අපිත් Genuine තමයි මල්ලි..
අද ගොඩ දෙනෙක් Windows 7 නේ භාවිත කරන්නේ.
ඒත් ඉතින් අපේ වගේ රටක අයට Windows 7 OS එකක් බර ගානක්..
ඒක නිසා ගොඩ දෙනෙක් Crack කරගෙන තමා දාගෙන ඉන්නේ.
ඉතින් ඒක නිසා ගොඩ දෙනෙක් Windows update කරන්න බයයි හොර කොපියක් කියල අහු වෙයි කියල..
මම අද ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලගේ OS එකත් කිසිම අව්ලක් නැතුව Update කරන්නේ කොහොමද කියලා..
මගේ මතය අනුව නම් අපි windows update කරන ඒක හොඳයි..පරිගනකෙ තියෙන වේගය ටිකක් වැඩි වෙනවා update කලාම..
ඔන්න ඉතින් වැඩේ පටන් ගමු..මේකේ මහා ලොකු දෙයක් නෑ..ඔයාලා Control Panal ගිහින් view by : large icon දාගෙන Windows update select කරන්න.
ඊට පස්සේ එකේ පැත්තෙන් තියෙන change settings වලට ගිහින් මෙහෙම දෙන්න
ඊට පස්සේ අයෙ මුලට ඇවිත් Check for updates දෙන්න..ඊටපස්සේ search කරලා පෙන්නුවට පස්සේ පහල රතු පාටින් පෙන්නලා තියෙන එක click කරන්න.
එකේ ඇතුලේ හොයාගන්න Update for Windows 7 (KB971033) කියන update file ඒක..ඒක හොයාගත්තට පස්සේ ඒක උඩ right-click කරලා hide update දෙන්න.මේ වගේ
ඊට පස්සේ OK කරලා update කරන්න තියෙන්නේ කිසි අව්ලක් නැතුව,,

අපි ඒ hide කරන්නේ windows orginal ද කියල බලන ගොනුව..ඒක අපිට අවශ්‍ය නෑනේ..ඉතින් ඔයාව කවදාවත් හොර කොපියක් කියලා අහු වෙන්නේ නෑ..
ඕගොල්ලන්ට ඔප්පු කරන්න මගේ පරිගනකෙ screen shot එකකුත් බලන්නකෝ..
ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතන post කරන්න...
(උපුටා ගැනීමක් නොවේ)
මගේ වෙනත් thread:
Mobile Partner 23 for Huawei <new>
අද ගොඩ දෙනෙක් Windows 7 නේ භාවිත කරන්නේ.

ඒත් ඉතින් අපේ වගේ රටක අයට Windows 7 OS එකක් බර ගානක්..
ඒක නිසා ගොඩ දෙනෙක් Crack කරගෙන තමා දාගෙන ඉන්නේ.
ඉතින් ඒක නිසා ගොඩ දෙනෙක් Windows update කරන්න බයයි හොර කොපියක් කියල අහු වෙයි කියල..
මම අද ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලගේ OS එකත් කිසිම අව්ලක් නැතුව Update කරන්නේ කොහොමද කියලා..
මගේ මතය අනුව නම් අපි windows update කරන ඒක හොඳයි..පරිගනකෙ තියෙන වේගය ටිකක් වැඩි වෙනවා update කලාම..ඔන්න ඉතින් වැඩේ පටන් ගමු..මේකේ මහා ලොකු දෙයක් නෑ..ඔයාලා Control Panal ගිහින් view by : large icon දාගෙන Windows update select කරන්න.
ඊට පස්සේ එකේ පැත්තෙන් තියෙන change settings වලට ගිහින් මෙහෙම දෙන්න
ඊට පස්සේ අයෙ මුලට ඇවිත් Check for updates දෙන්න..ඊටපස්සේ search කරලා පෙන්නුවට පස්සේ පහල රතු පාටින් පෙන්නලා තියෙන එක click කරන්න.
එකේ ඇතුලේ හොයාගන්න Update for Windows 7 (KB971033) කියන update file ඒක..ඒක හොයාගත්තට පස්සේ ඒක උඩ right-click කරලා hide update දෙන්න.මේ වගේ
ඊට පස්සේ OK කරලා update කරන්න තියෙන්නේ කිසි අව්ලක් නැතුව,,

අපි ඒ hide කරන්නේ windows orginal ද කියල බලන ගොනුව..ඒක අපිට අවශ්‍ය නෑනේ..ඉතින් ඔයාව කවදාවත් හොර කොපියක් කියලා අහු වෙන්නේ නෑ..
ඕගොල්ලන්ට ඔප්පු කරන්න මගේ පරිගනකෙ screen shot එකකුත් බලන්නකෝ..
ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතන post කරන්න...
(උපුටා ගැනීමක් නොවේ)
මගේ වෙනත් thread:
Mobile Partner 23 for Huawei <new>
වදයක් කියලා හිතන්න එපා.

asada ekath hadaganna.. software one nehe winadiye wede.. oyage moonath damu