අපිත් හැදුවා android controlled රොබෝ කෙනෙක්

Niwantha Gavin Woods

Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    Patta mchn.2+
    Thanks machan :-)

    Thnks machan



    ela machan man ehema thread ekak hadanna balannam... welawe hatiyata thama... uba electronic egena ganna kenekda machan?


    thans machan

    na macho mama electrical power
    eth tronic walatath asai
    ela ela machan... eletrical unath awulak nane... ape set eketh dennek electrical karanne

    thanks sahoo :):)

    thanks machan reply ekata :)

    thanks machan

    Good job dude.. REP+:cool::cool:
    thanks machan... rep awama dennam

    thanks macho..


    Hamomatama rep dennam... adata rep iwarai machan :sorry::sorry::sorry:
     

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    thanks machoo... heta return eka dennam :lol:

    Patta machan.lankaweth dan honda waddo innawa
    thanks machan... meeta wada godak dewal karana kattiya lankawe innawa bn... robo competition ekakata ehema gihilla balanna one kattiyage wada

    thanks machoo

    ela wedak ahh :)
    thanks saho. jaya wewa!

    thanks for the bump machan

    ha ha... ganan ganna epa hithalamai akurak eheta meheta kale :lol:

    Ela Bn..!!
    Thanks saho
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඇතුලට ඇවිල්ලම පොඩ්ඩක් බලපන්කො... අමාරුවෙන් ලිව්වේ :lol:
    .
    .
    .
    .
    .

    කොහොමද ඉතින් කට්ටිය? එළකිරි එකේ නුලක් දාන්නේ ගොඩාක් ගොඩාක් කාලෙකින්. මාස ගානක් එළකිරි අවෙත් නැහැ. ටිකදවසකට කලින් තම එළකිරි එන්න හරි වෙලාවක් හම්බුනේ.

    ඉතින් මේකයි කතාව. අපේ campus එකේ open day එකට අපි robo කෙනෙක් හැදුවා. මේ robo ගේ විශේෂත්වය තමයි මෙයාව android OS එක තියෙන ජංගම දුරකතනයකින් පාලනය කරන්න පුළුවන් එක. මේක phone එකත් එක්ක connect වෙන්නේ Bluetooth වලින්. මේකේ phone එකෙන් කරන්න පුළුවන් වැඩ කෑලි ටික මන් කෙටියෙන් කියන්නම්. උබල කියවන්නත් කම්මැලි නේ :lol::lol:;)


    • robo යන පැත්ත වෙනස් කරන්න පුළුවන්. ඒ කිව්වේ ඉස්සරහට හරි පස්සට හරි (phone එකේ screen එකේ button එකක් තියෙනව )

    • robo ඉස්සරහට හරි පස්සට හරි යන ස්පීඩ් එක වෙනස් කරන්න පුළුවන් ( අර දකුණු පැත්තේ slider එකක් තියෙන්නේ ඒකට;) )

    • phone එක හරවල robo ව හරවන්න පුළුවන්. හරියට අපි phone එකේ car game එකක් ගහනවා වගේ :cool:

    • ඉස්සරහට හරි පසසට හරි යනකොට ඒ පැත්තේ ලගම බාදකයට තියෙන දුර phone එකේ පෙන්නනවා

    • මේක ගැන ටිකක් කිව්වොත් අපි robo ගේ දෙපැත්තේම ultrasonic sensors සවි කරලා තියෙනවා. robo ඉස්සරහට යනවනම් ඉස්සරහ sensor එකෙන් ඉස්සරහ ලගම තියෙන බාදකයට දුර මැනලා ඒක phone එකේ screen එකේ පෙන්නනවා. robo යන්නේ පස්සටනම් එතන පෙන්නන්නේ පිටිපස්සේ බාදකයට තියෙන දුර.
    • ඉස්සරහට හරි පස්සට හරි යනකොට 10cm වලට වඩා අඩු දුරකින් බාදකයක් තියෙනවනම් robo නවතිනවා.
    මේ robo හදන්න අපි මුලිකවම පල්ලෙහා තියෙන දේවල් තමා අරගෙන තියෙන්නේ


    • Arduino Mega development board
    • Gear motors with wheels
    • 2 X LM293 motor drivers
    • 2 X ultrasonic sensors
    • Bluetooth module
    • 8 X 18650 Li-Ion Batteries (battery නම් යකා වගේ තියෙනවා )
    • තව ඉතින් පොඩි පොඩි දේවල් තියෙනවා regulators වගේ.....

    මේ තියෙන්නේ අපි ඒක හදන ගමන් video කරලා මන් youtube දාපු එක. මීට වඩා රොබෝව ටිකක් ලස්සන කලා අපි body kit එකක් එහෙම ගහල.
    ;););)



    අපි robo හදල නම් දැන් ටිකක් කල්. youtube දැම්මට facebook එකේවත් share කලේ නෑ ඉතින්. මට නිකන් හිතුන එළකිරි එකේ කට්ටියට බලන්න දාන්න ඕනේ කියල. :):):)

    මේ robo අපි කෙටිම කාලෙකින් හදපු එකක්. හැබැයි එහෙම ඉක්මනට හැදුවේ මම විතරක් තනියම නෙමෙයි. අපේ team එකේ 4 දෙනෙක් හිටිය. මම විතරයි එළකිරි ඉන්නේ. අනිත් උන්ගේ නම් කිව්වට නම් උබල දන්නේ නෑ. ඒ උනාට කියන්න එපැයි. :lol::lol: අනිත් අය තමයි Sanchitha, Shameem, Shehan. මම android ප්‍රෝග්‍රෑම් එක හදපු එකයි robo ප්‍රෝග්‍රෑම් කරපු එකයි තමා කලේ. hardware ඔක්කොම වැඩ ටික කලේ අපේ අනිත් අය.:):)

    android ප්‍රෝග්‍රෑම් ලියන්න මන් ඉගෙන ගත්තේ Gayan_BC සහෝදරයා ඇතුළු Variant ආයතනයෙන් තමයි. ඒ නිසා ඒ අයවත් මතක් කරන්න ඕනේ. නියම වැඩ කාරයෝ ටිකක්. :cool::cool:

    එහෙනම් කතාව එච්චරයි. කාට හරි මේක ගැන දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න. මන් උදව් කරන්න කැමතියි :):):)

    අසා සිටිය ඔබ සැමට ස්තුතියි...!!! :lol::lol::lol:


    Malli umba patta kollek ban... mata meeka kiyawagena yanakota hithuna umbata apiwa amathaka welada kiyala sirawatama magee hiri gadu pipuna ban..ada puduma sathutak magee hithata aweee ban.... repect you bro.. patta..mata meeka dakkama puduma sathutak hithata awee... umbata mula amathaka naha kiyala penniwa.. man hithuwr naa athtama api gana kiyalawath tiyei kiyala.. thxnxx malli..ada thamai wadi purma sathutu unee kenekt android deela..
     

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    Malli umba patta kollek ban... mata meeka kiyawagena yanakota hithuna umbata apiwa amathaka welada kiyala sirawatama magee hiri gadu pipuna ban..ada puduma sathutak magee hithata aweee ban.... repect you bro.. patta..mata meeka dakkama puduma sathutak hithata awee... umbata mula amathaka naha kiyala penniwa.. man hithuwr naa athtama api gana kiyalawath tiyei kiyala.. thxnxx malli..ada thamai wadi purma sathutu unee kenekt android deela..

    Ehema mula amathaka wenne naha aiye.. Oyalagen thamai man android igena gaththe. ita passewath man kohenwath android igena gena naha. meka hadanna wagema godak loku deyak oyalagen igena gaththa mama. eka mata kawadawath amathaka wenne naha aiye. Aththatama sathutui aiyage reply eka dakkama matath... Jaya Wewa.!!! :):):)
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Ehema mula amathaka wenne naha aiye.. Oyalagen thamai man android igena gaththe. ita passewath man kohenwath android igena gena naha. meka hadanna wagema godak loku deyak oyalagen igena gaththa mama. eka mata kawadawath amathaka wenne naha aiye. Aththatama sathutui aiyage reply eka dakkama matath... Jaya Wewa.!!! :):):)

    Mama oya kiyala dakala namei awee tnred ekata man asa karna subjet eka handa..awith balanakota..meeka dakka.. kiyawahena ynqkota api nathda dan na huthuna..apee nam dakinakot kadulu awaa. Adath apee class apu kiriuee sey ekma patta widihata suport karnawa... oyata wardin na malli kawadawath wardin naaa. Oonama udawak oona unogh kiya a...comptition ekak karamu.... api gt aiyawth set karn mahe eka trget ekk eeka..aniwa karmu