ ගෙදර වැඩියි මචං unit ගාන. අඩු කරගන්න try කරා හරි ගියේ නෑ.appa oya ganen mata nam 13 years bill eka pay karanna puluwan.
Thanksmaru ban kiya unath dan karagahtha eka issarahata hodai. wahale cupri![]()
නියමයි
ඔව් 30කට කිට්ටු වෙයිදැන් නම් බාර ගානක් යාවි නේ බන්.
ela ela bumps
Thanksgemmak tama bro jayama wewa..!!!!
supiri
Ela ela...
Ow machn.On grid neda
Oka wikunala dura hariyakata wenna aluth geyak ganinඅපේ ගෙවල්වල හැටි
මැරෙනකං වැටිල ඉන්න තියෙන අම්බලම![]()
Thamange deta garahanna epa ban. ekata adare karapnඅපේ ගෙවල්වල හැටි
මැරෙනකං වැටිල ඉන්න තියෙන අම්බලම![]()
ඔව් 30කට කිට්ටු වෙයි